මං මේ කට්ටියගෙන්ම අහන්නේ මොකක්ද ආසම බයික් එක.ආසම කිව්වේ මොකක්ද ඩ්‍රීම් බයික් එක.
![]()
Suzuki GSXR 1000cc................................. mage heenaya... aniwaaa genava anagathe.
මං මේ කට්ටියගෙන්ම අහන්නේ මොකක්ද ආසම බයික් එක.ආසම කිව්වේ මොකක්ද ඩ්‍රීම් බයික් එක.
![]()
රාජ්ජ නායකයෝ ගොඩක් උන් මගේ යාලුවෝ බං
උන් ඉතින් අපේ රටට එනවා කියන්නේ ඕකුන්ට මාව මතක් වෙච්චි ගමන් ඔන් මට කෝල් කරපි
තාම අවේ නෑ එත් උන් එන්නත් කලින් ඉදන් මට කෝල් කරලා කියපි ඔන්න්න අපි එනවා
කෝල් කරලා විතරක් මදැයි එපාර උන් ඉල්ලයි මචං අරවයින් ටිකක් හොයල දියන් මේවයින් ටිකක් හොයල දියන්
උන් හම්බන්ටොට යන්නේ නෑ බං. කොලබම පැලපදියම් වෙනවලු
මහින්ද මාමත් කෝල් කරලා කියපි දැන් ඔය රාජ්ජ නායකයෝ ටික ආවම පොඩ්ඩක් උන්ගන හොයල බලන්න පුටෙ කියල. දැන් ඉතින් බෑ කියන්නද![]()





Floating calipers wala wenne machan.. api break karama disk eke atul patte (caliper eke atul patten, rim eka patte) indan disk eka pattata break piston eka avolla brak pads thada karaddi.... e thada kirima nisa kaliper eka atul pattata thada wenava (caliper pin dige disk eka pattata thada wenava/flote wenava)Floting calipers wala break piston ekak or dekak tiyenne kaliper eka eka pattaka vitarai... bohoo wita atul patte (bohoo wita kivvata hama vitama wagee atul patte)
Brembo(company name eka, Italy wala)type eke disk eka depattenma (caliper eka atule depattenma break piston tiyanava) break karaddi disk eka depattenma thada karanava.........
floting calipers efficiancy eka madi wenne break karaddi caliper eka flote wenna punnnnnnnnnnnnnchi welavak yanava... e wageema high speed ekakadit lokuu eficiancy ekak ganna baha... mokada eka pattakin vitarak oil pressure wena nisa... e wagema caliper pins butter wage tuyenna ona.. saama 10000km walatama sarayak vat grease karanna ona (caliper grease)
brembo wala me case eka naha.. efficinacy eke 100%. oil pressure eka balance wena nisa.. ekai high performance vehicles walata brembo use karanne. habai brembo system ekak floting system ekakata wada rakinna ona.. wadiyama duwan nattan auruddakata sarayak vat washer, piston ehema gana hoyala balanna ona... washer wala ehema fail ekak tibbot break adu wenava.. habai lesiyata ehema wenne naha.
break oil rath wenakota break wala efficiancy adu wena eka oya onama system ekaka samanyayen tiyanava... ekata hetuwa break oil horse rath weema nisa expand (bohooma tikak bt eka yam pramanekin balapanava) wena eka.. etakota break karaddi pressure eka adu wenava... habai e gana baya wenna deyak naha.. samanya vahana nishpadakayo wahane e heat eka orottu dena widiyata tamai hadala ewanne.. okata speed eka/ wahane bara balapanava... break ekata ena load eka wenas wenne oya karana deka anuwa..
ekai samanya wahanekin race ekak padiddi (ford laser/nissan march) speed ekat ekka antima laps wala (wata wala) break madi wenne. mokada e events wala break horse modify karanna baha.(e rule eka dan nam kohomada dan naha maybe dan hama ekakama wenas karanawada dan naha.. hoyala baluwe naha.) bt samahara aya rubber horsema danava loku heat ekak ganna puluwan wenna. anek loku high performance vahana wala races wala ) lankave nam (SLH 1600/ SLGT events wala saha anek samaharak events wala)) break horses full aluminium or sudusu iron wargekin tamai danne.
onna okai vistareee........................ kalekin hitha pirenna type kara..
Jaya wevaaaaaaaaaaaaaaaa..................!!!!!!!!!!!![]()



මං මේ කට්ටියගෙන්ම අහන්නේ මොකක්ද ආසම බයික් එක.ආසම කිව්වේ මොකක්ද ඩ්‍රීම් බයික් එක.
![]()









mata hikunoooooooooo break washer danna onalu issaraha 1400/= k wenawalu bun![]()


uba 4000 kiwwa neda duwala thiyenne ? mokakda bike eka macho ? warranty thiyenawa neda ? ehenam warranty claim karanna 





lesima dee macho 150ya wikunala 200ns ekak ganna ekaමචන්ලා මට දැනගන්න ඕන මගේ පල්සොර් 150 අලුත් එකට, පිටිපස්සට ඩිස්ක් බ්‍රික් සෙට් එක හයි කොර ගන්න පුලුවන්ද කියල....![]()

ඔය ගෙවෙන කෑලි කියලා ඕකට වොරන්ටි දෙයි කියලා මම හිතන්නේ නෑ.... මතකනේ මගේ ශොක් එකේ ඔයිල් සීල් එකට හම්බ උනෙත් නෑ.....![]()
දැන් අර හීරෝ හොන්ඩා කාරයා දූවගෙන එයි මෙතනට......![]()
ba bun man office ekata kotu wela onna ohe salli dilama danawa...ටෙරියෝ... වොරන්ටි තියනවනේ...
දුවපන් ඩීලර් ගාවට......![]()




uba 4000 kiwwa neda duwala thiyenne ? mokakda bike eka macho ? warranty thiyenawa neda ? ehenam warranty claim karanna
![]()







ඔය ගෙවෙන කෑලි කියලා ඕකට වොරන්ටි දෙයි කියලා මම හිතන්නේ නෑ.... මතකනේ මගේ ශොක් එකේ ඔයිල් සීල් එකට හම්බ උනෙත් නෑ.....![]()
දැන් අර හීරෝ හොන්ඩා කාරයා දූවගෙන එයි මෙතනට......![]()






