EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ මිනියා..
    උඹ කුකරි ක්ලාස් ගියේ නැහ නේද....:rolleyes::rolleyes:
    අමුඩෙයි පු*යි පෙන්න නැහ. බඩ යෑමක්ද දන්නෙ නැහැනෙද.....:P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ කුකරි ක්ලාස් ගියේ නැහ නේද....:rolleyes::rolleyes:
    අමුඩෙයි පු*යි පෙන්න නැහ. බඩ යෑමක්ද දන්නෙ නැහැනෙද.....:P:P
    මම ගියේ නෑ..
    මුන් බිලා කියලා විදුරු පොලවේ ගහලනේ.. දැන් ෂුවර් එකට මුන්ව පිලට දාලා දොර වහල වෙන්න ඇති! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    "උඹට සැපක් දෝ අපි තනි කර යෑම ?"
    අහන විදියට වදිනවා පපුවටම!
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මම ගියේ නෑ..
    මුන් බිලා කියලා විදුරු පොලවේ ගහලනේ.. දැන් ෂුවර් එකට මුන්ව පිලට දාලා දොර වහල වෙන්න ඇති! :lol:
    :P:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::Pඌට මල පැනලද කොහෙද අතුල්ලගෙනම ගන්නේ.......:lol:
    අනිවාර්යෙන්ම! වාහන දෙකම ලගින් නවත්තලා ගිහින් වෙන්න ඕන.. :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මු ඔය ගුලක් හාරද්දී නිධානයක් වත් මතුවුනාද දන්නේ නෑ :P:P

    :shocked: මගුලක් කියනවා....... :angry:

    අම්මප නෑ :no: ඇත්ත කිව්වේ ! කුකරි ක්ලාස් එකක් කිඹුලා මෙහෙයවන !

    :yes: කිඹුලාගේ කුකරි ක්ලාස් එකේ මහිමෙන්, හෙට ඉදන්වත්, තරියටයි මටයි, රසට කෑම කන්න ලැබේවා......!! :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඹ දෙල් කිරීම :sorry: (ඉවීම), මාලු විනාකිරි වල දමා උන්ගෙ ආත්මෙ මාරු කිරීම :(, පතොල දඹළ කිරීම (ඉවීම):rolleyes: දනට එපමනි .. ලිස්ට් එකෙ තව ... :confused:

    :rofl: :P මොනවා උනත් කිඹුලාගේ අඹ එක නම් පට්ට..... රෑට කන්න චුට්ටක්වත් ඉතුරුද දන්නේ නෑ...... :P

    මාළු විනාකිරි දැමිල්ල..... ඒකෙත් අමුතු ගතියක් තියෙනවා නේහ්...... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: :P මොනවා උනත් කිඹුලාගේ අඹ එක නම් පට්ට..... රෑට කන්න චුට්ටක්වත් ඉතුරුද දන්නේ නෑ...... :P

    මාළු විනාකිරි දැමිල්ල..... ඒකෙත් අමුතු ගතියක් තියෙනවා නේහ්...... :D
    කෙලවල්ලොන්ට විනාකිරිත් දැම්මාම ඌශ්න නැද්ද ? :confused:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෙලවල්ලොන්ට විනාකිරිත් දැම්මාම ඌශ්න නැද්ද ? :confused:

    කෙලවල්ලන්ට කව්ද යකෝ විනාකිරි දානවා කිව්වේ ? :P පරා කූරි වලට දැම්මේ .. කෙලවල්ලෝ හැදුවේ එම්බුල් තියලට හොට්ටෝ ! :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඌ දැන් කෙග් වලින් ගැලරි වලට බැහැලාද ? :P

    :yes: කියලා වැඩක් නෑ.... මගේ ගැලරි බාගෙයි.... තරියගේ වැට් 69 බාගෙයි ඉස්සුවා මේකා....... :angry: අවුලක් නෑ.... ලබන සතියේ ආයෙත් අමුඩෙයි පුකයි සෙට් වෙනෝ...... @ පොළොන්නරුව....... :P
     
    Status
    Not open for further replies.