EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අංකල්ලා ටිකට & කොල්ලෝ ටිකට සුභ දවසක් වේවා.........

    කොටි වලිගයක් අල්ලාගෙන ඉන්නේ පස්සේ හම්බෙමු.........
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අංකල්ලා ටිකට & කොල්ලෝ ටිකට සුභ දවසක් වේවා.........

    කොටි වලිගයක් අල්ලාගෙන ඉන්නේ පස්සේ හම්බෙමු.........
    චෝගම් සන්ජියා අවිත්.....;)

    සුබ උදෑසනක් හොට්ටණි......
    ඒක නෙවෙයි බ.ල., ටෙන්ට් එකක් ගත්තද?
    එසේම වේවා...:cool:
    ටෙන්ට් එකක් ගත්තද නම් නොඩනී. සමහර වෙලවට ටෙන්ට් එක ගහගෙන නම් ඉන්නවලු.....:lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    චෝගම් සන්ජියා අවිත්.....;)


    එසේම වේවා...:cool:
    ටෙන්ට් එකක් ගත්තද නම් නොඩනී. සමහර වෙලවට ටෙන්ට් එක ගහගෙන නම් ඉන්නවලු.....:lol:
    ටෙන්ට් එකක් ගන්න කිව්වේ මොකටද දන්නවද?
    ආහ්......
    අනාතයනි!

    ආ............ලොක්කා.!!!:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උදේ කොල්ලව ඉස්කොලෙට දන්න යද්දි ලොරි කරයෙක් කාරෙකේ පැත්තකින් ඇන්නා කියහල්ලකො, කොලම්බ ලොරියක් තම්බියො දෙන්නෙක්. අමු අන්කුරෝ......:frown:
    අලබෙ ගන්නම බහැ වගේ, පොලිසියට අරගෙන ගියා.ලොරිය රිමන්ඩ් එකේ තියාගන්නවා, නඩු දනවා කියල බයකරල යන්තම් බාස්කුලිය ශෙප් කරගත්තා.......
    ඒත් හදන්න තව ගනක් යයි වගෙ...... :(
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    bandapu nathi kollane,

    ane amaruwe nam watenna epa. puluwan tharam life eka enjoy karala , passe kasada bandapalla.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: ඈහ්..... මිනියෝ ගොඩක් කේස් ද කාර් එකට.....?? උඹ ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාල නැද්ද....?? :rolleyes: ඔහොමම ඕකට ෆුල් පේන්ට් එකක් දාපන් දැන් ඉතින්..... :D

    මේක දැක්කද.....?? පිස්සු කොර නේහ්...... :D

    http://ikman.lk/en/mitsubishi-lancer-i-light-1979-for-sale-ratnapura
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    බ.ල. ට ටෙන්ට් එකක් ගන්න කිව්වේ මේකයි,මිනිහ පොලොව මතුපිටට වඩා වැඩි වෙලාවක් දවසේ ගත කරන්නේ ලිඳේ නේ.ඉතින් ලිඳ පතුලේ ටෙන්ට් එකක් ගහගත්තනම් සැප පහසුවට ඉන්නපුළුවන් නේ,ඒකයි:lol::lol::lol::lol::lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    http://www.elakiri.com/forum/showthread.php?p=15875104
    37093_remembrance-poppy1.jpg
     
    Status
    Not open for further replies.