නෑ ඉතින් එළකිරියේ බහුතරයක් ඉන්නේ කොල්ලොනේ..ඒකයි ඇහුවෙ...අනිත් එක මම දැක්ක ඔයා බැදලා කියලත් එක ත්‍රෙඩ් එකක තියෙනවා...බැදපු කෙල්ලෙක් හෝ ගෑනියෙක්ට ගෙදර මනුස්සයගෙයි ළමයිගෙයි වැඩ කරන ගමන් එළකිරි එකේ ෆුල් ටයිම් කමෙන්ට් කරන්න වෙලාවක් තියෙනවාද කියලා හිතන්නත් අමාරුයි...ඒත් ඉතින් හොදට වෙලාව කළමණාකරනය කරන කාර්යශූර දිරිය ශ්‍රී ලාංකික මාතාවක් වෙන්න ඇති ඔයා...
:coo
අඩේ එහෙමද මචෝ??? දැන් එහෙනන් හතලිස් ඇදිරියත් ඇති....අයියෝ ඇස් දෙක!
![]()
Kawda danne me ashmige (
අඩේ ඔව් නේද ඒකත් වෙන්න පුලුවන්...පිස්සු කපල් එකක්...එක්කෝ මුන්ට පිස්සු එක්කෝ මුන්ගෙ නාකි හුරතල් බලන අපිට පිස්සු

[/QUOTE]Moonrock mam comment ekak dammama insult karla comments danawa
Mam hithuwe kello hemorama ehema kiyala eth ashhhmita ehema natiwenna hethuwa akakada danne ne![]()
මම කාර්යශූර හෝ කාර්යශූර නොවන කවුරු වුනත් ඔයාට ප්‍රශ්නයක් නැහැනේ.ඔයා කොල්ලෙක් කිව්වට මම කියනවා එහෙම නෙමෙයි කියලා.මොකද කොල්ලෝ ඔහොම අනුන්ගෙ දේවල් හොයන්නේ නැති නිසා.ඔව් මම ෆුල් ටයිම් ඉන්නවා තමා.ඔයා මගේ නෙට් බිල් එක ගෙවන්නෙ නැතුව ඉන්නකෝ.ඇත්තටම මම මේකට එන්නෙ වෙලාව ගෙවාගන්න ,ලොකු සර්ජරි දෙකකට පස්සේ මානසික ආතතිය නැති කරගන්න තියේ හොඳ කර්මයක් කියලා හිතලයි.හැබැයි මේ සමහරුන්ගේ කුහක ඛම දැක්කම ආතතිය තව වැඩි වෙන එකයි වෙන්නේ.මේව මම කියන්න හිටපු දේවල් නෙමෙයි.ඒත් කරන්න දෙයක් නෑ,මට කියන්න වුනා.
හ්ම්ම්..නාකි හුරතල්....දැන් කව්ද හුරතල් වුනේ?මේ වගේ මෝඩ ජෝක් ඔයාමයි නේද පටන් ගත්තේ.අනවශ්‍ය දේවල් නැතුව තමන් ආපු කාරනේ කරගෙන සතුටින් ඉන්න.මගේ ජීවිතේ ගැන ,මගේ පවුල ගැන මම බලාගන්නන්.
සයු 11111,ඔයාගෙ රස්සව විදිහට කරන්නේ කසාද බැඳපු ගෑණුන්ට මගුල් කපුකම් කරන එකද?ඔයත් ගෑණු කෙනෙක් වෙලත් තවත් ගෑණු කෙනෙකුටත් ඔහොම කියන්නේ මොකද කියලා මට හිතාගන්න වත් බෑ.හරි පුදුමයි ඔයා ගැන.කොල්ලෝ මොනා කිව්වත් ඒව තව දරාගන්න පුලුවන්.අනික මට තේරෙන්නෙ නෑ මේ අන්තිමට කියලා තියෙන දේ.මම කෙල්ලෙක් වෙලත් මට තේරෙන්නෙ නෑ..... කියන්නේ මොනවද?පොඩ්ඩක් පැහදිලිව කියන්න බලන්න.matanan penne lokuma pissu couple eka oyaala denna wage.





apoo sis mam inna widiya danna metana inna aya 

