forest rock garden hotel හෙල්ප්

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචංලා මම මේ වීකෙන්ඩ් එකේ anuradhapura යන්න හිතාගන ඉන්නවා මම ඉන්න හිතාගන ඉන්නේ forest rock garden hotel එකේ මට මේක බුක් කරගන්න විදිහක් කියපල්ලා මුන්ට වෙබ් එකක් වත් නැනෙ agoda ඒකෙත් නැ....

    forest rock garden hotel anuradhapura
    jgm92q.jpg


    ws49w4.jpg
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Book Galway Miridiya Hotel.. nice place next to nuwara wewa. You can book online in their site. awesome place & good rate.
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    thx all bros ...යන්තන් බූක් කරගත්ත....එකම අවුල හොටෙල් එක වේජිටේරියන්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    thx all bros ...යන්තන් බූක් කරගත්ත....එකම අවුල හොටෙල් එක වේජිටේරියන්
    එක දවසකට හරි මාස් මාලු නොකා හිටියට මැරෙන්නෙ නැ බන්:P එහෙහෙනම් වෙන තැන්ක බලන්න තිබුනෙ:dull: