ElaKiri Programmer's Club

Deep_Coder

Member
Nov 10, 2013
24
0
0
machan .net ungen help ekak ona.iyeth mama meka ahuwa.mata wpf wala data wagayk invoice ekaka template ekaka print karaganna ona.mama pdf ekata data print karanne use karanne itextsharp library eka.ekenma karaganna widiyak dannawa nan hondai machan.mama danata pdf ekata data nan print karanawa.mata ona invoice ekak wage wenna template eka.help ekak diyanko dannawa nan
 
K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    machan .net ungen help ekak ona.iyeth mama meka ahuwa.mata wpf wala data wagayk invoice ekaka template ekaka print karaganna ona.mama pdf ekata data print karanne use karanne itextsharp library eka.ekenma karaganna widiyak dannawa nan hondai machan.mama danata pdf ekata data nan print karanawa.mata ona invoice ekak wage wenna template eka.help ekak diyanko dannawa nan

    මචො, Invoice Print කරන්න PDF කර කර ඉන්න එපා, ගොඩක් උන් ඉගෙන ගන්න කාලෙ කරන්නෙ ඕක තමයි, ඒත් ඒක Practical නැ බං, System එක Unstable වෙනවා ඔවාගෙන්.

    උබට A4 / Legal වගේ ඕන නම්, සහ Printed Paper එකක Print කරනවා නම් අනිවා Crystal Report වල Generate කරගන්න, CR වලින් පුලුවන් Report එක හදලා, User ට පෙන්නෙ නැතුව කෙලින්ම Printer එකට යවන්න, මම නම් හදන හැම සිස්ටම් එකක් ම සහ, මම දැකල තියෙන හොද Systems 90% කම කරන්නෙ ඕක,

    එහෙම නැත්නම් .නෙට් වලින්ම කරන්න පුලුවන් ක්‍රමයකුත් තියෙන්වා, ඒත් ඒ ක්‍රමේන් Printed Paper එකක, fields වලට හරියටම Align කරන්න අමාරුයි.
    හිටපු ගමන් එහෙ මෙහෙ පනිනවා, පනිනවා, DOT metric වල පරක්කු වෙනවා.

    POS ප්‍රින්ටර් එකක නම් මචො, ඔය මොනාවත් නැතුව ඒකත් එක්ක එන SDK එක පාවිච්චි කරන්න, vb6, Java, .net, C++, Delphi ඔක්කොගෙන්ම එනවා, ඔයා කරන Language එකට නැතිම උනොත්, VB6 වලින් ActiveX එකක් හදාගෙන ඔයාගෙ Language එකෙන් wrapper එකක් හදාගන්න,

    Epson t-81 වගේ එකක නම් කන සාක්කුවෙදාගෙන වැඩ පෙන්නන්න පුලුවන්.

    ekath ela area ekak thamai machan :cool: eth seen eka lankawe jobs thiyenawada kiyana ekai :confused:

    Socket Programming වලට Job නැ බං, මම විහිලුවක් කලේ, Hacking වලදි, Reverse Connections / Back Connections ගන්න, IRC Bots හදන්න, DDOS වලදි, RAT/ Trojans හදන්න නම් ඉතින් Socket දෙයියෙක් වෙන්න ඕන, :D
     
    thanks machan mage ewata reply kalata :) pdf seen eka machan dan goda daagaththa witharai :D owu uba kiyana kathawa issarahata balanawa
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    පට්ට යකො. මම if you know what I mean කියලා දාන්න ගියා බං, මුන් වෙන එකක් හිතයි කියලා දැම්මෙ නැ . .. ලොල්, ,
    උබට ගොනාට සේ තේරුනා නේද ?? ? ? LMFAO :lol:

    :rofl::rofl::lol::lol:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    programmers_life.gif
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    ප්‍රෝග්‍රමින් මිත්‍යයා මත
    .
    .
    .
    6. Smart programmer writes the fastest code

    සෑම විටම අනෙක් සාධක ගැන නොසිතා පද්දතියක performance පමනක් බැලීමද වරදක්. උදාහරන වශයෙන් ඔබගේ system එක දීර්ග කාලීන බාවිතය, ප්‍රසාරණය වීමේ හැකියාව (scalability) අවශ්‍යය විටක, performance වෙනුවෙන් ඒවා යටපත් කිරීම නොකල යුතුයි.

    7. Old is Gold

    කිසිම විටක, විශේෂ අවස්තා වලදී හැරුනු විට පැරනි (obscurely old), languages/technologies බාවිතා නොකල යුතුයි. උදා: pascal,vb, Delphi. මක් නිසාද යත් තාක්ශනය දියුනු වී ඇත්තේ හේතුවක් ඇති නිසා වෙනි.

    8. You need to know maths to code
    විශේෂ අවස්තාවලදී පමණක් ගණිතය අවශ්‍යය වේ. අනිවාර්ය නැත.

    10. I Am Woman. I Can’t Code.
    අවාසනාවකට මෙය මිත්‍යාවක් නොවන බව කිව යුතුයි.

    i agree most of things you mentioned here, but i don't agree that you mentioned Delphi as obscurely old programming language. Delphi is a great language and i belieave if we compare .Net to Delphi , Delphi have clear advantage. but because of .net is free(kind of) .net is famous. that doesn't mean delphi is not good. :nerd:

    anywy good thred. i'm in
    Code:
    Var MKRanga : array of [delphi,C++,java,.net,php,html,asp,autoit];

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ow ban eka nam sira. patta happy ekak thiyanne katta kala kala paya ganan code karala anthimeta result eka baladdin :cool::cool: mama exam anagaththeth programming karanda gihin. study kerilla paththaka dala code karanawa :P exam yana dawaseth ude pandara aharila coding :rofl::rofl: eth ithin ekata pinsidda wenda dan jobak karanawa :D hobby ekama job eka una nisa mara happy ban :) umbalath job eka umbalage hobby eka karaganilla ethakota wada karanda patta easy :yes: :yes:

    මාර ජිවිත කතාවක්නේ මචන් උබට තියෙන්නේ. එළ එළ :cool:
    උබට ලැබිලා තියෙන්නේ නියම chance එකක්. මොකද ගොඩක් උන්ට තමන් කරන්න
    කැමති දේට අදාළ ජොබ් එකක් කරන්න ලැබෙනවා අඩුයි. :)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    aniwa ban :yes: :yes: mehema thread ekak dapu eka nam sirawata hondai ban. mokada field eke ewunta problems, experience + knowledge share karaganda puluwan. api kattiya set wela patta wadak demu.

    :cool::cool: ElaKiri Programmer's Club :cool::cool:

    අනිවා මචන් අපිට සෙට් වෙලා ලොකු දෙයක් කරන්න පුළුවන්.
    සෙට් වෙලා අපි හැමෝම ගොඩයමු. පුළුවන් විදිහට හැමෝටම උදවු කරමු
    ලංකාවේ සුපිරිම සොෆ්ට්වෙයාර් developers ලා සෙට් එකක් හදාගමු
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    In this advanced Java training course, expert author Mike McMillan builds on his beginners Java course, and goes deeper into
    programming topics that help you to understand these more advanced Java concepts.

    Some of the advanced topics that you will cover in this video training include; generic programming, sequential and associative data
    structures, classic data structures, sorting and searching, exception handling, database programming with JDBC, networking
    programming GUI development using Swing and an overview of Multithreading. You will also explore Java Applets, web applications
    (Servlets), advanced input and output classes, more advanced strings, regular expressions, Java graphics, and finally, closing off
    with a look at using Eclipse.

    download torrent file (1.09GB)​