EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩ්ඩා අතට අහුවෙන ඒවා කටේ දාගනන්වාද ?

    ow ban oka kiyala thamai gedara undata mama banne :oo: oya waden thamai mokak hari wela thiyenne ..eka parak mama balanakota eraser kallak kate dagena :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ow ban oka kiyala thamai gedara undata mama banne :oo: oya waden thamai mokak hari wela thiyenne ..eka parak mama balanakota eraser kallak kate dagena :baffled:
    අපේ එකා එකහමාර වගේ ඉද්දි බොත්තමක්ම ගිල්ලේ.. :oo:
    viral infection එක එන්නත් ඇත්තේ මොකක් හරි කටේ ඔබාගෙන වෙන්න ඇති..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපේ එකා එකහමාර වගේ ඉද්දි බොත්තමක්ම ගිල්ලේ.. :oo:
    viral infection එක එන්නත් ඇත්තේ මොකක් හරි කටේ ඔබාගෙන වෙන්න ඇති..

    ow ban math hithanawa :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oacjgl.jpg
     
    kingdewi

    Well-known member
  • kiyala wadak naa ban mulu raa ma andanawa .. baye ba ban una hadunama :sorry:

    පොඩි උන්ට අසනීප උනාම නම් ..පිස්සු තමයි ..
    කොහොම උනත් උණ වැඩිවෙන්න නොදී බලාගනින් .. තෙම තෙම හරි උණ බස්සගන්න එක තමයි කරන්න ඕන
    paracetamol වලට අඩු වෙනවනම් හොඳයි
     
    kingdewi

    Well-known member
  • පොඩ්ඩා අතට අහුවෙන ඒවා කටේ දාගනන්වාද ?

    වයිරල් ඉන්ෆෙක්ෂන්ස් නම් කොහොමත් එන්නේ පරිසරයෙන්ම නේ බන් .කටේ දාගන්න ජරාව නිසා බඩේ අමාරු , එක්කෝ පණු රෝග , සමහර බැක්ටීරියා රෝග තමයි වැඩිපුරම එන්නේ .
    කොහොමත් ඔය වයිරල් වලින් එන කෙහෙල්මල් වලක්වන්න අමාරුයි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වයිරල් ඉන්ෆෙක්ෂන්ස් නම් කොහොමත් එන්නේ පරිසරයෙන්ම නේ බන් .කටේ දාගන්න ජරාව නිසා බඩේ අමාරු , එක්කෝ පණු රෝග , සමහර බැක්ටීරියා රෝග තමයි වැඩිපුරම එන්නේ .
    කොහොමත් ඔය වයිරල් වලින් එන කෙහෙල්මල් වලක්වන්න අමාරුයි
    හ්ම්.. හ්ම්.. එකත් ඇත්ත නෙ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොඩි උන්ට අසනීප උනාම නම් ..පිස්සු තමයි ..
    කොහොම උනත් උණ වැඩිවෙන්න නොදී බලාගනින් .. තෙම තෙම හරි උණ බස්සගන්න එක තමයි කරන්න ඕන
    paracetamol වලට අඩු වෙනවනම් හොඳයි

    dan nam una na ban..
     
    kingdewi

    Well-known member
  • එහෙනං ඉන්න තැන් විෂබිජ නාශක ගහලා හොදපන්..

    lol ..කොහොමත් මචන් පොඩ්ඩෝ ඉන්නකොට ටයිල් එක හෝ සිමෙන්තිය ලයිසෝල් දාල සෝදන එක වටිනවා , ඇවිදින වයසේ ළමයි නම් .
    පොඩිම අය නම් ලමයව අතපත ගාන අය සබන් දාල අතසෝදගෙන අල්ලනවනම් හොඳයි , අනික කවනකොට ත් එහෙමයි .
    ඔය detol දාල පිහින එක නම් දැන් කරන්නම එපා කියලයි කියන්නේ , මොකද detol වලින් තවත් බැක්ටීරියා වර්ග වැවෙන්න ඉඩ හදල දෙනවා කියල
     
    Status
    Not open for further replies.