එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියෝ සල්ලි.:lol:

    එලාර පැරදුන එක අහන්නත් දෙයක්ද?:sorry:


    Horsepower @ RPM : 9 @ 7000

    Torque @ RPM: 7 @ 4000


    :(:(:(
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    anika awankenma balapan traffic waladi keeyen keedenek bike eka race kara kara innawada kiyala.ee macho bike eka hiti kiyala bayata :) boruwata thel puchchanawa.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අයියෝ සල්ලි.:lol:

    එලාර පැරදුන එක අහන්නත් දෙයක්ද?:sorry:


    Horsepower @ RPM : 9 @ 7000

    Torque @ RPM: 7 @ 4000


    :(:(:(

    me ganan mininum methana daanna one neene. :shocked: race padinna onenam man kawadawath hero honda gannene :cool: meeka commuting bike ekak.ape kukuloh pulsar walin wheelie gahuwata :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    cold strat වීඩියෝ එකක් තියනවා..
    මං දාන්නෑ කියල හිතාගත්ත.:dull:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ow bun man nikan kiwwe.one tharam bike dakala thiyenawa elatama start wela idle eke thiyenawa.habai godak eewa cold start waladi awul yanawa :)

    ow machan mehemane cold start walata saahenna dewal balapaanawa..carb setting aethakota spark plug heat range aeka thawa engine oil quality aeka thamai hodatama balapanne..synthetic oil aekaka heat aeka ikmanata spread wenawa aenisa synthetic oil thiyana bike aekak godak ikmanata idle wenawa..oya unath synthetic oil aekak daala balannako 10 000km iwara wela..saahenna hoda prathipala thiyei
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔයිල් ටෙම්ප්. සෙන්සර් එක ඕනේ ඕකට..ඒකත් බලල තමා ECU එක පෙට්‍රල් කොච්චර දෙන්න ඕනෙද කියන එක තීරනය කරන්නේ මං හිතන්නේ..(විශේෂයෙන් සීතල වෙලාවට):yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    pfff GN,Discover.....yakoo oowa bike da ? aduma suzuki gsxr 1000 ekakwath oone ........yako galapena bike ekka oone race yanna.oowa bike da bun :oo::oo::oo:

    ane boru nokiya hitu.dan uba kiyanne GN eketh sensor thiyenawa kiyalada :oo: ubalata koinda meewa.me thiyenne oil temperature sensor eka

    kce345.jpg

    එංජින් හෙඩ් උෂ්ණත්වය මැනලා ඔටෝ චෝක් දැන් පල්සර 200/135 සහ අලුත් ඩිස්කවරි වල තියෙනව බං. අපේ පල්සර135එල්එස් TPS (throttle position sensor) තියේ එක two position නෙවි variable එකක්. ඉග්නිෂන් multi-map

    අපේ බයික්ස් වල හැන්ඩ්ල් ස්විච් රැටත් සුදුපාටින් පත්තු වෙනව. කට්ට කළුවරේ ස්විච් අතගාල හොයන්න ඕනි නෑ උබලට කොහෙන්ද ඉතින් මේවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    හීරෝ හොන්ඩ කුකුලෙක් සෙන්සර් ගැන කියන්න ඇවිත් නාගෙනම ගියා නේද
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    එංජින් හෙඩ් උෂ්ණත්වය මැනලා ඔටෝ චෝක් දැන් පල්සර 200/135 සහ අලුත් ඩිස්කවරි වල තියෙනව බං. අපේ පල්සර135එල්එස් TPS (throttle position sensor) තියේ එක two position නෙවි variable එකක්. ඉග්නිෂන් multi-map

    අපේ බයික්ස් වල හැන්ඩ්ල් ස්විච් රැටත් සුදුපාටින් පත්තු වෙනව. කට්ට කළුවරේ ස්විච් අතගාල හොයන්න ඕනි නෑ උබලට කොහෙන්ද ඉතින් මේවා

    hahaha machan mey TPS aeken mokadda karanne?? mamath dakala thiyanawa mage 180 aeke aekak thiyanawa..??
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ හොන්ඩ කුකුලෙක් සෙන්සර් ගැන කියන්න ඇවිත් නාගෙනම ගියා නේද

    ලිං ගත වෙලා පීන පීන හිටියේ..:lol:
    හොඳ එකා මොනව වුනත්:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hahaha machan mey TPS aeken mokadda karanne?? mamath dakala thiyanawa mage 180 aeke aekak thiyanawa..??

    හරියටම දන්නෑ.. ඇක්සලරේටර් එකේ position එක බලල ignition එකට වෙනස්කම් කරන එක තමා මං හිතන්නේ කරන්නේ.:)
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මටනම් 135 එක හොඳයි කියල හිතෙනවා ඔය දෙක විතරක් සලකනවනම්.

    ඔය දෙකම පදින කට්ටිය ඉන්නවා එයාල ආවම හොඳ උත්තරයක් දෙයි.:D

    bike 2ma prizes ekai bun
     

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    pulsar 135 LS eka gena magenam echchara pehediimak ne.
    office eke bike 4k thiyenawa kujiithama wela thiyenne.

    125 ST ekenam mage bike eka hera pedapu anith ewagenam aulak ne.mage bike eke engine eke podi saddayak enawa.eka company eken me para service dapuwama hadala deyi.

    :)

    :cool::cool::)
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මොකක්ද බන් ඔය pulser වල UG කියන්නේ ?.

    මෙන්න hunk එක ගැන

    hero honda දාන්න කියල තියෙන්නේ 10W30 jaso ma grade ඔඉල් එකක්
    2000km 2000 ට ඔඉල් top up කරන්නලු
    6000km වලින් ඔඉල් මාරු කරන්නලු
    ඔන්න ඔහොමයි manual එකේ තියෙන්නේ.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Samahara ewunge nam dannehe, mage nam 60-65 karanawa ginnak nethiwama, hebei 95 gahanne. ube carb eka poddak balawa ganin :):):)

    Pulsar 135 බන් . 65 ක් :shocked:? මගෙනම් කරන්නේ නැ බන් . උපරිම 45 යි:sorry::growl: . මන් හැමදාම වෙලාවට service කරනවා:(:no:. මොකේ වෙන්නතිද අවුල:sorry::eek: ?
     
    Status
    Not open for further replies.