EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං අත්සන් කොරපු එවුන් දෙන්නම , ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න කියලා හිටියේ සිරාවටම :dull:
    මම එන්නම්

    :lol: aparade mage palamu wiwaahayata umbawa genna ganna thibbe :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    විවාහ යෝජනා එන්නේ සුරදුතිකාවන්ගෙන් ...විවාහ උනාම සුරේ හැලේ මරේ ආදේශ වේ :lol:
    ඕක හරියටම හරි .....තඩි කිඹුලට
    උ පක්ක හලා නේ ඉන්නේ :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එන්නං, හැබැයි කෝක් මෙගා එකක් ඕනේ! :lol:

    :lol: ekak athida ? :baffled::oo:

    balapan umbala wage yaluwo mata waasanawan kiwwa :lol: bahu wiwahayan sidda koranda umbala panala enne :rofl:

    meh ! mata mei win 8.1 hottata sinhalen kotanna widihak kiyapallako ! :baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol: aparade mage palamu wiwaahayata umbawa genna ganna thibbe :sorry:
    සිරාවටම බන් ...එකෙක් ඉන්දික කියලා , එකා මෙහෙ දවස් දෙකයි ඉතිරි හරිය කොළඹ , හොරා ම්බුව සමග
    අනිකා චාර්ල්ස් කියලා එකෙක්, එකා පාටියකුත් දුන්න ගම්පොල විගුලවත්තේ ක්ලබ් එකේ මට ඒකිව ඩිවෝස් කරනවා කියලා....හෆොයි එහෙම කියලා මු මස දෙකකින් විත ර , ආයේ පවුල් කනවා :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මං අත්සන් කොරපු එවුන් දෙන්නම , ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න කියලා හිටියේ සිරාවටම :dull:
    මම එන්නම්
    :oo::oo::dull:
     
    kingdewi

    Well-known member
  • සිරාවටම බන් ...එකෙක් ඉන්දික කියලා , එකා මෙහෙ දවස් දෙකයි ඉතිරි හරිය කොළඹ , හොරා ම්බුව සමග
    අනිකා චාර්ල්ස් කියලා එකෙක්, එකා පාටියකුත් දුන්න ගම්පොල විගුලවත්තේ ක්ලබ් එකේ මට ඒකිව ඩිවෝස් කරනවා කියලා....හෆොයි එහෙම කියලා මු මස දෙකකින් විත ර , ආයේ පවුල් කනවා :lol:

    උඹල මේ නම් ගම පිටින් දාන්නේ :dull::dull::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol: ekak athida ? :baffled::oo:
    එහෙනං දෙකක්ම දීපන්කො.. :lol:
    balapan umbala wage yaluwo mata waasanawan kiwwa :lol: bahu wiwahayan sidda koranda umbala panala enne :rofl:
    බලපං, උඹට අපි විතරයි එහෙම හරි සප් එකක් දෙන්න ඉන්නේ! :rofl: :rofl:
    meh ! mata mei win 8.1 hottata sinhalen kotanna widihak kiyapallako ! :baffled:
    google input එක වැඩ නැද්ද ?
    http://www.google.com/inputtools/windows/
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවටම බන් ...එකෙක් ඉන්දික කියලා , එකා මෙහෙ දවස් දෙකයි ඉතිරි හරිය කොළඹ , හොරා ම්බුව සමග
    අනිකා චාර්ල්ස් කියලා එකෙක්, එකා පාටියකුත් දුන්න ගම්පොල විගුලවත්තේ ක්ලබ් එකේ මට ඒකිව ඩිවෝස් කරනවා කියලා....හෆොයි එහෙම කියලා මු මස දෙකකින් විත ර , ආයේ පවුල් කනවා :lol:

    ara camila ekka pawul kana ekada ? :lol::rofl: yako umba charls ge magulatath athsan kolada ? :baffled::rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිරාවටම බන් ...එකෙක් ඉන්දික කියලා , එකා මෙහෙ දවස් දෙකයි ඉතිරි හරිය කොළඹ , හොරා ම්බුව සමග
    අනිකා චාර්ල්ස් කියලා එකෙක්, එකා පාටියකුත් දුන්න ගම්පොල විගුලවත්තේ ක්ලබ් එකේ මට ඒකිව ඩිවෝස් කරනවා කියලා....හෆොයි එහෙම කියලා මු මස දෙකකින් විත ර , ආයේ පවුල් කනවා :lol:
    යකෝ ඩිවෝස් වෙන්නත් පාටි දෙනවද....:baffled:
    උම්බටත් මරු යලුවො තමා ඉන්නෙ ( මේ අපි නැතිව );)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවටම බන් ...එකෙක් ඉන්දික කියලා , එකා මෙහෙ දවස් දෙකයි ඉතිරි හරිය කොළඹ , හොරා ම්බුව සමග
    අනිකා චාර්ල්ස් කියලා එකෙක්, එකා පාටියකුත් දුන්න ගම්පොල විගුලවත්තේ ක්ලබ් එකේ මට ඒකිව ඩිවෝස් කරනවා කියලා....හෆොයි එහෙම කියලා මු මස දෙකකින් විත ර , ආයේ පවුල් කනවා :lol:
    මේ නම් මනංකල්පිත ඒවා ද ? :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විකිය අත්සන් කළා නම් තරියගේත් එකෙක් අතේ අනිකා ඔඩොක්කුවේ තමා ..:P
    :rofl: :rofl:
    මහා රෑම මහාවැලි ගඟට ජබුක්!
     
    Status
    Not open for further replies.