හරි හරි බන් මං දන්නවා 95ට එහෙම වෙනස් වෙන්නෑ කියල කියනව කියල.මගෙ එකේ සිරාවටම වෙනස් එන්ජින් එක 95 ගැහුවම. RPM 7000ට යනව දැනෙන් නැතිව හයියෙන් යනවනම්.
90 ගැහුවම වයිබ්රේෂන් වැඩී බොල හොඳට තේරෙනව වෙනස.
අපෝ ඔය හීරෝ + හොන්ඩ වල තරම මල්ලෙන් එලියට පැනල තියෙන්නේ...
දිව බොරු කිව්වත් කට බොරු කියන්නෑලු.![]()
japan eewata ee effect eka thiyenawalu kiyala thama kiyanne.note wenna ithin dekenma padalanam ne
habai ow eeka wenna puluwan
ape ewayenam melo wenasak ne
melooo rahak ne kiwwoth wadaath niwaradi 

ne uu macho idle thiyalane ekai hehe ehew eke kohomada ithin self eka dead nowi hitinne


300ට විතර යන්න ඇති අර ලදරමේ...
