එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මචන්ලා 135 එකේ හරියටම petrol කොච්චර කරනවද ? සමහර එවුන් කියනවා 60 ක් කරනවලු. මගෙනම් උපරිම 40-45 අතර:sorry:. මීට වඩා කරනවානම් මොකක්ද මගේ එකේ අවුල:(:oo::oo::oo:

    Samahara ewunge nam dannehe, mage nam 60-65 karanawa ginnak nethiwama, hebei 95 gahanne. ube carb eka poddak balawa ganin :):):)
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇත්තට කෑලි හැලුනත් බයික් එක ෂුවර් පිට පදින්න තියෙන්න ඕනෙ බන්. :yes::yes:
    චමිත් මාම කිව්වේ ඔෆිස් එකේ එකෙක් ටෙරිය පොලේ ගැහුව වගේ වැටුන කියල බ්‍රේක් හිරවෙලා.:lol::no:
    macho ape gewal lagath una.ara bima dige adila yana saddayak aawa eka paarata maha ree.baladdi aluth discover ekak.giyapu kollo denna leli gihilla berila.bike eka waddapu paarakuth ne :no: un gen ahuwama kiwwe chain eka lock una wage kiyala hmm ane manda mama oya ahuwamai.:oo: sathek pannada ahuwa eeth ne kiwwa :oo:

    Pissuda yako, velawata service karala, kiri toiya wage tiyan innawanam mokuth case ne, mama nam velawata oil maru karala athal ekata tiyanawa bik eka, kawadawathma bajaj delar dala ne gaththata passe... gannakata 5500k duwala tibba....
    boruwata baya nokara hitu:oo::oo::oo:
    but kokatath ada swingarm deka check karaganna macho.poddak thattu karala balanna crack weegana enawada kiyala ehema.sure nene macho monawa unath yakada godakne.

    Yako gewena keli kohomath ona jathiyaka gevenawa, uba nikan kiyanne gevena hema kellatama warranty denna ona kiyalada?
    oluwa vedunada? netnam Fullface helmet nethuwa gihin Accident unada?:lol::lol::lol::lol:
    habai bajajwala keli gewena hatiyata ehema warranty nodena eka hodai thama :oo: netnam eeka paadu labana aayathanayak wei :shocked:

    mehemane machan bike aeka common weddi thamai ithin leda thiyanawada nadda kiyala danne :P dan balapan umbe oya FI thiyana bike lankawe keeyak withara thiyanawada kiyala mama kiwwe paare duwana aewa..:P glamour neda bike aeka..parana glamour nan mama dakala thiyanawa..:P ithin owath wadiya paare duwanna gaththa nan leda hoya ganna puluwan :P dan jade wala CDI awul yanawa kiyala hema jade aekama maga nathara wela thiyanawa umba dakala thiyanawada?? naha ne?? aethakota pulsar swing arm kadila hama aekama dakala thiyanawa da?? naha ne?? ammapa mama nan thaama aeka pulsar aekak dakala naha box section swing arm aekak kadila..aehema kadenawa nan ban ithin aniwa uwa 10wheeler aekak bike aeka udin wath yanna ona.. :lol::lol:
    swing arm kedila dekala ne issaraha spork eka dekata kadichcha picture wagayaknam dakka and TDI geth unalu ehema :sorry::sorry::sorry:

    මචන්ලා 135 එකේ හරියටම petrol කොච්චර කරනවද ? සමහර එවුන් කියනවා 60 ක් කරනවලු. මගෙනම් උපරිම 40-45 අතර:sorry:. මීට වඩා කරනවානම් මොකක්ද මගේ එකේ අවුල:(:oo::oo::oo:
    mona 60da bun patta pal boru. ube gaana thama karanawa aththe :cool::cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    mona 60da bun patta pal boru. ube gaana thama karanawa aththe :cool::cool::cool:

    උපරිම වේදනාවේ සලකුණු
    හු හු ෆුවල් ඉන්ජෙක්ෂන් එකක් වෙලත් හීරෝ එකේ ඔච්චර වැඩ කරන්නේ නෑ නේද පුටෙ
    මම දැන් 3 පාරක් බැලුව
    60 k අනිවා වැඩ (ට්‍රැෆික් එකෙත් ගිහිං)
    65 k වැඩ සාමාන්‍ය ගමන් ගිහිං
    මම බයික් එක ගත්තු දවස් වල 35-45 ස්පීඩ් එකේ බබා වගේ 53km ගිහිං 72 k වැඩ කරලා තිබ්බ. මේකට නම් හොඳටම රිදෙයි
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උපරිම වේදනාවේ සලකුණු
    හු හු ෆුවල් ඉන්ජෙක්ෂන් එකක් වෙලත් හීරෝ එකේ ඔච්චර වැඩ කරන්නේ නෑ නේද පුටෙ
    මම දැන් 3 පාරක් බැලුව
    60 k අනිවා වැඩ (ට්‍රැෆික් එකෙත් ගිහිං)
    65 k වැඩ සාමාන්‍ය ගමන් ගිහිං
    මම බයික් එක ගත්තු දවස් වල 35-45 ස්පීඩ් එකේ බබා වගේ 53km ගිහිං 72 k වැඩ කරලා තිබ්බ. මේකට නම් හොඳටම රිදෙයි

    :dull::dull::dull: uba hariyata ganan hadalane bun ekai oya.dan uba ooka calculate karana hati kiyahan balanna
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    :dull::dull::dull: uba hariyata ganan hadalane bun ekai oya.dan uba ooka calculate karana hati kiyahan balanna

    අඩෝ මම ටැංකියේ තියෙන පැට්‍රොල් ටික ඔක්කොම එලියට අදාල එක මැනලා යම් දුරක් ගිහිං (50ක් වගේ) අපහු ඔක්කොම පැට්‍රොල් එලියට අදාල මැනලා බැලුව.

    ෆුල් ටැංක ක්‍රමයටත් බැලුව.
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    උපරිම වේදනාවේ සලකුණු
    හු හු ෆුවල් ඉන්ජෙක්ෂන් එකක් වෙලත් හීරෝ එකේ ඔච්චර වැඩ කරන්නේ නෑ නේද පුටෙ
    මම දැන් 3 පාරක් බැලුව
    60 k අනිවා වැඩ (ට්‍රැෆික් එකෙත් ගිහිං)
    65 k වැඩ සාමාන්‍ය ගමන් ගිහිං
    මම බයික් එක ගත්තු දවස් වල 35-45 ස්පීඩ් එකේ බබා වගේ 53km ගිහිං 72 k වැඩ කරලා තිබ්බ. මේකට නම් හොඳටම රිදෙයි

    Pavithra ubai mamai erunama meke tawa 135 padina una dannawa oke tel keruwawa gena, aniwa 50-60 giyanam 60k suwarmai. oya gana oke karanawamai 50k nikanma karanawa. meke inna un teru gan netnam itin mokak karannada?

    kauru monawa kiuwath tel kirilla athin 135LS Superb !!!:):):):):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩෝ මම ටැංකියේ තියෙන පැට්‍රොල් ටික ඔක්කොම එලියට අදාල එක මැනලා යම් දුරක් ගිහිං (50ක් වගේ) අපහු ඔක්කොම පැට්‍රොල් එලියට අදාල මැනලා බැලුව.

    ෆුල් ටැංක ක්‍රමයටත් බැලුව.
    ok ehenam hodai :)

    Pavithra ubai mamai erunama meke tawa 135 padina una dannawa oke tel keruwawa gena, aniwa 50-60 giyanam 60k suwarmai. oya gana oke karanawamai 50k nikanma karanawa. meke inna un teru gan netnam itin mokak karannada?
    kauru monawa kiuwath tel kirilla athin 135LS Superb !!!:):):):):)
    hari hari bun apith me therumganna uthsaaha karanawa.nethiwa aduwen karanawa kiyanne ekai :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Pavithra ubai mamai erunama meke tawa 135 padina una dannawa oke tel keruwawa gena, aniwa 50-60 giyanam 60k suwarmai. oya gana oke karanawamai 50k nikanma karanawa. meke inna un teru gan netnam itin mokak karannada?

    kauru monawa kiuwath tel kirilla athin 135LS Superb !!!:):):):):)

    අඩේ උඹ සිරාවට ගත්තද ඔය ජෝක් එකට කියන්නේ...:no:

    මෙතන ඉන්න කට්ටියම එහෙමයි. එක එකාව ලිඳේ දාන්න තමා හදන්නේ.:yes: අපි වගේ කුප්ප(හොඳ) සෙට් එකක් ඉන්නේ පල්සර් ක්ලබ් එකේ. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එකෙක් වත් එන්න එපා අපේ එව්වත් එක්ක තෙල් කිරිල්ල ගැන කතාවෙන්න හරිය.:frown:

    කීයට ගියත් 42-44 අතර වැඩ.:cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    adee ne bun man eeth baluwa.pulsar eke tank eketh maximum gahanna puluwan 8L....ado ape ewaye 12L gahanna puluwan 125 welath.mun meewain thama ehenam bara adu kara kara thel karana eka wadi karagena aththe hmm
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකෙක් වත් එන්න එපා අපේ එව්වත් එක්ක තෙල් කිරිල්ල ගැන කතාවෙන්න හරිය.:frown:

    කීයට ගියත් 42-44 අතර වැඩ.:cool:

    me eeka neme ai godak GN bikes wala seeyala yanne ?

    ngbbs4e5816b115e72.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    adee ne bun man eeth baluwa.pulsar eke tank eketh maximum gahanna puluwan 8L....ado ape ewaye 12L gahanna puluwan 125 welath.mun meewain thama ehenam bara adu kara kara thel karana eka wadi karagena aththe hmm

    ඒකම විතරක් නෙමේ.
    ඕව හදල තියෙන්නේ මූලිකවම තෙල් කිරිල්ල ගැන හිතල.
    ජපන් ඒව එහෙම හදල තියෙන්නේ එන්ජින් කල් පැවැත්ම පවර් එක ගැන හිතල.

    මහාලොකු දේවල් කරල නෑ තෙල් කරන්න කියල. පොඩි පොඩි වෙනස්කම් කරල තමා තෙල් කිරිල්ල හදල තියෙන්නේ.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒකම විතරක් නෙමේ.
    ඕව හදල තියෙන්නේ මූලිකවම තෙල් කිරිල්ල ගැන හිතල.
    ජපන් ඒව එහෙම හදල තියෙන්නේ එන්ජින් කල් පැවැත්ම පවර් එක ගැන හිතල.
    මහාලොකු දේවල් කරල නෑ තෙල් කරන්න කියල. පොඩි පොඩි වෙනස්කම් කරල තමා තෙල් කිරිල්ල හදල තියෙන්නේ.:yes:
    ethakota eeka uda yana minihage safety ekata mokada wenne :( eekada hamooma japan eewa hodai kiyanne :shocked: dan thama therune :dull:

    1077949_538851849513718_279271552_n.jpgf

    ඒ ඒ මිනිස්සු කොල්ල කාලෙ ගත්ත ඒව.:growl: තාමත් පදිනව යකෝ...:angry:

    :lol: ah eka misak :rofl:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    adee ne bun man eeth baluwa.pulsar eke tank eketh maximum gahanna puluwan 8L....ado ape ewaye 12L gahanna puluwan 125 welath.mun meewain thama ehenam bara adu kara kara thel karana eka wadi karagena aththe hmm

    itin yako 8k gehuwama madida baya nethuwa 500Km yanna puluwanne athal ekema:lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    matath maara dukai bun bajaj porawal gena :( gewena keeli walata warranty ne kiyala dana gaththama aduna :( apenam thottle body eka damage unoth engimakma daala denawa :cool::cool::cool:

    :lol: ගෙවල් වල පුස් කකා තියෙන හීරෝ + හොන්ඩා බයික් වල නම් ඉතින් ලෙඩ එන්නේ නැතුව ඈති....... :lol: දුවන වාහන වලනේ ලෙඩ එන්නේ.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: ගෙවල් වල පුස් කකා තියෙන හීරෝ + හොන්ඩා බයික් වල නම් ඉතින් ලෙඩ එන්නේ නැතුව ඈති....... :lol: දුවන වාහන වලනේ ලෙඩ එන්නේ.....

    කවද්ද අර ලයිට් එක හයි කොරන්නේ....:eek:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මම කිව්වේ හැදුවයි කිව්ව පල්සරේ බලන්න...... :growl:

    නෑ නෑ ගන්න හිතන් ඉන්නව කිව්ව VTR එකේ ෆොටෝ ඉල්ලල තිබ්බේ...:lol::lol:
     
    Status
    Not open for further replies.