මචංලා පොඩි .... පොඩි
කිව්වේ සුටීම සුටි බිසනොස් වැඩක් කරන්න යන්නේ .
එකට මට ඔබේ ඔය වටිනා කාලය කැප කොරල පොඩි සප් එකක් දෙන්න කෝ 
මම ෆෝන් ගැන වැඩිය දන්නේ නෑ.
හුරුබුහුටි සහ ගානත් ශේප් නිසා Galaxy Ace එකක් ගන්න තමයි හදන්නේ . 
මට used එකක් සෙට් උනා මේක හොඳද කියපල්ලකෝ
Samsung galaxy Ace
3 monthes used
Brand new condition
full set with box
black colour
with pouch
14,000 R.S
අනේ උදව් කොරලම යන්ට ඈ..
දන්නැත්තන් බම්පුවක් හරි දාන්ට .
මම එකකින් ගහන්නං