EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඔට්ටු තියන්නම් මගේ ඔලුව, හිස් බියර් කෑන් එකක හිලව්වට........
    තෝ ඔයකේක් කෑල්ලෙන් 10% ක් ගෙනියන්නෙ නෑ සුරේකට...........

    :frown: මම ඔක්කොම ටික ගෙනියනවා.... ගෙදර ගිහින් එයාටත් දීලා කනවා..... :cool:

    මට අර ගැලරිය දීපිය...... :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: මම ඔක්කොම ටික ගෙනියනවා.... ගෙදර ගිහින් එයාටත් දීලා කනවා..... :cool:

    මට අර ගැලරිය දීපිය...... :growl:
    දෙන්නං.....
    දෙකට නැමිලා කට ඇරං ඉදපං කෝ..............
    මනුෂ්ෂ කමට රෙද්ද උස්සපුවාම xකේ අරිනවා කියන්නෙත් ඕකට :P
    අම්මපා දොරේ.....
    උඹ දැං රෙද්දත් උස්සං ද ඉන්නේ........
    කුජීතයා සහෝ මැවෙන චිත්ත රූපය..............
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ එකක් හොයලා අරන් ඉක්මන් එකට දැම්මද ? :oo:
    ඊයේ වෙනකන් ඔය ගණන් වලට ke 72 තිබ්බේ නෑ, ඊයේ රෑ උඹ තියනවා කිව්වාට පස්සේ මෙන්න අදම එකක් දාලා... :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බොලාලා මෙතන මක්කැයි කොරන්නේ.........?
    විකියා රෙද්ද උස්සන් ඉන්න හැටි ගැන කිඹුලා චිත්ත රූප මවනවා ලූ.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක ඇහුවම මට නිකං වමනෙට වගේ එනවා..... :baffled: :oo::baffled: වොෂ්රූම් එකට ගිහිං එඤඤං.........
    කිඹුලා කිව්වෙත් කුජීතයි කියලා තමයි.. :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උඹ එකක් හොයලා අරන් ඉක්මන් එකට දැම්මද ? :oo:
    ඊයේ වෙනකන් ඔය ගණන් වලට ke 72 තිබ්බේ නෑ, ඊයේ රෑ උඹ තියනවා කිව්වාට පස්සේ මෙන්න අදම එකක් දාලා... :rolleyes:
    :lol::lol:නැහැ බන් සිරාවටම
    විකියා රෙද්ද උස්සන් ඉන්න හැටි ගැන කිඹුලා චිත්ත රූප මවනවා ලූ.. :P
    වෙලාවට දත් නහ.....
    :shocked: සිරාවට...... :P
    ඔව් ඔව් සියබාපේ මස්සිනාගෙන් ඉල්ලලා....:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නං.....
    දෙකට නැමිලා කට ඇරං ඉදපං කෝ..............

    අම්මපා දොරේ.....
    උඹ දැං රෙද්දත් උස්සං ද ඉන්නේ........
    කුජීතයා සහෝ මැවෙන චිත්ත රූපය..............

    :shocked: කිඹුලා ඔයා.......?? :eek: ලමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කියන කතාද මේ......?? :eek: :growl:

    :shocked: ඒ අස්සේ, මේ මැවෙනවයි කියන චිත්ත රූප....??? :ekk: අර සසාව ආශ්‍රය කරායින් තමා මේ ඔක්කොම...... :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: කිඹුලා ඔයා.......?? :eek: ලමයි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක් කියන කතාද මේ......?? :eek: :growl:

    :shocked: ඒ අස්සේ, මේ මැවෙනවයි කියන චිත්ත රූප....??? :ekk: අර සසාව ආශ්‍රය කරායින් තමා මේ ඔක්කොම...... :lol:
    සුරේක ෂොප් එකේ නැති අල්ලපනල්ලේ තෝ සමනලයට ඇදල ද ඉන්නේ.....?????:growl::growl::growl:
    මම හිතුව අර වල් ගල්ඉබ්බව ආශ්‍රය කරන කොට ම.........:dull::dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බස් ලබ්බට

    994990_10150395590934945_1047385611_n.jpg
     
    Status
    Not open for further replies.