අද C වල ඩේටා ටයිප්ස්, වැලියු අසයිනින් කරන්න ගිහන් මට ඇඩුනයි කිහයන්කෝ. යකෝ මේක පට්ට ලෝලෙවල්ලේ. 
වෙන ලැංග්වේජ් වල නම් ස්ට්‍රින්ග් එකක් ගහත හැකි එක සැරේටම. මේකේ ඇරේ එකක් විදියට ගහන්න ඕන. එක කැරැක්ටර් එක ගානේ. 
C පුලුවන් උන් බුදුවේවා....

වෙන ලැංග්වේජ් වල නම් ස්ට්‍රින්ග් එකක් ගහත හැකි එක සැරේටම. මේකේ ඇරේ එකක් විදියට ගහන්න ඕන. එක කැරැක්ටර් එක ගානේ. 
HTML:
#include <stdio.h>
#include <conio.h>
int main() {
char letter[] = {'A'};
if (letter[0] == 'B')
puts ("Matched A");
else
puts ("Not Matched A");
getch();
return 0;
}
C පුලුවන් උන් බුදුවේවා....

මේ නම් පිරිසිදු සී 

pdf seen eka machan dan goda daagaththa witharai
.
අපි හදපු එකක් වත් ස්ලෝ වෙලා නැ .. වැඩ කලේ නැතත්