එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මං මේ කට්ටියගෙන්ම අහන්නේ මොකක්ද ආසම බයික් එක.:confused: ආසම කිව්වේ මොකක්ද ඩ්‍රීම් බයික් එක.:D:yes::yes:


    Suzuki GSXR 1000cc................................. mage heenaya... aniwaaa genava anagathe.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    රාජ්ජ නායකයෝ ගොඩක් උන් මගේ යාලුවෝ බං
    උන් ඉතින් අපේ රටට එනවා කියන්නේ ඕකුන්ට මාව මතක් වෙච්චි ගමන් ඔන් මට කෝල් කරපි
    තාම අවේ නෑ එත් උන් එන්නත් කලින් ඉදන් මට කෝල් කරලා කියපි ඔන්න්න අපි එනවා
    කෝල් කරලා විතරක් මදැයි එපාර උන් ඉල්ලයි මචං අරවයින් ටිකක් හොයල දියන් මේවයින් ටිකක් හොයල දියන්

    උන් හම්බන්ටොට යන්නේ නෑ බං. කොලබම පැලපදියම් වෙනවලු

    මහින්ද මාමත් කෝල් කරලා කියපි දැන් ඔය රාජ්ජ නායකයෝ ටික ආවම පොඩ්ඩක් උන්ගන හොයල බලන්න පුටෙ කියල. දැන් ඉතින් බෑ කියන්නද :nerd:



    Aneeeeee pala yannaaaa..................!!! :growl::growl::growl::growl::growl:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Floating calipers wala wenne machan.. api break karama disk eke atul patte (caliper eke atul patten, rim eka patte) indan disk eka pattata break piston eka avolla brak pads thada karaddi.... e thada kirima nisa kaliper eka atul pattata thada wenava (caliper pin dige disk eka pattata thada wenava/flote wenava)Floting calipers wala break piston ekak or dekak tiyenne kaliper eka eka pattaka vitarai... bohoo wita atul patte (bohoo wita kivvata hama vitama wagee atul patte)


    Brembo(company name eka, Italy wala)type eke disk eka depattenma (caliper eka atule depattenma break piston tiyanava) break karaddi disk eka depattenma thada karanava.........

    floting calipers efficiancy eka madi wenne break karaddi caliper eka flote wenna punnnnnnnnnnnnnchi welavak yanava... e wageema high speed ekakadit lokuu eficiancy ekak ganna baha... mokada eka pattakin vitarak oil pressure wena nisa... e wagema caliper pins butter wage tuyenna ona.. saama 10000km walatama sarayak vat grease karanna ona (caliper grease)

    brembo wala me case eka naha.. efficinacy eke 100%. oil pressure eka balance wena nisa.. ekai high performance vehicles walata brembo use karanne. habai brembo system ekak floting system ekakata wada rakinna ona.. wadiyama duwan nattan auruddakata sarayak vat washer, piston ehema gana hoyala balanna ona... washer wala ehema fail ekak tibbot break adu wenava.. habai lesiyata ehema wenne naha.

    break oil rath wenakota break wala efficiancy adu wena eka oya onama system ekaka samanyayen tiyanava... ekata hetuwa break oil horse rath weema nisa expand (bohooma tikak bt eka yam pramanekin balapanava) wena eka.. etakota break karaddi pressure eka adu wenava... habai e gana baya wenna deyak naha.. samanya vahana nishpadakayo wahane e heat eka orottu dena widiyata tamai hadala ewanne.. okata speed eka/ wahane bara balapanava... break ekata ena load eka wenas wenne oya karana deka anuwa..

    ekai samanya wahanekin race ekak padiddi (ford laser/nissan march) speed ekat ekka antima laps wala (wata wala) break madi wenne. mokada e events wala break horse modify karanna baha.(e rule eka dan nam kohomada dan naha maybe dan hama ekakama wenas karanawada dan naha.. hoyala baluwe naha.) bt samahara aya rubber horsema danava loku heat ekak ganna puluwan wenna. anek loku high performance vahana wala races wala ) lankave nam (SLH 1600/ SLGT events wala saha anek samaharak events wala)) break horses full aluminium or sudusu iron wargekin tamai danne. :yes::yes::yes:

    onna okai vistareee........................ kalekin hitha pirenna type kara..

    Jaya wevaaaaaaaaaaaaaaaa..................!!!!!!!!!!!:yes::yes:

    thnk u macho ada thamai hariyatama kathawa danagaththe mechcha kal podi podi kaali tika ne ahala thibbe..ara harindu kiwwa wage damuko thread aekak..maarama watinawa
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    1463314_520238161407258_1346386416_n.jpg
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    mata hikunoooooooooo break washer danna onalu issaraha 1400/= k wenawalu bun:(:(:(:(:(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්දියන් ඈස්චර්ය තමා ඔය....:frown:
    දාපන් බන් බෙල්ල කඩාගන්නේ නැතුව.:yes:
    මොකෝ දන්නෑ ඉක්මනට සවුත්තු වෙන්නේ...:confused:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mata hikunoooooooooo break washer danna onalu issaraha 1400/= k wenawalu bun:(:(:(:(:(
    :(:(:( uba 4000 kiwwa neda duwala thiyenne ? mokakda bike eka macho ? warranty thiyenawa neda ? ehenam warranty claim karanna :eek:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියෝ... වොරන්ටි තියනවනේ...:yes::yes:
    දුවපන් ඩීලර් ගාවට......:angry::angry:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Isuru -
    ela ela machan... balamukoo... asawak tiyanava motor racing gana threds tikak danna mama danna hama dema racing preparing, tequnics, rules anan manan hama dema... ehemmama ovat vistara karanna... koheda mee kammali kamak gahalanee.. balamu issarahata.....

    terry123 -
    Isuru kiyapu eka hari ehenam.. umba oka ikmanatama hadagena okata hetuwat aha ganin... puluwan nam sample aran gihin bajaj ma natuwa quality washer set ekak tiyanava nam hoyala daganin...
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ouuu neeee teryyage bike eka warranty tiyanavane thama... ara ganin warrenty..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔය ගෙවෙන කෑලි කියලා ඕකට වොරන්ටි දෙයි කියලා මම හිතන්නේ නෑ.... මතකනේ මගේ ශොක් එකේ ඔයිල් සීල් එකට හම්බ උනෙත් නෑ..... :angry:

    දැන් අර හීරෝ හොන්ඩා කාරයා දූවගෙන එයි මෙතනට...... :lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ලා මට දැනගන්න ඕන මගේ පල්සොර් 150 අලුත් එකට, පිටිපස්සට ඩිස්ක් බ්‍රික් සෙට් එක හයි කොර ගන්න පුලුවන්ද කියල.... :yes::yes:;);)
    lesima dee macho 150ya wikunala 200ns ekak ganna eka :nerd:
    ඔය ගෙවෙන කෑලි කියලා ඕකට වොරන්ටි දෙයි කියලා මම හිතන්නේ නෑ.... මතකනේ මගේ ශොක් එකේ ඔයිල් සීල් එකට හම්බ උනෙත් නෑ..... :angry:
    දැන් අර හීරෝ හොන්ඩා කාරයා දූවගෙන එයි මෙතනට...... :lol:

    657px-Trollface_More_HD_normal.png
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔය ගෙවෙන කෑලි කියලා ඕකට වොරන්ටි දෙයි කියලා මම හිතන්නේ නෑ.... මතකනේ මගේ ශොක් එකේ ඔයිල් සීල් එකට හම්බ උනෙත් නෑ..... :angry:

    දැන් අර හීරෝ හොන්ඩා කාරයා දූවගෙන එයි මෙතනට...... :lol:


    apo fzs ekak gaththanan iwarai jara pulsar nogenaaaaa:angry::angry::angry::angry::dull::dull::dull:
     
    Status
    Not open for further replies.