EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියා රෙද්ද උස්සන් ඉන්න හැටි ගැන කිඹුලා චිත්ත රූප මවනවා ලූ.. :P

    :lol::lol: rambutan gahata bandapu takaya mathak wenawa :rofl:

    මාව බෑන් කරන්න ඕනලු.....
    මම මේකෙ උන්ව ගෙදර අරිනව ලු!
    අලුත් ම ගොදුර පෙරුමාල් ලු.................

    හිටා කියන්නේ................

    මම කනව ඕක ගේ කේක් කෑල්ල..........

    hondatama ridila :lol:

    මොකක්ද මේ කේක් කතාව ? :confused:

    අන්න එකෙක් නුවර ඉන්න හොඳ පිඩියට්‍රිෂන් කෙනෙක්ව අහලා තිබුනා, ඌට සප් එකක් දීපන්..

    umbatath kana bona deyak ahennama baa neda ? :lol::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: rambutan gahata bandapu takaya mathak wenawa :rofl:



    hondatama ridila :lol:



    umbatath kana bona deyak ahennama baa neda ? :lol::rofl:
    කොෆී කේක් එකක් ගැන කිඹුලාත් දොඩවලා තිබුනා.. :D

    පොඩ්ඩාට කොහොමද දැන් ?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොෆී කේක් එකක් ගැන කිඹුලාත් දොඩවලා තිබුනා.. :D

    පොඩ්ඩාට කොහොමද දැන් ?

    hmm ow ow ou mata coffee cake ekak aran enna kiwwa ganna...kohe yannada chogm magula nisaa ada pare hirawela hitiya :dull:

    poddata hondai den..onna nata nata innawa :cool:
     

    kingdewi

    Well-known member
  • මොකක්ද මේ කේක් කතාව ? :confused:

    අන්න එකෙක් නුවර ඉන්න හොඳ පිඩියට්‍රිෂන් කෙනෙක්ව අහලා තිබුනා, ඌට සප් එකක් දීපන්..

    නුවර ගැන හොයල තමයි බන් කියන්න වෙන්නේ ..ලින්කුව දියන් ත්‍රෙඩ් එකේ ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෙරුමාල්ව යහමගට ගන්න එකාද මේ දෛනිකව ෂොට් ගසන්න යන්නේ ?
    :cool:yep............
    :frown: බලෙන් උස්සන් ගියපුවා ගසන එකාට බඩම පල...... :growl:
    thogen anna giya ewa newei bola gasanne.....
    old keg....old keg....................

    "sumihi paane...padamata gasala....
    heta merunath hitata sepai ada joly karala...."hikzzz..............:cool:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool:yep............

    thogen anna giya ewa newei bola gasanne.....
    old keg....old keg....................

    "sumihi paane...padamata gasala....
    heta merunath hitata sepai ada joly karala...."hikzzz..............:cool:
    "මාලබේ පැත්තේ මහා කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා.."

    :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වෙරි මතින් භ්‍රාන්ත වී යමි....................
    ටටා කොල්ලනි....(එහෙම උන් ඉන්නව නම්)
    අනේ මන්ද, ඇත්ත වෙරිද බොරු වෙරිද කියල හිතාගන්න බැහැ.:baffled:
    හැබැයි ඔහොම ඇත්ත වෙරිපිටින් හැම්දෑම ගෙදර යනව නම් වෙන්න බැහැ......:dull:
     
    Status
    Not open for further replies.