How to Be a Handsome Guy

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෑ ඉතින් එළකිරියේ බහුතරයක් ඉන්නේ කොල්ලොනේ..ඒකයි ඇහුවෙ...අනිත් එක මම දැක්ක ඔයා බැදලා කියලත් එක ත්‍රෙඩ් එකක තියෙනවා...බැදපු කෙල්ලෙක් හෝ ගෑනියෙක්ට ගෙදර මනුස්සයගෙයි ළමයිගෙයි වැඩ කරන ගමන් එළකිරි එකේ ෆුල් ටයිම් කමෙන්ට් කරන්න වෙලාවක් තියෙනවාද කියලා හිතන්නත් අමාරුයි...:eek::eek: ඒත් ඉතින් හොදට වෙලාව කළමණාකරනය කරන කාර්යශූර දිරිය ශ්‍රී ලාංකික මාතාවක් වෙන්න ඇති ඔයා... :cool::cool::coo

අඩේ එහෙමද මචෝ??? දැන් එහෙනන් හතලිස් ඇදිරියත් ඇති....:confused::confused: අයියෝ ඇස් දෙක! :sorry::sorry:

Kawda danne me ashmige (

අඩේ ඔව් නේද ඒකත් වෙන්න පුලුවන්...පිස්සු කපල් එකක්...එක්කෝ මුන්ට පිස්සු එක්කෝ මුන්ගෙ නාකි හුරතල් බලන අපිට පිස්සු :eek::eek:[/QUOTE]

Moonrock mam comment ekak dammama insult karla comments danawa

Mam hithuwe kello hemorama ehema kiyala eth ashhhmita ehema natiwenna hethuwa akakada danne ne :)

මම කාර්යශූර හෝ කාර්යශූර නොවන කවුරු වුනත් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ.ඔයා කොල්ලෙක් කිව්වට මම කියනවා එහෙම නෙමෙයි කියලා.මොකද කොල්ලෝ ඔහොම අනුන්ගෙ දේවල් හොයන්නේ නැති නිසා.ඔව් මම ෆුල් ටයිම් ඉන්නවා තමා.ඔයා මගේ නෙට් බිල් එක ගෙවන්නෙ නැතුව ඉන්නකෝ.ඇත්තටම මම මේකට එන්නෙ වෙලාව ගෙවාගන්න ,ලොකු සර්ජරි දෙකකට පස්සේ මානසික ආතතිය නැති කරගන්න තියේ හොඳ කර්මයක් කියලා හිතලයි.හැබැයි මේ සමහරුන්ගේ කුහක ඛම දැක්කම ආතතිය තව වැඩි වෙන එකයි වෙන්නේ.මේව මම කියන්න හිටපු දේවල් නෙමෙයි.ඒත් කරන්න දෙයක් නෑ,මට කියන්න වුනා.
හ්ම්ම්..නාකි හුරතල්....දැන් කව්ද හුරතල් වුනේ?මේ වගේ මෝඩ ජෝක් ඔයාමයි නේද පටන් ගත්තේ.අනවශ්‍ය දේවල් නැතුව තමන් ආපු කාරනේ කරගෙන සතුටින් ඉන්න.මගේ ජීවිතේ ගැන ,මගේ පවුල ගැන මම බලාගන්නන්.
සයු 11111,ඔයාගෙ රස්සව විදිහට කරන්නේ කසාද බැඳපු ගෑණුන්ට මගුල් කපුකම් කරන එකද?ඔයත් ගෑණු කෙනෙක් වෙලත් තවත් ගෑණු කෙනෙකුටත් ඔහොම කියන්නේ මොකද කියලා මට හිතාගන්න වත් බෑ.හරි පුදුමයි ඔයා ගැන.කොල්ලෝ මොනා කිව්වත් ඒව තව දරාගන්න පුලුවන්.අනික මට තේරෙන්නෙ නෑ මේ අන්තිමට කියලා තියෙන දේ.මම කෙල්ලෙක් වෙලත් මට තේරෙන්නෙ නෑ..... කියන්නේ මොනවද?පොඩ්ඩක් පැහදිලිව කියන්න බලන්න.matanan penne lokuma pissu couple eka oyaala denna wage.:lol:
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
moonrock නම් ඔය පන්ඩිත කතා කිව්වට හොඳ එකා. ඒත් ආස්මි ඇන්ටි නම් ශුවර් නෑ. හෙන ආඩම්බර එකී. :D:yes:

Warnapaala theory eka danakota mata hithuna oya moonda kiyalath
Ne ashmi mata nam adambara ne eya hondai
Ashmita kiyanna oni moonrockta kiyanna kiyala mata insult karana eka nawattanna kiyala
Ashmi kiyana de monrock ahanawa :D
 
sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan

අඩේ ඔව් නේද ඒකත් වෙන්න පුලුවන්...පිස්සු කපල් එකක්...එක්කෝ මුන්ට පිස්සු එක්කෝ මුන්ගෙ නාකි හුරතල් බලන අපිට පිස්සු :eek::eek:

[/QUOTE]
Oh ashmi meka ahanna oya married kiwa nisa moon rock oyage hubby wenna puluwanne
Eka mam guess kale eya oyawa hema thanama cover karanawa
Hari mam kiyana de weradida

Eka thanaka mam dakka ashmi metanata wela inne gedara weda nadda kiyala moon ahanawa oyagen hubby wifygen ahanawa wage :yes:
 
Last edited:

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
moonrock නම් ඔය පන්ඩිත කතා කිව්වට හොඳ එකා. ඒත් ආස්මි ඇන්ටි නම් ශුවර් නෑ. හෙන ආඩම්බර එකී. :D:yes:

කවදාවත් මම මේකෙ කාටවත් ඔය වගේ දේවල් කරලත් නෑ.කරන්නෙත් නෑ.ඕවට තියා මගෙම ත්‍රෙඩ් වල පික්ස් දාගත්තෙත් අර හායි එලකිරි මල්ලියට කියලා.මම අඩම්බර නෑ.ප්ලීස් මාව නැතුව ඔය සයු 11111 ව ඔය මංගල යෝජනා වලට අල්ලගන්න.එයානන් ඕවට කැමති ඇති.මේකෙ හැමොම මට මගේ යාලුවෝ,සහෝදරයෝ වගේ.මට හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා.මේකෙ අය නැතුවට.:frown:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කවදාවත් මම මේකෙ කාටවත් ඔය වගේ දේවල් කරලත් නෑ.කරන්නෙත් නෑ.ඕවට තියා මගෙම ත්‍රෙඩ් වල පික්ස් දාගත්තෙත් අර හායි එලකිරි මල්ලියට කියලා.මම අඩම්බර නෑ.ප්ලීස් මාව නැතුව ඔය සයු 11111 ව ඔය මංගල යෝජනා වලට අල්ලගන්න.එයානන් ඕවට කැමති ඇති.මේකෙ හැමොම මට මගේ යාලුවෝ,සහෝදරයෝ වගේ.මට හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා.මේකෙ අය නැතුවට.:frown:

    මොකක්ද අක්කේ ඔයාට කරපු Surgery දෙක.? Anyway get well soon.... :yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කවදාවත් මම මේකෙ කාටවත් ඔය වගේ දේවල් කරලත් නෑ.කරන්නෙත් නෑ.ඕවට තියා මගෙම ත්‍රෙඩ් වල පික්ස් දාගත්තෙත් අර හායි එලකිරි මල්ලියට කියලා.මම අඩම්බර නෑ.ප්ලීස් මාව නැතුව ඔය සයු 11111 ව ඔය මංගල යෝජනා වලට අල්ලගන්න.එයානන් ඕවට කැමති ඇති.මේකෙ හැමොම මට මගේ යාලුවෝ,සහෝදරයෝ වගේ.මට හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා.මේකෙ අය නැතුවට.:frown:

    :oo: apoo sis mam inna widiya danna metana inna aya :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Warnapaala theory eka danakota mata hithuna oya moonda kiyalath
    Ne ashmi mata nam adambara ne eya hondai
    Ashmita kiyanna oni moonrockta kiyanna kiyala mata insult karana eka nawattanna kiyala
    Ashmi kiyana de monrock ahanawa :D

    Oh ashmi meka ahanna oya married kiwa nisa moon rock oyage hubby wenna puluwanne
    Eka mam guess kale eya oyawa hema thanama cover karanawa
    Hari mam kiyana de weradida

    Eka thanaka mam dakka ashmi metanata wela inne gedara weda nadda kiyala moon ahanawa oyagen hubby wifygen ahanawa wage :yes:[/QUOTE]

    අනේ සයු ඔයා එහෙමද?මටනන් මගේ හස්බන්ඩ් එක්ක මේ වගේ ෆොරම් වලින් කතා කරන්න ඔනේ නෑ. ඔයා මොනව කියනවද මන්ද.මූන් රොක් කියන්නේ කව්ද කියලවත් මම දන්නේ නැහැ.සමහර කමෙන්ට්ස් දැක්කම මට හිතුනා ලොකු දැනුමක් (සමජෙ ගැන,තාක්ශනය ගැන ,ගොඩාක් වැදගත් දේවල් ගැනා)තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා.ඔයා කියනවා වගේ නරක දෙයක් මේ වෙනකන් මට කියලා නෑ.එහෙම ඔයාට හරි කිව්වා කියලා දන්නවනන් මම බිලීව් මී මම ඒ මනුස්සය දාන්න කමෙන්ට්ස් ඉග්නෝ කරනවා.මම ඔහොම දෙයක් දන්නේ නෑ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මොකක්ද අක්කේ ඔයාට කරපු Surgery දෙක.? Anyway get well soon.... :yes::yes:
    tnx malliyaa... වැරදි ආහාර රටාව,අවිවේකී බව,අධික වෙහෙස,පණ්ඩිතකම වැඩිකම,රෝගියා සහා වෙදා දෙකම වෙන්නත් යෑම....ඔන්න ඕවා තමා ප්‍රධාන හේතු.අපායද ඩිව්‍යලෝකෙද මන්දා ලඟට අ ගිහින් හැරිලා ආවා.මම මේකෙ මෙම්බශිප් ගත්තේ 2011. ඒත් ලෙඩ වෙලා රිකවරි වෙන කාලේ තමා ආපහු ලොග් වුනේ.තව මාස ගානක් රෙස්ට් කරන්න වෙනවා.නැතුව මට කරන්න වැඩ නැතුව නෙමෙයි මේකට වෙලා ඉන්නේ.:(
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :D:Dහරි සන්තෝසයි.:D:D
    :yes::yes:දිගට කරගෙන යමු.:yes::yes:
    :):)ජයවේවා.:):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නාකි හෝන්තුවක්නේ.. මේ නහින දෙහින කාලෙ මොන එලකිරිද පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතුව. :lol:

    කොල්ලෝ අපි මේවට එන්නේ හොඳට ඉගෙනගෙන හොඳ ජොබ් එකක් කරලා අපේ සල්ලිවලින් නෙට්බිල් ගෙවාගෙන.ඔයාල වගේ අහින්සක දෙමව්පියෝ මහන්සිවෙලා හම්බකරන සල්ලි වලින් නෙමෙයි.අපේ තත්වෙට ආපු අයට වෙහෙස නිවාගන්න,ආතතිය අඩුකරගන්න වගේ දේවල් වලට තමා මේ ෆෝරම් තියෙන්නේ.:lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Oh ashmi meka ahanna oya married kiwa nisa moon rock oyage hubby wenna puluwanne
    Eka mam guess kale eya oyawa hema thanama cover karanawa
    Hari mam kiyana de weradida

    Eka thanaka mam dakka ashmi metanata wela inne gedara weda nadda kiyala moon ahanawa oyagen hubby wifygen ahanawa wage :yes:

    අනේ සයු ඔයා එහෙමද?මටනන් මගේ හස්බන්ඩ් එක්ක මේ වගේ ෆොරම් වලින් කතා කරන්න ඔනේ නෑ. ඔයා මොනව කියනවද මන්ද.මූන් රොක් කියන්නේ කව්ද කියලවත් මම දන්නේ නැහැ.සමහර කමෙන්ට්ස් දැක්කම මට හිතුනා ලොකු දැනුමක් (සමජෙ ගැන,තාක්ශනය ගැන ,ගොඩාක් වැදගත් දේවල් ගැනා)තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා.ඔයා කියනවා වගේ නරක දෙයක් මේ වෙනකන් මට කියලා නෑ.එහෙම ඔයාට හරි කිව්වා කියලා දන්නවනන් මම බිලීව් මී මම ඒ මනුස්සය දාන්න කමෙන්ට්ස් ඉග්නෝ කරනවා.මම ඔහොම දෙයක් දන්නේ නෑ. [/QUOTE]
    Hari ashmi oya gana newi mam kiwe moon rock gena eya mata weraddak nokara jara widiyata comments danawa.eth oya ekka close relationship ekak tiyena hedai ekai mam guess kale
    Anika eya oya jubby unat metana kiyawida neh ;)
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Tawa tikakain metana netath wena thread ekaka hari mage user cp eke hari jaraa photos filthy words hoo gaala wetewi :(

    මම හිතන්නේ ඔය මගේ නම දාලා rep කපපු කෙනෙක්ගේ වැඩක් වෙන්න ඇති. මම කවදාවත් ජරා photo දාලා rep කපලා නෑ.
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    Obama-Fair-and-Lovely-Funny.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අඩේ ඔව් නේද ඒකත් වෙන්න පුලුවන්...පිස්සු කපල් එකක්...එක්කෝ මුන්ට පිස්සු එක්කෝ මුන්ගෙ නාකි හුරතල් බලන අපිට පිස්සු :eek::eek:

    මම කාර්යශූර හෝ කාර්යශූර නොවන කවුරු වුනත් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ.ඔයා කොල්ලෙක් කිව්වට මම කියනවා එහෙම නෙමෙයි කියලා.මොකද කොල්ලෝ ඔහොම අනුන්ගෙ දේවල් හොයන්නේ නැති නිසා.ඔව් මම ෆුල් ටයිම් ඉන්නවා තමා.ඔයා මගේ නෙට් බිල් එක ගෙවන්නෙ නැතුව ඉන්නකෝ.ඇත්තටම මම මේකට එන්නෙ වෙලාව ගෙවාගන්න ,ලොකු සර්ජරි දෙකකට පස්සේ මානසික ආතතිය නැති කරගන්න තියේ හොඳ කර්මයක් කියලා හිතලයි.හැබැයි මේ සමහරුන්ගේ කුහක ඛම දැක්කම ආතතිය තව වැඩි වෙන එකයි වෙන්නේ.මේව මම කියන්න හිටපු දේවල් නෙමෙයි.ඒත් කරන්න දෙයක් නෑ,මට කියන්න වුනා.
    හ්ම්ම්..නාකි හුරතල්....දැන් කව්ද හුරතල් වුනේ?මේ වගේ මෝඩ ජෝක් ඔයාමයි නේද පටන් ගත්තේ.අනවශ්‍ය දේවල් නැතුව තමන් ආපු කාරනේ කරගෙන සතුටින් ඉන්න.මගේ ජීවිතේ ගැන ,මගේ පවුල ගැන මම බලාගන්නන්.
    සයු 11111,ඔයාගෙ රස්සව විදිහට කරන්නේ කසාද බැඳපු ගෑණුන්ට මගුල් කපුකම් කරන එකද?ඔයත් ගෑණු කෙනෙක් වෙලත් තවත් ගෑණු කෙනෙකුටත් ඔහොම කියන්නේ මොකද කියලා මට හිතාගන්න වත් බෑ.හරි පුදුමයි ඔයා ගැන.කොල්ලෝ මොනා කිව්වත් ඒව තව දරාගන්න පුලුවන්.අනික මට තේරෙන්නෙ නෑ මේ අන්තිමට කියලා තියෙන දේ.මම කෙල්ලෙක් වෙලත් මට තේරෙන්නෙ නෑ..... කියන්නේ මොනවද?පොඩ්ඩක් පැහදිලිව කියන්න බලන්න.matanan penne lokuma pissu couple eka oyaala denna wage.:lol: [/QUOTE]

    එතකොට මට එක අපහාසක් නෙවෙයිද? මට නාකි කියලා තියෙනවා, මගුල් ජෝඩු කරලා තියෙනවා, හ්ම් තව මොකක්ද එකක් කියලා තිබ්බා කවුද කෙනෙක්.