හැකින්ටොශ් (Mac OSX on Your PC)
මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක, අද තමයි රෙජිස්ටර් වුනේ. පෝස්ට් එකක් දාන්න ඕන කියලා හිතුවා දාන්නෙ හැකින්ටොශ් එකක් හදා ගන්නේ කොහොමද කියන එක.මුලින්ම කියන්න එපාය හැකින්ටොශ් කියන්නේ මොකද්ද කියලා, හැකින්ටොශ් කියන්නේ සාමාන්‍ය PC එකකට මැක් OS එක දාලා හදා ගන්න පරිගනකයකට.
දැනට ටික කාලෙකට කලින් ඇපල් පරිඝනක වල තිබුනේ IBM Power PC කියන පරොසෙසර් ඒ කාලෙ නම් මැක් OS එක Apple මැක් එකක හැර වෙන කිසිම පරිඝනකයක ඉන්ස්ටෝල් කරන්න හැකියාවක් තිබුනේ නැහැ නමුත් දැනට ටික කාලෙකට කලින් Apple MAC ඉන්ටෙල් ප්‍රොසෙසර වලට මාරු වුනා මේ හේතුව නිසා සාමාන්‍ය පරිඝනක සහ Apple පරිඝනක අතර තිබුන විශාලතම hardware diffrence එක අඩු වෙලා ගියා මේ කාලෙදි හැකර් ලා මැක් OS එකට පොඩි වෙනස්කම් කරලා සහ ඩ්‍රයිවර්ස් ලියලා සාමාන්‍ය pc වල ඉන්ස්ටෝල් කරන්න උත්සාහ කරා ඒක යම් තරමකට සාර්තක වුනා ඊට පස්සේ මේ හැකර්ස් ලා මේ වෙනස් කරපු MAC OS එක මොකක් හරි නමක් දාලා Installable Image එකක් විදියට හදලා ටොරන්ට් වලින් වගේ ක්‍රම වලින් බෙදාහැරියා මෙවාට කියන්නේ හැකින්ටොශ් ඩිස්ට්රිබයුශන් කියලා (උදාහරණ - HAZARD, iATKOS) හැබැයි මේවා ඉන්සටෝල් කරන්න පවා පුලුවන් වුනේ ඉතාම සීමිත hardware configurations තියන පරිඝනක ප්‍රමානයක විතරයි. හැබැයි කාලය ගතවෙනවත් එක්කම අනිත් හැම දේටම වගේ මේ හැකින්ටොශ් වලටත් communities හැදුනා මේවාට OSX86 Communities කියලා කියනවා මෙවායේ ඉදපු වැඩකාරයෝ MAC OS එක සාමාන්‍ය පරිඝනක වල ඉන්ස්ටෝල් කරන්න තියන ප්‍රශ්න විසදන්න ක්‍රම සහ අවශය වෙන ඩ්‍රයිවර්ස් වගේ දෙචල් වලට OpenSource පරොජෙක්ට්ස් නුත් පටන් ගත්තා අද වෙනකොට මේ හැකින්ටොශ් කියන එක ඒ තරම්ම අමාරු නැති තත්වයකට පත් වෙලා තියනවා මම අද හැකින්ටොශ් එකක් හදා ගන්න තියන ලේසිම ක්‍රම වලින් එකක් කියලා දෙන්න තමයි හදන්නේ හැබැය් මේ ක්‍රමයට වඩා ලේසි ක්‍රමත් අමාරු ක්‍රමත් තියනචා
මම මේකෙදි කියලා දෙන්නේ http://www.tonymacx86.com/ කියන සයිට් එකෙන් දෙන ටූල් දෙකක් පාවිචිචි කරලා හැකින්ටොශ් එකක් හදා ගන්න විදිය පස්සෙ අමාරු ක්‍රමත් කියලා දෙන්නම්
භාවිතා කරන ටූල් දෙක තමයි යුනිබීස්ට් සහ මල්ටිබීස්ට් (http://www.tonymacx86.com/ එකේ රෙජිස්ටර් වෙලා මේ දෙක බාගන්න පුලුවන්)
Unibeast - මේක පාවිච්චි කරන්නේ මැක් OS එක Bootable USB Installer එකක් විදියට සකස් කර ගැනිම සදහා
Multibeast - මේක පාවිච්චි කරන්නේ මැක් OS එක ඉනස්ටෝල් කරලා ඉවර වෙලා අවශ්‍ය ඩ්‍රයිවර්ස් ඉනස්ටෝල් කරගන්න.
මුලින්ම කියන්න ඕන මේ ක්‍රමය සාර්තක වෙන්න නම් පහල තියන විදියේ කනෆිගරේශන් තියන PC එකක් වත් විය යුතුයි.( මේ දෙවල් තිබිලත් අසාර්තක විමට සහ මේ දෙවල් නොමැතිව සාර්තක විමේ සම්භාවිතාවක් ඇති බව සලකන්න එක BIOS Setting එකක් වැරදි වීම ඉනස්ටෝල් කරගත නොහැකි විමට හේතුවක් විය හැක )
Processor : Intel 1st Gen i series,2nd Gen i series,3rd gen i series, 4th gen i series. (Duel core/Core 2 Duo ද ක්‍රියාත්මක වේවි නමුත් මවු පුවරුව ගැටලු සහගත වීමට බොහෝ ඉඩ ඇත)
VGA : AMD Radeon HD 6850,AMD Radeon HD 6870, Nvidia 5xx,6xx,7xx series, Intel HD 3000, Intel HD 4000, Intel HD (AMD HD 5xxx හිද සමහර GPU කරියාත්මක වේ තවද AMD HD 79xx සමහර විට ක්‍රියාත්මක වියහැකි නමුත් ඉනස්ටෝල් කිරිමට Graphic card එක ගැලවිය යුතු වේ Nvidia 5xx ගැටලු සහගත විය හැක Intel HD 2000 සහ Intel HD 2500 ක්‍රියාත්මක වන අතර Hardware Acceleration නැත)
Motherboard : Gigabyte or Asus Z67, Z77, B75, Z87 චිප් සෙට් ඉතා හොදින් ක්‍රියාත්මක වෙයි වෙනත් බ්‍රැන්ඩ් වල මවු පුවරුද ක්‍රියාත්මක වෙන(sure නැත) අතර Gigabyte සහ ASUS වඩාත්ම ගැලපෙන ඒවා වෙයි
Audio : Realtek audio chipset 8xx බොහෝ විට වැඩ කරයි (VIA 2020/2021 ක්‍රියාත්මක කරගත හැකි අතර මල ඇණයක් වන බව සහතික වියහැක) USB Audio Card බොහොමයක් අවුලක් නැතිව වැඩ කරයි
Network : Authors/Realtek ....
Huawel USB 3G Dongle වැඩ කරන අතර අනික් වා ගැන දන්නේ නැත
තවත් ගැලපෙන Hardware විස්තර ඕනේ නම් මෙතනින් බලා ගන්න
http://wiki.osx86project.org/wiki/index.php/Main_Page
අපිට මේ වඩේට 8 GB පෙන් එකක් ඕනෙ වෙනවා තව ඉන්ස්ටොල් කරන්න අමතර හාර්ඩ් ඩිස්ක් එකක් ඕන වෙනවා 20GB විතර එකක් තිබුනත් ඇති
හරි දැන් තියෙන්නෙ පටාන් ගන්න
මුලින්ම පොඩ්ඩක් අවුල් යන සීන් එකක් තියනවා කියන්න ඒ තමයි පෙන් එක බුටබල් කරගන්න මැක් එකක් ඔන වෙනවා මේක එකම එක සැරයයි ඔන වෙන්නේ මැක් වරචුවල් මැශින් එකක් වුනත් අවුලක් නැහැ නැත්නම් මැක් එකක් තියන යාලුවෙක් හොයා ගන්න අමාරු වෙන එකක් නහැ
පහල තියන ටික මැක් එකක (or osx virtual machine) කරගත යුතුයි
මුලින්ම මැක් OS එක බාගන්න ඕන ඒකට මැක් එකකින් ඉන්ටනෙට් කනෙක්ට් වෙලා Appstore කියලා ඇප්ලිකේශන් එකට වැලිඩ් iTunes Account එකකින් ලොග වෙලා OSX Mavrics කියන අලුත්ම මැක් OS එක බාගන්න මේක සම්පුර්ණයන්ම නොමිලේ හැබැයි 4.7GB විතර තියනවා මේක /Applications/Install OS X Mavrics කියන පාත් එකට ඩවුන්ලෝඩ් වෙයි
ඊට පස්සෙ
8GB or Bigger පෙන් එක USB එකට ගහන්න.
/Applications/Utilities/Disk Utility ඕපන් කරගන්න
USB Pen එක සිලෙක්ට් කර ගන්න
Partition ටැබ් එක ක්ලික් කරන්න
Partition Layout එක Current > 1 Partition
Options බට්න් එක ක්ලික් කරලා Master Boot Record සිලෙක්ට් කරගන්න
තමන් කැමති නමක් Partiton Information වල Name එකට දෙන්න
Format එකට Mac OSX Extended (Journaled) කියන එක දෙන්න
ඊට පස්සේ Apply කරලා දාන්න
(මේ කරේ පෙන් එක ෆෝමැට් කරන එක)
දැන් අර ඩවුන්ලෝඩ් කරපු Unibeast ඕපන් කරගන්න
Continue > Continue > Continue >Agree
දැන් ඔයාගෙ USB එක සිලෙක්ට් කරගන්න, Coninue කරන්න
මෙතනදි ඔයා Mac Appstore Mavericks 10.9 සිලෙක්ට් කරගන්න ලැප් එකක් නම් ඒක ටික් කරන්න ඔයාගෙ මදර් බෝඩ් එක LGA 1156 System Without Rate Matching Hub (RMH) USB නම් Legacy USB Support ටික් කරන්න(අන්තිමට කියපු එක මදර්බෝඩ් spec එක බලලා sure කරගන්න)
Install ක්ලික් කරන්න මේක ඉනස්ටෝල් වෙන්න විනාඩි 20 ක් විතර යනවා මේකේ පෙන්නන වෙලාව නෙමයි යන්නේ කියලා sure එකටම කියන්න පුලුවන්
ඉන්ස්ටෝල් වෙලා ඉවර වුනාම multibeast එකත් පෙන් එකටම කොපි කරගන්න මොකද මේ පෙන් එකේ ෆයිල් ෆෝමැට් එක windows වලින් ඩිටෙක්ට් කරන්නෙ නැහැ මැක් එකකින් විතරයි කොපි කරන්න පුලුවන්
දැන් වෙලාව 2.37 AM යි හෙට උදේ වැඩට යන්න ඕන නිසා හෙට තමයි ඉතුරු ටික ලියන්නේ