මේක_හොඳද

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මචංලා පොඩි .... පොඩි :rolleyes: කිව්වේ සුටීම සුටි බිසනොස් වැඩක් කරන්න යන්නේ . :D එකට මට ඔබේ ඔය වටිනා කාලය කැප කොරල පොඩි සප් එකක් දෙන්න කෝ :D

    මම ෆෝන් ගැන වැඩිය දන්නේ නෑ. :P හුරුබුහුටි සහ ගානත් ශේප් නිසා Galaxy Ace එකක් ගන්න තමයි හදන්නේ . :sorry:
    මට used එකක් සෙට් උනා මේක හොඳද කියපල්ලකෝ ;)

    Samsung galaxy Ace
    3 monthes used
    Brand new condition
    full set with box
    black colour
    with pouch
    14,000 R.S

    අනේ උදව් කොරලම යන්ට ඈ.. :D දන්නැත්තන් බම්පුවක් හරි දාන්ට . :rolleyes: මම එකකින් ගහන්නං :lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    mn nm sira kiwwe ubata onna.mage eka onnam 20 days walin wage pm eka danna.ape mobile app ekak ynwa.mn mage eka dala haduwe.
    mkt awlk na :yes:
    mna unath samsung ekak ganin. s walin yana ekak ganin.mn kiwwe s1,s2,s3,s4 wage.samsung ayage quality eka aththatama thiyenne owa wala bn :lol::D

    S එක ස්ලෝව් වෙන්නැද්ද බන් :confused:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    S එක ස්ලෝව් වෙන්නැද්ද බන් :confused:

    naa ban.mata nm awlk na mkt.mn oya EK eke rattaran , navod kattiyagenma ahalai gaththe.... mekai machn s2 eka tharam na meka.i mean s1 eka 1ghz proc ne.s2 eka dual core da kohedane ban.

    mn sahena kattiyakagen ahuwa oka ganna eka.ahalai man gaththe.... :yes:
    ubath ahapn oya ahuwa wage :D:D
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    naa ban.mata nm awlk na mkt.mn oya EK eke rattaran , navod kattiyagenma ahalai gaththe.... mekai machn s2 eka tharam na meka.i mean s1 eka 1ghz proc ne.s2 eka dual core da kohedane ban.

    mn sahena kattiyakagen ahuwa oka ganna eka.ahalai man gaththe.... :yes:
    ubath ahapn oya ahuwa wage :D:D

    ආ එල එල . තැන්කිව් මචං. මම උබට හොයල බලල කියන්නං :D
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    මෙන්න රොබින් හුඩ් වගේ එකෙක් ෆෝන් එකක් වගේ එකක් ගන්න හදනවෝ! :shocked:
    දන්න කෙනෙක් උදව්වක් දෙයි :)
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක

    :D

    බම්පු

    :D

    යාළුවා;15868483 said:
    phone eka gana nam danne na. habai oita wada performance wadi phone 15ta 16ta thiyenawa neh .:D
    :)

    ඔව් නේ බන් . එකත් ඇත්ත . තැන්කිව් වේවා කමෙන්ට් එකට !! :yes:

    aulak na machan ganin....12 ta vithara

    ආ එහෙමද.. මේ ගැන වැඩිද බන් .. thanks :D
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මචංලා පොඩි .... පොඩි :rolleyes: කිව්වේ සුටීම සුටි බිසනොස් වැඩක් කරන්න යන්නේ . :D එකට මට ඔබේ ඔය වටිනා කාලය කැප කොරල පොඩි සප් එකක් දෙන්න කෝ :D

    මම ෆෝන් ගැන වැඩිය දන්නේ නෑ. :P හුරුබුහුටි සහ ගානත් ශේප් නිසා Galaxy Ace එකක් ගන්න තමයි හදන්නේ . :sorry:
    මට used එකක් සෙට් උනා මේක හොඳද කියපල්ලකෝ ;)

    Samsung galaxy Ace
    3 monthes used
    Brand new condition
    full set with box
    black colour
    with pouch
    14,000 R.S

    අනේ උදව් කොරලම යන්ට ඈ.. :D දන්නැත්තන් බම්පුවක් හරි දාන්ට . :rolleyes: මම එකකින් ගහන්නං :lol:

    ganna epa yakoo.... model eka paranayi. no new updates :yes::yes::yes: