HRM කරන කවුරු හරි ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න,campus select උනේ නැති හින්ද HRM කරන්න කියල හිතාගෙන ඉන්නේ.IPM එකේ courses ටික කරන එකද හොද NSBM එකේ HRM Special (UGC Approved) degree එක කරන එකද හොද ?
HRM කරන අයියලා අක්කල ඉන්නවනම් පොඩි advice එකක් දෙන්න

HRM කරන අයියලා අක්කල ඉන්නවනම් පොඩි advice එකක් දෙන්න