TDI macho oyata lesi dawasak. Heta unath awulakna. Uraj lokkage light 1th hi karanna thiyanawa.
menna mage "Fatty" hariyatama sodala naha machanslaa....!!!
![]()
![]()
thama hariyatama, e kivve gear eken gear ekata end ekatama speed kare naha.. habai normal gear change karala 6th eke 7000 RPM 140Km/h allala baluwa... attatama superb.............!!!!!
mage yaluwekge me wage ekaka 3rd eke 11000RPM 130+Km/h alluwa. carb tune karala mechanic test run eka gihin awilla yaluwat gihin awama mamat giya.. niyematama adinava.... mage ekat e mechanicma tune karala balance karala tiyenne...
hmmmmmmm............... dan itin trip ekak yannama ona meke athal eka ganna hariyatama..
jaya wevaaaaaaaaaaa...................



Harinduwoo ehenam umba heta uraj aiyage wadee karanna niwisanasille.. mage wadee monday karamuda...? mama wier thama gatte naha.. edaata aran ennam. meter 3 neda umba genna kivve... light ekata giya wiyadama mata kiyanna....!!!
මචං මොකක්ද මේ ගම් එක ?
මේවා සෝලාර් පැනල් එකකට දන්නා හරියයිද ?
මගේ පැනල් එකක් තියෙනව වීදුරුව බිදිලා. මම බැලුවේ පුපුරලා තියෙන තැන විදුරු කලි ටික අයින් කරල හොඳ ක්ලියර් ගම් එකක් දාන්න.



Ehenam monday karamu. Wire tieam langa thiyanawa ewa one na. Okai uraj aiyage ekai hi karanna witharai thiyenne. Dekama eka dawase karamu. Ane oke top speed balannathuwa padapiyo... hari hari mam gana balala kiyannamko... oka mokakda version eka. Tail light eka gawa penuma mata nuhurui wage.
menna mage "Fatty" hariyatama sodala naha machanslaa....!!!
![]()






meka 2 meter ekak.. version S & 3 meter (dekama ekai modals deka.. punchi wenaskam) ekata kalin eka.. break light eka modofied machan.
ela ela monday welava kiyanna umbama..




තාම ටිකක් තියනවා
)
)
ade meke disk eka solid ne bung![]()
oke hill enna one neda ?![]()
![]()



නැතෝ නැතෝ...
හිල් එන්නේ චයිනීස් එකේ... GN 125H එකේ...
සොලිඩ් ඩිස්ක් වුනාට දිගට ගැහුවම බ්‍රේක් අඩුවිලි අනම් මනම් නෑ..![]()




hahahahahaaaaaaaa................ speedmalaya eka dakka neee...!!! ekat hondata duwanawaa... maximum 55km/h hehehehehe.....................


ah ekath ehema seen ekakda . meka onlight ekakda ? mama GN gana echcharama danne natho![]()



hahahahahaaaaaaaa................ speedmalaya eka dakka neee...!!! ekat hondata duwanawaa... maximum 55km/h hehehehehe.....................

මේකනම් ඔන් ලයිට් නෙමේ. 2002 මොඩ්ල් එක.2002 එකේ ඔන්ලයිට් ඒවනම් මං දැකල නෑ.
අන්තිමට ආපු ජපන් මොඩ්ල් ඉයර් එක. මේක ගොඩක්ම ලඟ දැන් එන GN 125H එකට.
පරණ එක තමා පිටිපස්සේ තනි බාර් එක තියෙන්නේ.
හැබැයි මේකෙත් පිටිපස්සේ බාර් එක නැති/තනි බාර් එක තියන ඒවත් කලාතුරකින් තියනවා.![]()
tricker eka sell karala math GN ekak ganna bala bala hitiya ne. mokuth danne nathuwa poddak hewwa. epa una chinese katu dakalama 

ekakin. 

tricker eka sell karala math GN ekak ganna bala bala hitiya ne. mokuth danne nathuwa poddak hewwa. epa una chinese katu dakalama
passe bike una wadi wela iwasanna baruwa thama BAJA eka aragaththe.
mama ada giya podi gamanak pic eka gaththe nam nokia 6280![]()
ekakin.
ubalata koheda mehema viewpoint™![]()






full dapan..... cable vitarak kiyanne 3wheel cable ekak danne.. eva epaa.. outer, inner full daganna machan..![]()

ඔව් බන් three weel cable එකක් දෙන්නේ .ඔක්කොම දානවා.
උබේ bike එකනම් එල නැවක් වගේ.congradulation.ලග පාතක හිටියනම් අනිවා බලන්න එනවා.
උබල set එක කවදාවත් අමතක වෙන්නේ නැ. එල කොල්ලෝ ටික. bike ත්රෙඅඩ් එකක් මෙහෙම update වෙන නිසා එළකිරි එන්න ආසයි.



