එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරි හරි බන් මං දන්නවා 95ට එහෙම වෙනස් වෙන්නෑ කියල කියනව කියල. :yes:මගෙ එකේ සිරාවටම වෙනස් එන්ජින් එක 95 ගැහුවම. RPM 7000ට යනව දැනෙන් නැතිව හයියෙන් යනවනම්.
    90 ගැහුවම වයිබ්‍රේෂන් වැඩී බොල හොඳට තේරෙනව වෙනස. :yes:
    අපෝ ඔය හීරෝ + හොන්ඩ වල තරම මල්ලෙන් එලියට පැනල තියෙන්නේ...
    දිව බොරු කිව්වත් කට බොරු කියන්නෑලු.:lol::lol:

    japan eewata ee effect eka thiyenawalu kiyala thama kiyanne.note wenna ithin dekenma padalanam ne :sorry: habai ow eeka wenna puluwan :yes: ape ewayenam melo wenasak ne :no: melooo rahak ne kiwwoth wadaath niwaradi :shocked::lol:

    ne uu macho idle thiyalane ekai hehe ehew eke kohomada ithin self eka dead nowi hitinne :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    90 සහ 95 ගැන කතා වෙන නිසා මම මේ කියන්නේ, බයික් එකට නම් තවම ගත්ත දවසේ ඉදන්ම 95 ගැහුවේ.... ඒ නිසා, ඒකේ වෙනසක් තේරෙන්නේ නෑ මට..... ඒත් කාර් එකට නම්, මගේ වාර්ෂික පොළොන්නරු ට්‍රිප, 95 ගැහුවොත් 16.8Km/l සහ 90 ගැහුවොත්, 15.4Km/l වෙන්න වැඩ කරනවා වගේම, 95ට, ගියර් 5 ,මදි වගේ දැනෙනවා මට...... අනික 95 ගහන් ගියපු දවසේ, පැය තුනහමාරෙන්, මම පොලොන්නරු...... 210Km :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩා කාරයා කාලෙකින් ඈත්තක් කියලා...... :lol:

    අනේ මංදා අපේ හීරෝ මාමට මොනව කියන්නද කියලා....
    swtim16_zps661beab7.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    90 සහ 95 ගැන කතා වෙන නිසා මම මේ කියන්නේ, බයික් එකට නම් තවම ගත්ත දවසේ ඉදන්ම 95 ගැහුවේ.... ඒ නිසා, ඒකේ වෙනසක් තේරෙන්නේ නෑ මට..... ඒත් කාර් එකට නම්, මගේ වාර්ෂික පොළොන්නරු ට්‍රිප, 95 ගැහුවොත් 16.8Km/l සහ 90 ගැහුවොත්, 15.4Km/l වෙන්න වැඩ කරනවා වගේම, 95ට, ගියර් 5 ,මදි වගේ දැනෙනවා මට...... අනික 95 ගහන් ගියපු දවසේ, පැය තුනහමාරෙන්, මම පොලොන්නරු...... 210Km :P

    පැය තුනහමාර අනේ පච නොගහ හිටු,:growl: 300ට විතර යන්න ඇති අර ලදරමේ...:frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ + හොන්ඩා කාරයා කාලෙකින් ඈත්තක් කියලා...... :lol:
    :shocked::no::shocked:

    90 සහ 95 ගැන කතා වෙන නිසා මම මේ කියන්නේ, බයික් එකට නම් තවම ගත්ත දවසේ ඉදන්ම 95 ගැහුවේ.... ඒ නිසා, ඒකේ වෙනසක් තේරෙන්නේ නෑ මට..... ඒත් කාර් එකට නම්, මගේ වාර්ෂික පොළොන්නරු ට්‍රිප, 95 ගැහුවොත් 16.8Km/l සහ 90 ගැහුවොත්, 15.4Km/l වෙන්න වැඩ කරනවා වගේම, 95ට, ගියර් 5 ,මදි වගේ දැනෙනවා මට...... අනික 95 ගහන් ගියපු දවසේ, පැය තුනහමාරෙන්, මම පොලොන්නරු...... 210Km :P

    bike ekatath 90 gahala try ekak demu.bajaj amathara kotas lagama welada salen gannath puluwanne :shocked:;);)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    90 සහ 95 ගැන කතා වෙන නිසා මම මේ කියන්නේ, බයික් එකට නම් තවම ගත්ත දවසේ ඉදන්ම 95 ගැහුවේ.... ඒ නිසා, ඒකේ වෙනසක් තේරෙන්නේ නෑ මට..... ඒත් කාර් එකට නම්, මගේ වාර්ෂික පොළොන්නරු ට්‍රිප, 95 ගැහුවොත් 16.8Km/l සහ 90 ගැහුවොත්, 15.4Km/l වෙන්න වැඩ කරනවා වගේම, 95ට, ගියර් 5 ,මදි වගේ දැනෙනවා මට...... අනික 95 ගහන් ගියපු දවසේ, පැය තුනහමාරෙන්, මම පොලොන්නරු...... 210Km :P

    january idan 90 wenuwata 92 replace wenawa.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පැය තුනහමාර අනේ පච නොගහ හිටු,:growl: 300ට විතර යන්න ඇති අර ලදරමේ...:frown:

    :frown: ඒකේ මීටරෙත් එච්චර නෑ....... :no:

    බයික් එකේ නෙවේ, කාර් එකේ ගියා කියලා කිව්වේ...... ලබන සතිය දිහාට පැය තුනහමාරේ රෙකෝඩ් එක, මම ම කඩන්න කියලා බැලුවේ.... අවුල තියෙන්නේ ඒකට සෙට් වෙන්නේ ඔටෝ වාහනයක්.... ඔටෝ ලබ්බවල් වල, හදිසියකට ගියර් බ්‍රේක් කරගන්න බෑ නේ....... :growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පැය තුනහමාර අනේ පච නොගහ හිටු,:growl: 300ට විතර යන්න ඇති අර ලදරමේ...:frown:
    saamanya wegaya 60kmh enne macho so aththa wennath puluwan :yes: man paan genna yanneth 70ta ne bike eke

    Trollface_emoticon.png
    Trollface_emoticon.png
    Trollface_emoticon.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: ඒකේ මීටරෙත් එච්චර නෑ....... :no:

    බයික් එකේ නෙවේ, කාර් එකේ ගියා කියලා කිව්වේ...... ලබන සතිය දිහාට පැය තුනහමාරේ රෙකෝඩ් එක, මම ම කඩන්න කියලා බැලුවේ.... අවුල තියෙන්නේ ඒකට සෙට් වෙන්නේ ඔටෝ වාහනයක්.... ඔටෝ ලබ්බවල් වල, හදිසියකට ගියර් බ්‍රේක් කරගන්න බෑ නේ....... :growl:

    අනේ මේ පිස්සු කෙලින්නැතුව හෙමින් පල.:frown:

    ප්ලොන්නරුව මින්නේරිය හරියෙදි ආයි අහුවුනොත් ෆ්ලැට් කරනව හරිය.:yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔන්න complete clutch cable එකක්ම දැම්ම.එක කඩේක පරණ stock තිබ්බ.එතන rs.350 ,dealer ගාව අලුත් stock rs.495, මම 350 එක දැම්ම.:) spare පාර්ට්ස් මිල වැඩිවෙලා.:(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    saamanya wegaya 60kmh enne macho so aththa wennath puluwan :yes: man paan genna yanneth 70ta ne bike eke

    Trollface_emoticon.png
    Trollface_emoticon.png
    Trollface_emoticon.png

    ඔව් බං පාන් ගේන්න තමයි ඔයවගේ එකකින් යන්න පුළුවන් වෙන්නේ. දුර ගමන් ගිහිං මග හිටියොත් නේද බං

    මම නම් පාන් ගෙන්න බයික්ස් එකේ යන්නේ නෑ
    චූන්පාන් ලොරිය ගෙවල් ගාවට එනවා
    Trollface_emoticon.png
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න complete clutch cable එකක්ම දැම්ම.එක කඩේක පරණ stock තිබ්බ.එතන rs.350 ,dealer ගාව අලුත් stock rs.495, මම 350 එක දැම්ම.:) spare පාර්ට්ස් මිල වැඩිවෙලා.:(
    ela ela macho.oil karaada eeka ?

    aththatama chuun paan hadunwala dunneth oya bajaj bike hinda thama.ee minissu bike thallu karan widina duka dakala.kaage unath daruwone
    Trollface_emoticon.png
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    යකුනෙ අද මම අලුත් පල්සර200ns එකක් දැක්ක බං. එච්චර ලොකු නෑ නෙ පොඩි වගේ බං ලුක් එන නම් මරු. අඩේ කොම්යුනිකේෂන් එකක් කරන කුකුලෙක් ගෙ බං ඒක. අඩෝ උට 4 ගානක් දීල බයික් එකක් ගන්න සල්ලි කොහෙන්ද මන්ද කොම් එකට එච්චර බිස්නස් නෑ වගේ බං පෙන්නේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න complete clutch cable එකක්ම දැම්ම.එක කඩේක පරණ stock තිබ්බ.එතන rs.350 ,dealer ගාව අලුත් stock rs.495, මම 350 එක දැම්ම.:) spare පාර්ට්ස් මිල වැඩිවෙලා.:(

    ඔයිල් කරල දාමූ...:yes:
    කේබලේ කොච්චර විතර දිව්වද මචෝ?:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකුනෙ අද මම අලුත් පල්සර200ns එකක් දැක්ක බං. එච්චර ලොකු නෑ නෙ පොඩි වගේ බං ලුක් එන නම් මරු. අඩේ කොම්යුනිකේෂන් එකක් කරන කුකුලෙක් ගෙ බං ඒක. අඩෝ උට 4 ගානක් දීල බයික් එකක් ගන්න සල්ලි කොහෙන්ද මන්ද කොම් එකට එච්චර බිස්නස් නෑ වගේ බං පෙන්නේ.

    ගංජා කුඩු මල් පැණි එහෙම?:yes::yes:

    ඒවුනාට බිල්ඩ් කොලොටි එක සවුත්තුයි මචෝ...:sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ela ela macho.oil karaada eeka ?

    aththatama chuun paan hadunwala dunneth oya bajaj bike hinda thama.ee minissu bike thallu karan widina duka dakala.kaage unath daruwone
    Trollface_emoticon.png

    දුකට කියන කතා බං ඕව

    මම ඉස්සර හිතන් හිටියේ චුන් පාන් කියන්නේ අපේ උන් විතරයි කියල බලාගෙන ගියාම ලංකාවේම උන් කියන්නේ එහෙම.

    ඉන්දියාවේ උන් අතරත් ඔය FI මොඩලය ජනප්‍රිය උනේ නෑ ලු නේද :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    appata siri ochchara wegen uba marennada yako hadanne :shocked::shocked::shocked: nethnam key eka daaddi ara katta watayak duwala eddi gaththa pic ekakda danne mata ubalawa sure ne :lol::lol::lol:

    යකුනෙ අද මම අලුත් පල්සර200ns එකක් දැක්ක බං. එච්චර ලොකු නෑ නෙ පොඩි වගේ බං ලුක් එන නම් මරු. අඩේ කොම්යුනිකේෂන් එකක් කරන කුකුලෙක් ගෙ බං ඒක. අඩෝ උට 4 ගානක් දීල බයික් එකක් ගන්න සල්ලි කොහෙන්ද මන්ද කොම් එකට එච්චර බිස්නස් නෑ වගේ බං පෙන්නේ.
    apooo uba adada bun dakke ooka.monawada ithin ubalage wagema athi build quality eka :sorry::sorry::sorry:
    ගංජා කුඩු මල් පැණි එහෙම?:yes::yes:

    ඒවුනාට බිල්ඩ් කොලොටි එක සවුත්තුයි මචෝ...:sorry:
    kiyala kata gaththa witharai :lol:

    දුකට කියන කතා බං ඕව
    මම ඉස්සර හිතන් හිටියේ චුන් පාන් කියන්නේ අපේ උන් විතරයි කියල බලාගෙන ගියාම ලංකාවේම උන් කියන්නේ එහෙම.
    ඉන්දියාවේ උන් අතරත් ඔය FI මොඩලය ජනප්‍රිය උනේ නෑ ලු නේද :(
    ne bun thama continue wela yana ekama and paranama FI model eka macho :)
     
    Status
    Not open for further replies.