එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    e gana nam dan naha ban...

    ou nedaa... GN eket full solid disk ekak neee tiyenne....

    specially oya break system wala aul walata hetuwa wenne caliper eke sakasma tamai machan.. nadattuwa tamai wadagat.. floting caliper unat brembo type unat nadattu karanna ona hariyata.:yes::yes::yes:

    :yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බ්‍රේක් ඉසූ එක ගැන නම් කියන්න තියෙන්නෙ ගන්නකො හීරෝ හොන්ඩා එකක් කියල තමා

    qnxqKrHfM9nQvU5ddGXcycDLgEXkf_WMD4vKD25exw8KUM2GYx9PjIkrZ61OC8SeUo0O1izYDWME8qlv16QbF_AM=s96

    අපිනම් බ්‍රේක් එක දිහා බලන්නෙ සර්විස් කරද්දි විතරයි.පව් පල්සර් පදින පුතාල ටික.ඔයාල හැමෝටම අබ සරණයි
    :eek::oo:

    Pulsar_200_004.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බ්‍රේක් ඉසූ එක ගැන නම් කියන්න තියෙන්නෙ ගන්නකො හීරෝ හොන්ඩා එකක් කියල තමා

    අපිනම් බ්‍රේක් එක දිහා බලන්නෙ සර්විස් කරද්දි විතරයි.පව් පල්සර් පදින පුතාල ටික.ඔයාල හැමෝටම අබ සරණයි
    :eek::oo:

    ඔය කියන්නෙ මීට ශතවර්ශ ගනනාවකට කලින් තිබ්බයි කියලා සෙල්ලිපි වල ලියවිලා තියන හීරෝ හොන්ඩ ගැන වෙන්ටැ.:yes:

    ඔව් ඔව් ඕවගෙ දෙපැත්තෙම තියෙන්නේ හබ් බ්‍රේක් නොවැ.:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕක පෙන්නලා හදා ගනින්.
    අපේ ඔෆිස් එකේ එකෙක් 135 එකකම ඔය විදිහට හිර වෙවි තිබිලා බ්‍රේක් ගහන්නෙත් නැතුව එක පාරට හිරවෙල පාර මැද අපතයා ගැහුවා වගේ බිමට පත බෑවෙලා.
    උඹටත් එහෙම කරගන්න ආසද?:eek:

    :shocked: මෙන්න චමිත් මාමා ටෙරි මාමට අපතයා කිව්වා........ :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය කියන්නෙ මීට ශතවර්ශ ගනනාවකට කලින් තිබ්බයි කියලා සෙල්ලිපි වල ලියවිලා තියන හීරෝ හොන්ඩ ගැන වෙන්ටැ.:yes:

    ඔව් ඔව් ඕවගෙ දෙපැත්තෙම තියෙන්නේ හබ් බ්‍රේක් නොවැ.:lol::lol:

    :shocked::no::no::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොළඹ ගිහින් ආවා..... ආන්න ආස්චර්ය කුකුළණි...... කහ ඉරි ගාව, කලර් ලයිට් ගාව, පොලිස් මාමලා, කට්ටියව, අතින් අල්ලලා පාර පන්නවන්නේ...... :lol: මට එපා උනා ඒවා දැකලා..... අද පොලිස් මාමලාට දඩ ලියන්නවත් සිහියක් නෑ..... වෙනදට, කොයි වෙලේද මැරයින් ඩ්‍රයිව් එකේ පොලිස් බාප්පලා දඩ කොල නැතුව ඉන්නේ...... :P එයාලත් නෑ..... ලයිට් කණුවක් කණුවක් ගානේ පොලිස් මාමලා වැහි වැහැලා...... :P ෆුල් ෆේස් හෙල්මට් ගැනවත් වගේ වගක් නෑ..... ආස්චර්ය ආස්චර්ය..... හැමතැනම, චෝගම් කියලා නම්බර් ප්ලේට් ගහපු චයිනීස් බස්..... බලන්න ලස්සන..... මේවා ඉතින් මැදමුලනේ මලින්ද මාමගේ බූදලේ වියදම් කරලා කරන ඒවා නේ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔය කියන්නෙ මීට ශතවර්ශ ගනනාවකට කලින් තිබ්බයි කියලා සෙල්ලිපි වල ලියවිලා තියන හීරෝ හොන්ඩ ගැන වෙන්ටැ.:yes:

    ඔව් ඔව් ඕවගෙ දෙපැත්තෙම තියෙන්නේ හබ් බ්‍රේක් නොවැ.:lol::lol:

    :lol: හීරෝ හොන්ඩා කාරයා, ජබොක් හඩින් ලිදට වැටෙන ලදි...... :yes::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොළඹ ගිහින් ආවා..... ආන්න ආස්චර්ය කුකුළණි...... කහ ඉරි ගාව, කලර් ලයිට් ගාව, පොලිස් මාමලා, කට්ටියව, අතින් අල්ලලා පාර පන්නවන්නේ...... :lol: මට එපා උනා ඒවා දැකලා..... අද පොලිස් මාමලාට දඩ ලියන්නවත් සිහියක් නෑ..... වෙනදට, කොයි වෙලේද මැරයින් ඩ්‍රයිව් එකේ පොලිස් බාප්පලා දඩ කොල නැතුව ඉන්නේ...... :P එයාලත් නෑ..... ලයිට් කණුවක් කණුවක් ගානේ පොලිස් මාමලා වැහි වැහැලා...... :P ෆුල් ෆේස් හෙල්මට් ගැනවත් වගේ වගක් නෑ..... ආස්චර්ය ආස්චර්ය..... හැමතැනම, චෝගම් කියලා නම්බර් ප්ලේට් ගහපු චයිනීස් බස්..... බලන්න ලස්සන..... මේවා ඉතින් මැදමුලනේ මලින්ද මාමගේ බූදලේ වියදම් කරලා කරන ඒවා නේ...... :P

    අනේ අහිංසක සුද්දෝ ඇන්දෙයි මං හිත්න්නේ...:lol::lol:

    අද එන්න වුනේ නෑ.....:sorry:

    ඉක්මනටම එන්නම්...:yes:
    මේ රෙද්ද ඉවර වෙනකම් කොළඹ නම් යන්න වෙන එකක් නෑ වගේ....:growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI Circuit 2.0 ඉවර කරන්න විදියක් නැතුව ඉන්නවා රෙසින් එකක් හොයාගන්න බැරුව...:sorry::sorry:

    ඒන්ජල් අයි කෑල්ල එක්ක සෙල්ලමක් දාන්න හදන්නේ..:cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔය කියන්නෙ මීට ශතවර්ශ ගනනාවකට කලින් තිබ්බයි කියලා සෙල්ලිපි වල ලියවිලා තියන හීරෝ හොන්ඩ ගැන වෙන්ටැ.:yes:

    ඔව් ඔව් ඕවගෙ දෙපැත්තෙම තියෙන්නේ හබ් බ්‍රේක් නොවැ.:lol::lol:
    ලොල් හීරෝ කාරයා ලිඳේ.මූ විහින් ලිඳේ වැටෙන්නේ :lol:
    :shocked: මෙන්න චමිත් මාමා ටෙරි මාමට අපතයා කිව්වා........ :lol:
    :shocked::confused:
    :frown: :growl: -රෙප් :growl:
    අඩෝ මාමේ සිරාවටම දුන්නද? :frown::P
    කොළඹ ගිහින් ආවා..... ආන්න ආස්චර්ය කුකුළණි...... කහ ඉරි ගාව, කලර් ලයිට් ගාව, පොලිස් මාමලා, කට්ටියව, අතින් අල්ලලා පාර පන්නවන්නේ...... :lol: මට එපා උනා ඒවා දැකලා..... අද පොලිස් මාමලාට දඩ ලියන්නවත් සිහියක් නෑ..... වෙනදට, කොයි වෙලේද මැරයින් ඩ්‍රයිව් එකේ පොලිස් බාප්පලා දඩ කොල නැතුව ඉන්නේ...... :P එයාලත් නෑ..... ලයිට් කණුවක් කණුවක් ගානේ පොලිස් මාමලා වැහි වැහැලා...... :P ෆුල් ෆේස් හෙල්මට් ගැනවත් වගේ වගක් නෑ..... ආස්චර්ය ආස්චර්ය..... හැමතැනම, චෝගම් කියලා නම්බර් ප්ලේට් ගහපු චයිනීස් බස්..... බලන්න ලස්සන..... මේවා ඉතින් මැදමුලනේ මලින්ද මාමගේ බූදලේ වියදම් කරලා කරන ඒවා නේ...... :P
    :yes::lol:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    e gana nam dan naha ban...

    ou nedaa... GN eket full solid disk ekak neee tiyenne....

    specially oya break system wala aul walata hetuwa wenne caliper eke sakasma tamai machan.. nadattuwa tamai wadagat.. floting caliper unat brembo type unat nadattu karanna ona hariyata.:yes::yes::yes:

    ane machan mata floating aekei brembo aekei wenasa kiyala deepanko..mama net aeketh dakka brembo,bybre wala thiyenne wena system aekak kiyala..floating aeka efficinet wenne naththe break oil heat wena hinda da??
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔය කියන්නෙ මීට ශතවර්ශ ගනනාවකට කලින් තිබ්බයි කියලා සෙල්ලිපි වල ලියවිලා තියන හීරෝ හොන්ඩ ගැන වෙන්ටැ.:yes:

    ඔව් ඔව් ඕවගෙ දෙපැත්තෙම තියෙන්නේ හබ් බ්‍රේක් නොවැ.:lol::lol:

    mama hithanne hero mans kiyanne foot cycle aekak gana da koheda?? :P ara break palu dekak daala cable aekakin thiyenne :P :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mama hithanne hero mans kiyanne foot cycle aekak gana da koheda?? :P ara break palu dekak daala cable aekakin thiyenne :P :P

    845Hcue.jpg

    අරූ ඉවරෙටම ඉවරයි.:lol::lol:
    ෂුවර් එකටම කියන්න ඇත්තේ ඉස්සර ආව හීරෝ බයිසිකලයක් ගැන වෙන්න ඇති.:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    habai machanla pulsar 135 eka godak thel karana ekata puduma wenna oneth ne.eeke kerb weight eka 121Kg lu :shocked: ape ewath 129Kg.ane daruwane parissamin padapalla kaage unath daruwekne :sorry::sorry::sorry:

    happy_sad_trolling_trollface_desktop_6627x5000_hd-wallpaper-1007099.png