අපෝ වැඩක් නෑ ඕක චීන බඩුවක් උඹ අහුවෙලා![]()
මොන චීන බඩුද....? sealed box Unbox කලේ මං. European version.
අම්මෝ ඔයා දන්න දේවල්....මොන චීන බඩුද....? sealed box Unbox කලේ මං. European version.
![]()

මාත් කලින් පාවිච්චි කළේ ඕකක් මොන යුරෝපියන්ද අනේ පාරේ පේමන්ට් ඵකේ විකුණන්නෙ කොටුවෙ බස් හෝල්ට් ඵකේ


nice mchn uba cover ekak dalada tiyenne?poddak wenas wage..screen protector eka hindada koheda...
