ElaKiri Programmer's Club

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    K_Zone ලොක්කා ගේ reply එක දැක්කම address ත් නැ බන්
    උබ නම් පට්ට ඇ
    ඔහොම ඒව තියෙනව කියල දන්නෙත් අද බන් අයියේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    විහිලුවට නෙමේ බන් කිව්වෙ.. සිරාවටම.. මූ මේ ලෝකෙට පේන්න තමා කියවන්නෙයි.. උදවු කරන්නයි.. මම ඇහුවෙ එහෙම දීපු ටෝකක කුපාඩි වැඩක්.. මගෙනුත් ඕනෙ තරම් කොල්ලො ඒවගේ ඒව අහනව. අනේ මන්ද මුගේ තරම තේරුනේ එදා.. :dull::baffled:

    උබට මොනාවත් කියන්නෙ නැ මම, :(:(:(:(:( මානසිකව වැටුන™ එකත් බඩු නම්බර් කේස් එකක් හින්දා :(:(

    1. :eek: හැබැයි මු මම අහපු ඒවාට ටින් ගාල රිප්ලයි කරලා තියෙනවා ...
    2. sap ඉගන ගන්න තැනක් නැද්ද බන්
    :):):):):):) තැන්ක්ස් අංකල් :):):):):):):)

    මොන SAP ද බං ? තේරෙන සිංහලෙන් කියපන්කො. ..

    Wachana set eka dakkama pissu kora wenwa... :eek::eek::eek:

    ඇයි බං ?
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    K_Zone ලොක්කා ගේ reply එක දැක්කම address ත් නැ බන්
    උබ නම් පට්ට ඇ
    ඔහොම ඒව තියෙනව කියල දන්නෙත් අද බන් අයියේ

    සිරාවටම බන්
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    :):):):):):) තැන්ක්ස් අංකල් :):):):):):):)

    මොන SAP ද බං ? තේරෙන සිංහලෙන් කියපන්කො. ..

    ඇයි බං ?

    1. බලපං සිගිති කුකුලෝ නෙට් එකේ sap කියන්නේ මොනාද කියල... හැමදාම එකේම එල්ලිලා ඉන්නේ නැතිව ...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මචන්ලා PHP වලින් වැඩ කරන්න හොදම framework ඒක විදිහට උබලා recommend කරන්නේ මොකක්ද ?. සාමාන්යෙන් industry එකේ වැඩිපුරම use කරන ඒවා ගැනත් පොඩ්ඩක් කියන්නකෝ :eek:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මචන්ලා PHP වලින් වැඩ කරන්න හොදම framework ඒක විදිහට උබලා recommend කරන්නේ මොකක්ද ?. සාමාන්යෙන් industry එකේ වැඩිපුරම use කරන ඒවා ගැනත් පොඩ්ඩක් කියන්නකෝ :eek:

    CI, Zend, cakePHP

    matanam pure php satharan :rofl:
     
    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන්ලා PHP වලින් වැඩ කරන්න හොදම framework ඒක විදිහට උබලා recommend කරන්නේ මොකක්ද ?. සාමාන්යෙන් industry එකේ වැඩිපුරම use කරන ඒවා ගැනත් පොඩ්ඩක් කියන්නකෝ :eek:

    මන් යූස් කරල තියෙන හොදම එක තමයි Symfony 2. තව Zend framework එකත් හොදයි. ලංකාවෙත් ඔය දෙක තමයි වැඩියෙන් යන්නෙ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    1. බලපං සිගිති කුකුලෝ නෙට් එකේ sap කියන්නේ මොනාද කියල... හැමදාම එකේම එල්ලිලා ඉන්නේ නැතිව ...

    SAP = Systems Application Programing

    මේක ගැනද උබ කියන්නේ. මේක ERP එකක්ද ? :nerd:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    මචන්ලා PHP වලින් වැඩ කරන්න හොදම framework ඒක විදිහට උබලා recommend කරන්නේ මොකක්ද ?. සාමාන්යෙන් industry එකේ වැඩිපුරම use කරන ඒවා ගැනත් පොඩ්ඩක් කියන්නකෝ :eek:

    Codeigniter, YII :cool:
     
    smtsampath

    Active member
  • Dec 11, 2008
    344
    65
    28
    New York City, NY, USA
    මචන්ලා PHP වලින් වැඩ කරන්න හොදම framework ඒක විදිහට උබලා recommend කරන්නේ මොකක්ද ?. සාමාන්යෙන් industry එකේ වැඩිපුරම use කරන ඒවා ගැනත් පොඩ්ඩක් කියන්නකෝ :eek:

    Machan Api nam wadipura use karanne CakePHP. Very high standard framework ekak. eta amatharawa samahara projects waladi Zend Use karanwa.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    1. sap ඉගන ගන්න තැනක් දන්නේ නැද්ද කව්රුවත් ... දන්න්න කෙනෙක් ඉන්නවනම් ත්‍රෙඩ් එකක් දාන්නකෝ​

    oka igana ganna management tikak danagena inna one neda ?
    ERP ?