පොඩ්ඩා අතට අහුවෙන ඒවා කටේ දාගනන්වාද ?
oya waden thamai mokak hari wela thiyenne ..eka parak mama balanakota eraser kallak kate dagena 
අපේ එකා එකහමාර වගේ ඉද්දි බොත්තමක්ම ගිල්ලේ..ow ban oka kiyala thamai gedara undata mama banneoya waden thamai mokak hari wela thiyenne ..eka parak mama balanakota eraser kallak kate dagena
![]()

අපේ එකා එකහමාර වගේ ඉද්දි බොත්තමක්ම ගිල්ලේ..
viral infection එක එන්නත් ඇත්තේ මොකක් හරි කටේ ඔබාගෙන වෙන්න ඇති..

ගේ විසබීජ නාසකයක් දාල මොප් කරපං දවසක් අර දවසක්............ow ban math hithanawa![]()
kiyala wadak naa ban mulu raa ma andanawa .. baye ba ban una hadunama![]()
පොඩ්ඩා අතට අහුවෙන ඒවා කටේ දාගනන්වාද ?
හ්ම්.. හ්ම්.. එකත් ඇත්ත නෙ..වයිරල් ඉන්ෆෙක්ෂන්ස් නම් කොහොමත් එන්නේ පරිසරයෙන්ම නේ බන් .කටේ දාගන්න ජරාව නිසා බඩේ අමාරු , එක්කෝ පණු රෝග , සමහර බැක්ටීරියා රෝග තමයි වැඩිපුරම එන්නේ .
කොහොමත් ඔය වයිරල් වලින් එන කෙහෙල්මල් වලක්වන්න අමාරුයි
පොඩි උන්ට අසනීප උනාම නම් ..පිස්සු තමයි ..
කොහොම උනත් උණ වැඩිවෙන්න නොදී බලාගනින් .. තෙම තෙම හරි උණ බස්සගන්න එක තමයි කරන්න ඕන
paracetamol වලට අඩු වෙනවනම් හොඳයි
ගේ විසබීජ නාසකයක් දාල මොප් කරපං දවසක් අර දවසක්............
dan nam una na ban..
එහෙනං ඉන්න තැන් විෂබිජ නාශක ගහලා හොදපන්..bima inne na ban eya wediya
එහෙනං ඉන්න තැන් විෂබිජ නාශක ගහලා හොදපන්..