EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කාට හරි මැෂින් එකක ආසාව අතහැරගන්න ඕනේ වෙලාද ? :P
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ යුරෝ.... මම ඌට කියලා තියෙන්නේ උඹ බෝඩ් ලෙවල් එකේ රෙපයාර් කරන හොඳ වැඩ්ඩෙක් කියල හොදේ... :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලෝ උඹේ අලුත්ම ආටිකල් එක මම පොඩ්ඩක් edit කළා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ උඹේ අලුත්ම ආටිකල් එක මම පොඩ්ඩක් edit කළා..
    කොතන දෑ?:eek:පේන්න නෑ නේහ් එහෙම එකක්......

    කොස් මාමේ.....
    අර මුල්ම පිටුව කියල උඩම රූපෙට යටින් ඇවිල්ල තියනව වගේ තව කෑල්ලක් ගන්න ඕන

    1. ගීතයක් ගැන යමක්
    2. වින්දනය ගැන යමක්
    3. මං ගැන යමක්
    කියල කෑලි 3ක්. ගීතයක් ගැන යමක් කියන එකට එන්න ඕන මගේ නොවන මගේ ම ආදරය. වින්දකය ගැන යමක් එකට එන්න ඕන විල්තෙර ගැන කයිය. මං ගැන යමක් එක ලියන්නම්.....මොකද උඹවත් අනිවාර්යයෙන් සිහිකරන්න ඕන නේ, කරන උපකාරවලට:):cool:
     
    Last edited:

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මේ යුරෝ.... මම ඌට කියලා තියෙන්නේ උඹ බෝඩ් ලෙවල් එකේ රෙපයාර් කරන හොඳ වැඩ්ඩෙක් කියල හොදේ... :dull:
    අපොයි ඔන්න මටත් වැරදුන තැන...:( කවියත් ළිඳේ තමා...:lol::lol: අවම මාස 6කින් වගේ වැඩේ ඉවර කරලා දෙයි...:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි ඔන්න මටත් වැරදුන තැන...:( කවියත් ළිඳේ තමා...:lol::lol: අවම මාස 6කින් වගේ වැඩේ ඉවර කරලා දෙයි...:baffled::baffled:
    ආහ්....බබක්කේ........
    හුග කාලෙකට පස්සේ............:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලෝ, පරණ ෂෝ ටික දැන් විලට දාමු..

    කොතන දෑ?:eek:පේන්න නෑ නේහ් එහෙම එකක්......

    කොස් මාමේ.....
    අර මුල්ම පිටුව කියල උඩම රූපෙට යටින් ඇවිල්ල තියනව වගේ තව කෑල්ලක් ගන්න ඕන

    1. ගීතයක් ගැන යමක්
    2. වින්දනය ගැන යමක්
    3. මං ගැන යමක්
    කියල කෑලි 3ක්. ගීතයක් ගැන යමක් කියන එකට එන්න ඕන මගේ නොවන මගේ ම ආදරය. වින්දකය ගැන යමක් එකට එන්න ඕන විල්තෙර ගැන කයිය. මං ගැන යමක් එක ලියන්නම්.....මොකද උඹවත් අනිවාර්යයෙන් සිහිකරන්න ඕන නේ, කරන උපකාරවලට:):cool:
    :(:(
    දැකල නැද්ද මං දා?:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඩේටා බන්ඩ්ල් එක ඉවරයි......:(
    අළුතින් ආවමයි දාන්න වෙන්නේ විල් ගෙර රෙකෝඩින්ග්ස් ටික.........
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඩේටා බන්ඩ්ල් එක ඉවරයි......:(
    අළුතින් ආවමයි දාන්න වෙන්නේ විල් ගෙර රෙකෝඩින්ග්ස් ටික.........
    ර්ත්නේට දීපන් CD එකකට දාලා. ඌට බැරි නං තරියට හරි මට හරි දෙන්න කියපන් අප්ලෝඩ් කරන්න.
     
    Status
    Not open for further replies.