http://en.wikipedia.org/wiki/Bichhoo
oya film eke nan okek hurathaleta athi karnawa.balapan eke athi kema dena hati
oya film eke nan okek hurathaleta athi karnawa.balapan eke athi kema dena hati


![]()
මේ සතා හුරතලේට ඇති කරන්න පුලුවන් සතෙක් ද ?
එළකිරි සයිට් එකේ කවුරු හරි ගෝනුස්සන්ව හුරතලේට ඇති කරලා තියෙනවා ද ? මේ සතුන්ගේ ආයු කාලය කොහොමද මොනවාගේ කෑම ද කන්නේ කියලා පොඩි විස්තරයක් එකතු කරනවා ද..
නොදන්න අය බම්ප් එකක් හරි දාලා යන්න.





issekka kiyapan uba kohomada okawa hurathal karanna balaporothu wenne kiyala..


මූ අද මගේ කකුල ලගට එනකම් මම දැක්කෙත් නෑ. ඉතින් මාව හොයාගෙන ආව එකේ පරිස්සම් කරලා සත්කාර කරන එක යුතුකමක් නේද බං




උබ ගොනුස්සෙක්ව හුරතල් කරන්න හදන්නේ තොට මැන්ටල් කේස් එකක් වත් තියෙනවද ?


machan un harima hurathallll...unge natten thamai gonussa apiwa atha ganne...tikak ridenawa etakota..hurathale wadi unama itin idimendath gannawa ban...kamathinam atha gala balapan..etakota ubatama terei..



හුරතලේට ඇති කරන්න පුළුවන්. වැඩේ හරි ලේසියි, ඔය බල්ලෝ පුසෝ වගේ නෙවෙයි. වැඩිය හොයන්න බලන්න ඕන නෑ.
කරන්න තියෙන්නේ උඹ කලිසම අන්දලා ගෝනුස්ස කලිසම අස්සේ දාල තියාගන්න.(හෝ ජෝක් අදිනවානම් ජෝකගේ අස්සට) එතකොට උට පාලුවකුත් නැනේ උඹ නෑ කියල, මල්ලි එක්ක සෙල්ලම් කර කර ඉන්න නැතැයි.
![]()



godak lankawe un hitan inne pets widiyata ati karanna puluwan ballo, puuso, samahara malu, squirrels, etc wage un witarai kiyala.
eet scorpions lawat pets widiyata ati karanna puluwan.
scorpion's lifespan (ayu kalaya) ---> 6-10 years
food - insects such as crickets, locusts, mealworms, silkworms, super worms and cockroaches
scorpion kenek ati karana eke ekama prashne tamai unta live food denna wena eka. eka loku scorpion ekekta satiyakata 4-6 crickets denna one. dawasak ara dawasak kama dunnama ati.
unwa ati karanakota 2*1.5*1 ft wage tank ekak ganna, tank eke bottom ekata boralu hari monawa hari podi gal wagayak ganna. tawa lee kota dekak witara daanna tank eka atulata. tank eke uda metal net ekakin wahala tiyanna.
Athi karanna puluwan machan man gawa 18 denek hitiya habay mama kamata damme nam masso , dimiyo,panuwo wage ewun habay welawata kama danna one machang naththam un unwama maragena kanawa mama oya seen eka danne nathuwa 1 week pita hitiya mage room eka lock karala yanne mama mama eddi machang okkoma eka eka maragena kala mama athi kare adi 2 , 21/2 weeduru tankiyaka sudu wali thamai adiyata damme tank eke usa adi 2k wath thiyenna one try ekak dala balapan karanna puluwan issella godak daganna epa 2k thun denek withara dala try karapan
onna ohe oya ahinsaka satha kelekata gihin dapan.....
මුන් හෙන විෂයි යකෝ .. තොට මැරෙන්න ඕනෙද ? :/
muuwa hurathaleta athi karanne pissuda ban![]()
thota pissda yako gonussekwa athi karanna![]()
Hurathaleta
Man nam hithan ne machn muwa hurathal karana puluwan we kiyala
උබ ගොනුස්සෙක්ව හුරතල් කරන්න හදන්නේ තොට මැන්ටල් කේස් එකක් වත් තියෙනවද ?
ubata pissuda bn nikamata vath kawoth ivarai