ධර්ම ගැටපද විවරණය අවසන් . ප්‍රශ්නය නැගූ උපාසක මහතා ලොග්අවුට් වී ඇත
![]()
උපාසක මහතා නිවන් දැකලාද ?

ධර්ම ගැටපද විවරණය අවසන් . ප්‍රශ්නය නැගූ උපාසක මහතා ලොග්අවුට් වී ඇත
එය එසේ සිදුවිය යුතුයි නේහ්ඇතැම් විට හැඳ සිටින්නා වූ යටිකය වස්ත්රයෙහි යම් අශුචි තැවරීමක් සිදුවීද නොදනිමි![]()
නැත....![]()
උපාසක මහතා නිවන් දැකලාද ?
හොයාගන්න බැරි ත්‍රෙඩ් එකක්නේ මේක..![]()
ත්‍රෙඩ් එක හොයා ගන්න බැරුව මෙච්චර වෙලා හිටියේ මම....... 
එහෙමද ? මම හිතුවේ තාම වලං හෝදලා පොල් ගානවා ඇති කියලා..ත්‍රෙඩ් එක හොයා ගන්න බැරුව මෙච්චර වෙලා හිටියේ මම.......
![]()

දැන් එහෙනම් හීල කෑම ඇරඹයි!!ත්‍රෙඩ් එක හොයා ගන්න බැරුව මෙච්චර වෙලා හිටියේ මම.......
![]()

පැමිණ පළමු විනාඩි 5 ගත වීමටත් පළමුව, ........එහෙමද ? මම හිතුවේ තාම වලං හෝදලා පොල් ගානවා ඇති කියලා..![]()

පැමිණ පළමු විනාඩි 5 ගත වීමටත් පළමුව, ........
සුපුරුදු ලෙස..................
රත්නෙ ජබුක්!!!!!![]()

එහෙමද ? මම හිතුවේ තාම වලං හෝදලා පොල් ගානවා ඇති කියලා..![]()
මට එපා උනා ඒවා දැකලා..... අද පොලිස් මාමලාට දඩ ලියන්නවත් සිහියක් නෑ..... වෙනදට, කොයි වෙලේද මැරයින් ඩ්‍රයිව් එකේ පොලිස් බාප්පලා දඩ කොල නැතුව ඉන්නේ......
එයාලත් නෑ..... ලයිට් කණුවක් කණුවක් ගානේ පොලිස් මාමලා වැහි වැහැලා......
ෆුල් ෆේස් හෙල්මට් ගැනවත් වගේ වගක් නෑ..... ආස්චර්ය මාමේ ආස්චර්ය..... හැමතැනම, චෝගම් කියලා නම්බර් ප්ලේට් ගහපු චයිනීස් බස්..... බලන්න ලස්සන..... මේවා ඉතින් මැදමුලනේ මලින්ද මාමගේ බූදලේ වියදම් කරලා කරන ඒවා නේ...... 
දැන් එහෙනම් හීල කෑම ඇරඹයි!!![]()
කිව්වා කියලා හිතාගනු..... වැඩ වගයක් තියෙනවා.... ඉවර කරලා ඔය පැත්තේ එන්නම්........
ඈඹුල් තියල් මාළු සමග, බත් එකකට වග කියන්න ඕනා වැඩ පටන් ගන්න කලින්....... 
පැහැදිලි දේශපාලන ඉරිසියාව සහ කුහක කම්.................![]()
![]()
කොළඹ ගිහින් ආවා..... ආන්න ආස්චර්ය කොස් මාමේ...... කහ ඉරි ගාව, කලර් ලයිට් ගාව, පොලිස් මාමලා, කට්ටියව, අතින් අල්ලලා පාර පන්නවන්නේ......මට එපා උනා ඒවා දැකලා..... අද පොලිස් මාමලාට දඩ ලියන්නවත් සිහියක් නෑ..... වෙනදට, කොයි වෙලේද මැරයින් ඩ්‍රයිව් එකේ පොලිස් බාප්පලා දඩ කොල නැතුව ඉන්නේ...... එයාලත් නෑ..... ලයිට් කණුවක් කණුවක් ගානේ පොලිස් මාමලා වැහි වැහැලා......
ෆුල් ෆේස් හෙල්මට් ගැනවත් වගේ වගක් නෑ..... ආස්චර්ය මාමේ ආස්චර්ය..... හැමතැනම, චෝගම් කියලා නම්බර් ප්ලේට් ගහපු චයිනීස් බස්..... බලන්න ලස්සන..... මේවා ඉතින් මැදමුලනේ මලින්ද මාමගේ බූදලේ වියදම් කරලා කරන ඒවා නේ......

පින් දීල කාපිය.....................![]()
කිව්වා කියලා හිතාගනු..... වැඩ වගයක් තියෙනවා.... ඉවර කරලා ඔය පැත්තේ එන්නම්........
ඈඹුල් තියල් මාළු සමග, බත් එකකට වග කියන්න ඕනා වැඩ පටන් ගන්න කලින්.......
![]()
පැහැදිලි දේශපාලන ඉරිසියාව සහ කුහක කම්.................
බියගම අනාථයා!![]()
නැත. ඕනා හොට්ටක් කරගත්තාට කම් නැත. ගසා කන්නේ නැතුව. වී ඈත්තේ, මුන් ඔක්කොම එක වීමය. උනුත් එකයි. මුනුත් එකයි. එකෙක්වත්, අපට ආදරේට බලය ගන්නේ නැත.