එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අන්තිමට මොකටවත් වොරන්ටි නෑ කියලා තමා කියන්න තියෙන්නේ.... හොට්ටේ වොරන්ටිය..... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අන්තිමට මොකටවත් වොරන්ටි නෑ කියලා තමා කියන්න තියෙන්නේ.... හොට්ටේ වොරන්ටිය..... :angry:

    සොරි හොඳේ මට එන්න වුනේ නෑ පැත්ත පලාතක මේ ටිකේ....:sorry:

    නිකම් ඉන්න ගමන් අනිත් ලයිට් එකෙත් ගම් එක හූරල දාන්න.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Hero Honda නිසා අපිටනම් තැන් දෙකක සර්විස් දාන්න පුලුවන් :yes: Stafford හෝ Hero දෙකෙන් එකක.බජාජ්ලට එහෙම බේ.එක්කො David peries නෙත්නම් ගමෙහ්™ තැපැල් 90 සර්විස් කරන තැන.

    trollface-64x64.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Hero Honda නිසා අපිටනම් තැන් දෙකක සර්විස් දාන්න පුලුවන් :yes: Stafford හෝ Hero දෙකෙන් එකක.බජාජ්ලට එහෙම බේ.එක්කො David peries නෙත්නම් ගමෙහ්™ තැපැල් 90 සර්විල් කරන තැන.

    trollface-64x64.jpg

    තැපැල් 90 සර්විස් කරන තැන තමා බොලව් දන්න එවුන් ඉන්නෙ ටිකක් හරි. :yes:ඩේවිස් පීරිස් එවුන්ට අපි උගන්නල සර්විස් කරගන්න ඕනේ කියල තමා කියන්නේ.:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තැපැල් 90 සර්විස් කරන තැන තමා බොලව් දන්න එවුන් ඉන්නෙ ටිකක් හරි. :yes:ඩේවිස් පීරිස් එවුන්ට අපි උගන්නල සර්විස් කරගන්න ඕනේ කියල තමා කියන්නේ.:growl:
    true+story.jpg
    ekanam aththa bun habai :sorry: mageth battery eka ain karanna onna menna thiyala hoda lecture ekak dunne gewal laga bike hadana kenek.service buwala ithin engine oil maaru karanna dannawa witharane :frown::frown::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    true+story.jpg
    ekanam aththa bun habai :sorry: mageth battery eka ain karanna onna menna thiyala hoda lecture ekak dunne gewal laga bike hadana kenek.service buwala ithin engine oil maaru karanna dannawa witharane :frown::frown::frown:

    ගෙදරම කරන එක තියෙන්නේ පුලුවන් තරම් ඒවා..:yes:
    නැත්නම් හරියට දන්න කෙනෙක් සෙට් කරන් ඉන්න ඕනේ.:cool:

    නැත්නම් අබසරණයි.:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගෙදරම කරන එක තියෙන්නේ පුලුවන් තරම් ඒවා..:yes:
    නැත්නම් හරියට දන්න කෙනෙක් සෙට් කරන් ඉන්න ඕනේ.:cool:

    නැත්නම් අබසරණයි.:D

    ow bun eeth ara pothak ehema thiyenawane bun service eken seal gahana ee hinda mala waathayak wela thiyenne :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අහ් මගෙත් 9300 තමා.9500න් ම දානවා.ගිය පාර එක කලින්නේ දැම්මේ.
    මම නම් දවසට 26 දුවන්නේ.

    :shocked: 9300න් නම් ඒ ගානෙන් කරන්න ඕනා.... පහු උනොත් උන්ගේ වොරන්ටි කේස් ලු.... ඔය TDI මාමි තමා මට එහෙම කීව්වේ..... :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ow bun eeth ara pothak ehema thiyenawane bun service eken seal gahana ee hinda mala waathayak wela thiyenne :(

    ඕක අරන් කොච්චර කල්ද?:confused:
    හීරෝ හොන්ඩ දෙකට වුනේ දැන් කාලෙකට කලින්නේ..:yes:

    තාම 9000ස් ගානක් වුනේ කොහොමද මචෝ?
    දිව්වේ නැද්ද.:baffled:

    පල් කලාට මට ආසයි EFI එකක් පැදල බලන්න....
    swtim63_zps5bbafeb2.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: 9300න් නම් ඒ ගානෙන් කරන්න ඕනා.... පහු උනොත් උන්ගේ වොරන්ටි කේස් ලු.... ඔය TDI මාමි තමා මට එහෙම කීව්වේ..... :yes:

    52337.5 km:cool:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක අරන් කොච්චර කල්ද?:confused:
    හීරෝ හොන්ඩ දෙකට වුනේ දැන් කාලෙකට කලින්නේ..:yes:

    තාම 9000ස් ගානක් වුනේ කොහොමද මචෝ?
    දිව්වේ නැද්ද.:baffled:

    පල් කලාට මට ආසයි EFI එකක් පැදල බලන්න....
    swtim63_zps5bbafeb2.gif

    hehe ela ela dawasaka padimu :D wadi deyakne bun daily commuting walatanam kiyapu bike eka. ekama deyai mata allanette 1st and 2nd gear eka tikak saddai and thadai.me paara eeka kiyanna one

    ne bun wadiya diwenne me bike eka giya tike kohomath diune weekend witharai eeth laga paatha thama.durath gihin thiyenawa habai athi wenakan but daily neme :) meeka 2010 model ekak :shocked::shocked: service eke unuth giya paara kiwwa goda kaalekin dakke kiyala :lol::lol:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hehe ela ela dawasaka padimu :D ne bun wadiya diwenne me bike eka giya tike kohomath diune weekend witharai eeth laga paatha thama.durath gihin thiyenawa habai athi wenakan but daily neme :) meeka 2010 model ekak :shocked::shocked:

    ඒක තමා එහෙනම්.:lol: දුම් එහෙම අල්ලල තියාගන්නව ඇති.:yes:
    එල එල..
    හොඳට මේන්ටේන් කරල තියාගනු.:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගියර් අවුලට පොඩ්ඩ්ක් ඔයිල් එක මාරු කරල බලන්න නිකමට. මොනවද දාන්නේ?:confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒක තමා එහෙනම්.:lol: දුම් එහෙම අල්ලල තියාගන්නව ඇති.:yes:
    එල එල..
    හොඳට මේන්ටේන් කරල තියාගනු.:D
    hehe ne bun attama kiyanawanam nithara duwana ewaye malakada ehema kanne.dan meke ehema wasse gihin awilla aye tika dawasakinne padinne so mala badinna balanawa.mage chain guard eke ehema una thanaka.dannam eeka hari gassuwa
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගියර් අවුලට පොඩ්ඩ්ක් ඔයිල් එක මාරු කරල බලන්න නිකමට. මොනවද දාන්නේ?:confused:
    danne macho hero honda 4T plus da mokakda magulak.matath kenek kiwwa synthetic castrol oil ekak use karanna kiyala :eek: habai daala baluwe nee.macho daana oil eke loku effect ekak thiyenawada gear walata ? mata ehema meter unne ekai netnam kalinma daala balanawa :nerd:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    danne macho hero honda 4T plus da mokakda magulak.matath kenek kiwwa synthetic castrol oil ekak use karanna kiyala :eek: habai daala baluwe nee

    අපෝ ඕව මොනාද දන්නෑ...:no:
    ඊලඟ පාර ඔයිල් එක මාරු කරල බලන්න. ඉන්දියන් ඒව සද්ද වෙනව තමා ටිකක්..
    සමහර විට හරියයි. :yes:

    නැත්නම් අපිට පල්කරන්න වත් පුලුවන්නේ...:lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපෝ ඕව මොනාද දන්නෑ...:no:
    ඊලඟ පාර ඔයිල් එක මාරු කරල බලන්න. ඉන්දියන් ඒව සද්ද වෙනව තමා ටිකක්..
    සමහර විට හරියයි. :yes:

    නැත්නම් අපිට පල්කරන්න වත් පුලුවන්නේ...:lol::lol:
    hehe aththatama monawada macho hoda oil jaathiya ? mekata daanna one 10W30 oil grade eke ekak :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ එක ගන්නකොට වැල්වලින් මොකක්ද මගුලක් දාල තිබ්බේ.:no:

    ඔයිල් මාරු කරල කැල්ටෙක්ස් එකක් දැම්ම විතරයි සද්දේ වෙනස් වුනා මාරම විදියට එන්ජිමේ.:yes: ගියර් ගැන මීටර් නෑ එච්චර. ගෙනාපු ගමන් ගැරජ් එකට දාල ෆුල් සර්විස් එකක් දාල තමා පදින්න ගත්තේ.:cool:
     
    Status
    Not open for further replies.