අරූ අද ආවොත් උගෙන් උඹ ගන්න ගාන ගනින්...![]()
ඉස්සෙල්ලා බලමුකෝ වැඩේ මොකක්ද කියලා...... 
කොසා උඹ.....
ඉස්සෙල්ලා බලමුකෝ වැඩේ මොකක්ද කියලා......
![]()

![]()
කොසා උඹ.....
![]()
මේක බලපන්කෝ.... පට්ට නේ.....![]()
![]()
http://ikman.lk/en/toyota-hiace-lh70v-1983-for-sale-colombo

Engine capacity: 0 cc

කොතන දෑ?කිඹුලෝ උඹේ අලුත්ම ආටිකල් එක මම පොඩ්ඩක් edit කළා..
පේන්න නෑ නේහ් එහෙම එකක්......

අපොයි ඔන්න මටත් වැරදුන තැන...මේ යුරෝ.... මම ඌට කියලා තියෙන්නේ උඹ බෝඩ් ලෙවල් එකේ රෙපයාර් කරන හොඳ වැඩ්ඩෙක් කියල හොදේ...![]()
කවියත් ළිඳේ තමා...
අවම මාස 6කින් වගේ වැඩේ ඉවර කරලා දෙයි...

ආහ්....බබක්කේ........අපොයි ඔන්න මටත් වැරදුන තැන...කවියත් ළිඳේ තමා...
අවම මාස 6කින් වගේ වැඩේ ඉවර කරලා දෙයි...
![]()

කිඹුලෝ, පරණ ෂෝ ටික දැන් විලට දාමු..
කොතන දෑ?පේන්න නෑ නේහ් එහෙම එකක්......
කොස් මාමේ.....
අර මුල්ම පිටුව කියල උඩම රූපෙට යටින් ඇවිල්ල තියනව වගේ තව කෑල්ලක් ගන්න ඕන
කියල කෑලි 3ක්. ගීතයක් ගැන යමක් කියන එකට එන්න ඕන මගේ නොවන මගේ ම ආදරය. වින්දකය ගැන යමක් එකට එන්න ඕන විල්තෙර ගැන කයිය. මං ගැන යමක් එක ලියන්නම්.....මොකද උඹවත් අනිවාර්යයෙන් සිහිකරන්න ඕන නේ, කරන උපකාරවලට
- ගීතයක් ගැන යමක්
- වින්දනය ගැන යමක්
- මං ගැන යමක්
![]()




ඔහොම පොස්ට් edit කලාම දකින්න වෙලා යනවා..
දැකල නැද්ද මං දා?![]()
ර්ත්නේට දීපන් CD එකකට දාලා. ඌට බැරි නං තරියට හරි මට හරි දෙන්න කියපන් අප්ලෝඩ් කරන්න.ඩේටා බන්ඩ්ල් එක ඉවරයි......
අළුතින් ආවමයි දාන්න වෙන්නේ විල් ගෙර රෙකෝඩින්ග්ස් ටික.........