ElaKiri Programmer's Club

SLmaare

Member
Oct 1, 2013
77
2
0
Kandy
mmm.... kohomda me nuulata set nowi inne.thnax 4 inviting.

aaa... puluwan nan programming language ekaka documentation ekak hariyta use karana widiha gana thread ekak danwanan godak wati.godak programming karana kattiyata miss wena point ekak documentation eka
 

Elaaz

Member
Apr 23, 2012
821
37
0

මාත් ආවා ඉතින්, එලකිරි සෙට් එක.

මම නම් ටිකක් ආස වෙන කවුරුවත් ආස නැති ඒවාට . .
Assembly, Delphi, Autoit තමයි මම ආසම Language එක, වැඩිපුරම වැඩ කරලා තියෙන්නෙ සහ හම්බ කරලා තියෙන්නෙ VB6 වලින් :D, තාමත් වැඩ කරන්න පට්ටම Language එක,

C#. vb.net වල එක්කම Java / Android වල ටික ටික වැඩ කරනවා, ASP, Php නම් තාම Sites 2k3k වගේ තමයි කරලා තියෙන්නෙ, :). . . පුලුවන් සප් එකක් දෙන්නම්.. .

දැන් උනත් මගේ පරනම POS System එකක Updates වගයක් හදන ගමන්, vb6 මදි වෙලා API Call ගොඩක ඇමිනිලා ඉන්නෙ, , ලොල්. .

දැන් .net ආවට පස්සෙ ඉතින් මේ වගේ මොලේ පාවිච්ච්චි කරලා වැඩ කරන්න බැ, Modern Languages වල ටිකක් වැඩ කරනකොට මට නම් තිත්ත වෙනවා, මෙලෝ රහක් නැ, n00b ලට නම් මගුල්.

8yoi.png


machan Delphi walata start ekak ganne kohomada? :D
 

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ප්‍රෝග්‍රමින් මිත්‍යයා මත

    1. I'm a Hard-coding bad ass

    ගොඩක් දෙනා හිතන දෙයක් තමයි Hard-coding කරනව කියල කියන්නෙ හරිම අපහසු ගොඩක් දැනුම යොදවන්න අවශ්‍යය බැරෑරුම් දෙයක් කියල. සමහරු notepad එකෙන් කෝඩ් කරල "මං Hard-coding කරේ" කියල කියනව. Hard-coding හි නියම තේරුම වෙන්නෙ source code එකේ configurable data කෙලින්ම ඇතුලත් කරන එක. එතකොට වෙන්නෙ කුඩා වෙනසක් කරන්නත් නැවත code compilation කරන්න සිදු වීමයි. ඒක නිසා Hard-coding කරනව කියන්නෙ පැරනි දුර්වල ක්‍රමයක්.


    2. 1000 lines of awesomeness

    source code එකේ පේලි ගනන වැඩි වීම ඔබ දක්ශ coder කෙනෙකු නොකරයි. බොහෝ විට එය ඔබගේ design එකේ දුර්වල තාවයක් නිසා සිදුවිය හැකියි. සැමවිටම පේලි 500 ක් ඉක්ම වීම code refactoring කිරීමට හොද කාලයකි.


    3. I code in a low level language, so ur a n00b

    මේකත් ප්‍රදාන වශයෙන් වැරදි මතයක්. ඔබ low level language එකෙන් කරන දෙයක් high level language එකකින් ඊට වඩා කෙටි කලකින් වඩා හොදින් කල හැකි නම් ඔබ ගත් තීරනය බොහෝ විට වැරදි වීමට ඉඩ ඇත. ඔබ low level language එකක් බාවිතා කල යුත්තේ එහි සංකීර්ණ ගණිත කර්ම( number crunching algorithms) වැඩි වශයෙන් යොදා ගන්නවා නම් පමනි.


    4. I don't steal code from others

    100%ක් සියලුම code තමන් විසින්ම ලිවීම නොකල යුතු දෙයක්. එනම් ඔබ විසදුමක් සෙවීමේදී එය වෙනත් කෙනෙකු විසින් විසදා (develop) කර ඇත්දැයි බැලීම සුදුසුයි. Never reinvent the wheel යනු එයයි. Opensource libraries බාවිතය ඉතාම දිරි ගන්වන සුලුයි( encouraged)


    5. Why learn a new language?

    කිසිම ආකාරයකින් ඔබට අවශ්‍යය සියලුම දේ එකම භාශාවකින් සිදු කරගැනීම සාර්ථක නොවේ. උදාහරන ලෙස Java මගින් hardware access කිරීමත් C මගින් web application develop කිරීමත් සාමාන්‍යන් සිදු නොකරයි. සාමාන්‍යන් ඔබ අවුරුද්දකට අවම වශයෙන් එක language එකක් වත් ඉගෙන ගත යුතුයි.


    6. Smart programmer writes the fastest code

    සෑම විටම අනෙක් සාධක ගැන නොසිතා පද්දතියක performance පමනක් බැලීමද වරදක්. උදාහරන වශයෙන් ඔබගේ system එක දීර්ග කාලීන බාවිතය, ප්‍රසාරණය වීමේ හැකියාව (scalability) අවශ්‍යය විටක, performance වෙනුවෙන් ඒවා යටපත් කිරීම නොකල යුතුයි.


    7. Old is Gold

    කිසිම විටක, විශේෂ අවස්තා වලදී හැරුනු විට පැරනි (obscurely old), languages/technologies බාවිතා නොකල යුතුයි. උදා: pascal,vb, Delphi. මක් නිසාද යත් තාක්ශනය දියුනු වී ඇත්තේ හේතුවක් ඇති නිසා වෙනි.


    8. You need to know maths to code


    විශේෂ අවස්තාවලදී පමණක් ගණිතය අවශ්‍යය වේ. අනිවාර්ය නැත.


    10. I Am Woman. I Can’t Code.

    අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි.


    ගොඩක් වටිනවා මචන්. රේප් 7+

    10. I Am Woman. I Can’t Code.
    අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි.
    :lol::lol::lol:

    අම්මෝ මේක නම් මම ගොඩක් ප්‍රයෝගිකව අත්විදලා තියනවා. :yes:
    programming කියල දෙන්න ගිහින් මම සැහෙන කට්ටක් කළ තියනවා. :no:
    එත් අතරින් පතර වැඩක් කරගන්න පුළුවන් අයත් හම්බ වෙලාතියනවා ;)
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ප්‍රෝග්‍රමින් මිත්‍යයා මත



    2. 1000 lines of awesomeness

    source code එකේ පේලි ගනන වැඩි වීම ඔබ දක්ශ coder කෙනෙකු නොකරයි. බොහෝ විට එය ඔබගේ design එකේ දුර්වල තාවයක් නිසා සිදුවිය හැකියි. සැමවිටම පේලි 500 ක් ඉක්ම වීම code refactoring කිරීමට හොද කාලයකි.


    1. අපේ සමහර ප්‍රොජෙක්ට් වල කෝඩ් ලයින් 50000ට වැඩි :( :eek:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    ගොඩක් වටිනවා මචන්. රේප් 7+

    10. I Am Woman. I Can’t Code.
    අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි.
    :lol::lol::lol:

    අම්මෝ මේක නම් මම ගොඩක් ප්‍රයෝගිකව අත්විදලා තියනවා. :yes:
    programming කියල දෙන්න ගිහින් මම සැහෙන කට්ටක් කළ තියනවා. :no:
    එත් අතරින් පතර වැඩක් කරගන්න පුළුවන් අයත් හම්බ වෙලාතියනවා ;)

    වැඩ දන්න මිනිස්සුන්ව හොයන්න දැන් අමාරුයි. CV එකේ A-Z දන්න විදියට තියෙන්නෙ පොඩි දෙයක් ඇහුවම රටේ නැති බයිල ගහන්නෙ :lol:

    1. අපේ සමහර ප්‍රොජෙක්ට් වල කෝඩ් ලයින් 50000ට වැඩි :( :eek:

    Sorry කියන්න අමතක වුනා මුලු project එකේම නෙවෙයි මං අදහස් කලේ. තනි file එකක.
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    වැඩ දන්න මිනිස්සුන්ව හොයන්න දැන් අමාරුයි. CV එකේ A-Z දන්න විදියට තියෙන්නෙ පොඩි දෙයක් ඇහුවම රටේ නැති බයිල ගහන්නෙ :lol:



    Sorry කියන්න අමතක වුනා මුලු project එකේම නෙවෙයි මං අදහස් කලේ. තනි file එකක.

    attachment.php


    ඔය කෝඩ් ලියපු උන්ව එලවලා දාපන්. :no:

    උඹ කොහෙද වැඩ කරන්නෙ?
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    attachment.php


    ඔය කෝඩ් ලියපු උන්ව එලවලා දාපන්. :no:

    උඹ කොහෙද වැඩ කරන්නෙ?

    මම වැඩ කරන්නෙ මගේම startup එකේ. උබ කෝට් කරල තියෙන්නෙ වැරදි කමෙන්ට් එක :confused:
     

    Deep_Coder

    Member
    Nov 10, 2013
    24
    0
    0

    ගොඩක් වටිනවා මචන්. රේප් 7+

    10. I Am Woman. I Can’t Code.
    අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි.
    :lol::lol::lol:

    අම්මෝ මේක නම් මම ගොඩක් ප්‍රයෝගිකව අත්විදලා තියනවා. :yes:
    programming කියල දෙන්න ගිහින් මම සැහෙන කට්ටක් කළ තියනවා. :no:
    එත් අතරින් පතර වැඩක් කරගන්න පුළුවන් අයත් හම්බ වෙලාතියනවා ;)

    sirawata machan.industry eketh girls la godak inne QA,BA side eke thamai.coding side eke adui
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    meke wadiya experience nati eth itin patta waddone inne.on math awa.man nam melo magulak danne na.eth wada karanne ERP solution ekaka.igena gandai awe..