EK Married Club-8

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • 66,000කට වග කිව්වා...... එකෙක්ටවත් ගානක් නෑ..... :(

    gg59558725.jpg


    වමාරා කාපුවා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදකින් තොපි වගේ යාළුවෝ ටිකක් නම් මම පතාගෙන ඈවිත් තියෙන්නේ..... ශික් විතරක්..... :angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: ඈහ්..... මිනියෝ ගොඩක් කේස් ද කාර් එකට.....?? උඹ ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාල නැද්ද....?? :rolleyes: ඔහොමම ඕකට ෆුල් පේන්ට් එකක් දාපන් දැන් ඉතින්..... :D

    මේක දැක්කද.....?? පිස්සු කොර නේහ්...... :D

    http://ikman.lk/en/mitsubishi-lancer-i-light-1979-for-sale-ratnapura
    තුන්වෙනි පන්තියක් තියෙන්නේ.... :sorry:
    දකුනු පැත්තෙ ටයර් එකට පිටිපස්සෙන් ටිකක් එබිල. ඔව් මචන් දැන් වෙන කරන්න දෙයක් නෑ හෙට ෆුල් පේන්ට් එකකට දානව:(
    ඔය දාල තියෙන ෆ්ලට් ලයිට් එක නම් පට්ට නෙද, කොහොම ඔය විදියට තියගෙන ඉන්නවද දන්නෙ නැහැ.....:cool:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කක්කා වමාරන්නෙ කොහොමද මල්ලියේ.....;):lol:

    අනේ බං හොටු අයියේ....මේකේ කියනවා නේද කික්කං කියල? කික්කං කියන්නේ බලු පැටව්.උන් සමහර වෙලාවට ගූ කාල ඒවා වමනේ දානවා නිරික්සලා නැද්ද බොල?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අයියේ පොරවල් නම් දන්නේ නෑ කාටවත් මේ අහිංසක මමනම් ඉන්නවා........ :yes::)
    මුන් සෙට් වෙලා මාව ලිඳේ දැම්මනේ මලයා.....ජිවිතකාලෙට ම වැටුන ලොකුම ලිඳ , එක හින්ද ලිදේම ටික දොහක් ඉන්නෙමි..
    :nerd::nerd::nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුන් සෙට් වෙලා මාව ලිඳේ දැම්මනේ මලයා.....ජිවිතකාලෙට ම වැටුන ලොකුම ලිඳ , එක හින්ද ලිදේම ටික දොහක් ඉන්නෙමි..
    :nerd::nerd::nerd:
    ඒක නම් පට්ට ම වැඩක් ආ..............
    මොනව වුණත් තරිය ඕවට චිරප්‍රසිද්ධයි..........
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒක නම් පට්ට ම වැඩක් ආ..............
    මොනව වුණත් තරිය ඕවට චිරප්‍රසිද්ධයි..........
    හිටහල්ලකෝ , අර වෙඩින්වල රැග් දීපු ආමි මෑන්ස් ට හම්බ උන රැග මතකනේ....:nerd::nerd:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකා ආයේ බන්දවනවා :nerd:
    තෝ බදී ගහේ......
    ඕක ආයෙ උපදින්න පතන්නෙත් ගෑනු නැති පැත්තක..............


    ප.ලි.
    අපේ ඇසිස්ටන්ට් අහනවා බුදුන් ගේ කාලෙත් ගෑණුන්ට පීරිඩ්ස් හැදුන ද කියලා....ලොල්.
     
    Status
    Not open for further replies.