Dish TV ද Dialog TV ද

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන්ලා මට පොඩ්ඩක් මේ දෙක උසේ කරන ඇය කියනවද මොකක්ද හොදම එක කියල. Dish TV කරන කට්ටියගේ Phone No සහ contact details තියනවනම් දෙන්න.

    මේ දෙකෙන් HD package එක හොද කොයිකෙද? ඒ වගේම Packages charges, installation charges කොහොමද?

    TRC එකෙන් මේකට(dish TV) case දාන්නේ නැද්ද?
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Mama use karane DishTV :) Local channels naha .. anika dealers lata thamai gewanda oney.. nathuwa apitama thanima gewa ganda bahaa..
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    Mama use karane DishTV :) Local channels naha .. anika dealers lata thamai gewanda oney.. nathuwa apitama thanima gewa ganda bahaa..

    ubala use karana package mokakda machan ? kawda ube local dealer buwa ? can i have a phone no ?
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ubala use karana package mokakda machan ? kawda ube local dealer buwa ? can i have a phone no ?

    I'm using south world pack ..
    Dealer
    RG Sat
    Address: Gold Plaza Market, No 11/19, Sea Street, Col 11

    Tel: 011-2445036
    Mobile: 077-4160036
    they importing machan.. only from Indian DTH
    hope you can grab more details from them
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට දැන ගන්න ඕනෙ ලාබම පැකේජ් එක මොකක්ද කියලා ලෝකල් චැනල්ස් බලන්න.
    තේරුමක් නෑ HBO අනං මනං චැනල් මොකද අම්මල විතරයි ටීවි බලන්නෙ
     
    member01

    Junior member
  • May 6, 2009
    205
    9
    18
    Sri lanka
    පැටියා;15889150 said:
    මට දැන ගන්න ඕනෙ ලාබම පැකේජ් එක මොකක්ද කියලා ලෝකල් චැනල්ස් බලන්න.
    තේරුමක් නෑ HBO අනං මනං චැනල් මොකද අම්මල විතරයි ටීවි බලන්නෙ

    Dialog Per Day TV eka ganin. Dawasata Rs.3 ne
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Dialog Tv tamai use karanne...ekama kehelmala tamai ban repeat wenne channel wala ammalata nan hodai drama bala bala inna...movie channel hodai...but wessoth ehema balala ivarai..stuck wenawa...dish tv gena nan nodanimi
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;15889150 said:
    මට දැන ගන්න ඕනෙ ලාබම පැකේජ් එක මොකක්ද කියලා ලෝකල් චැනල්ස් බලන්න.
    තේරුමක් නෑ HBO අනං මනං චැනල් මොකද අම්මල විතරයි ටීවි බලන්නෙ

    සල්ලි ගෙවල කවුද බන් ලෝකල් චැනල් බලන්නෙ :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සල්ලි ගෙවල කවුද බන් ලෝකල් චැනල් බලන්නෙ :oo:

    වෙන ඔප්ෂන් එකක් නෑනෙ ලොක්කා ඔක්කොම ලෝකල් චැනල්ස් අවුල් යන්නෙ නැතුව එලකිරියට බලන්න. :no::(

    බැලුවෙ ඩයලොග් පර්ඩේ ටීවි කනෙක්ෂන් එකක් ගන්න. වෙන ඔප්ෂන් එකක් තියනවද? :eek:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    පැටියා;15889278 said:
    වෙන ඔප්ෂන් එකක් නෑනෙ ලොක්කා ඔක්කොම ලෝකල් චැනල්ස් අවුල් යන්නෙ නැතුව එලකිරියට බලන්න. :no::(

    බැලුවෙ ඩයලොග් පර්ඩේ ටීවි කනෙක්ෂන් එකක් ගන්න. වෙන ඔප්ෂන් එකක් තියනවද? :eek:

    legal widihata gannawanam aduma cost eka oka thamai mata penuna widihata. but oke dish eka ganna 11,000k yanawa. eka thamai awula. postpaid nam 5990/-
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    e kathawe theruma mokakda ban?
    5990 k gewala gaththama decoder eke ayithiya thiyanne untada:eek::eek:

    ane manda ban eke theruma mokakda kiyala. habai 5990 hambawena package eke items walata ma dawaswala lifetime warranty offer tiyanawa ma dawaswala. kalinuth tibbada danne na :p :rofl::rofl: