මචන්ලා 135 එකේ හරියටම petrol කොච්චර කරනවද ? සමහර එවුන් කියනවා 60 ක් කරනවලු. මගෙනම් උපරිම 40-45 අතර. මීට වඩා කරනවානම් මොකක්ද මගේ එකේ අවුල
![]()
Samahara ewunge nam dannehe, mage nam 60-65 karanawa ginnak nethiwama, hebei 95 gahanne. ube carb eka poddak balawa ganin



. මීට වඩා කරනවානම් මොකක්ද මගේ එකේ අවුල




dan balapan umbe oya FI thiyana bike lankawe keeyak withara thiyanawada kiyala mama kiwwe paare duwana aewa..


තාමත් පදිනව යකෝ...

