එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උදේ පාන්දරම hero honda කුකුලෙක් bike එක තල්ලු කරන් යනවා දැක්කා, දවසම ඉවරයි

    t62bbfb_half-trollface.jpg
    ah aluth number ekak neda ? e horo bun hero honda neme :no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේ පාන්දරම hero honda කුකුලෙක් bike එක තල්ලු කරන් යනවා දැක්කා, දවසම ඉවරයි

    t62bbfb_half-trollface.jpg

    අඩේ ඉක්මනට මතුරල නූලක් දාගනින්....:sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    මම දන්න අක්කකෙනෙකුගේ හීරෝ හොන්ඩ ප්ලේෂර් ස්කුටරය බැටරිය අව්ල් ගිහිං පස්සේ මම ගලවල ඇසිඩ් දාල චාර්ජ් කරලා දුන්න. බයික් එක උදේට ස්ටාර්ට් කරන්න හෙන අමාරුයි ලු
    කික් කරන්න මේන් ස්ටෑන්ඩ් එක ගහන්න ඕනි නෙ බං ඒ මගුලේ එකට තව කෙනෙක් ඉන්න ඕනි

    මම දැනට කෙල්ලෝ සැහෙන්න ගානකගේ ඔය ස්කුටර කික් කරලා ස්ටාර්ට් කරලා දීල තියෙනව සෙල්ෆ් වැඩ නැතුව. උන් හීරෝ හොන්ඩ පරම්පරාව මතක් කළා
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලට.:cool:
    :shocked::shocked::shocked: faulty speedo meter :yes::yes::yes:

    මම දන්න අක්කකෙනෙකුගේ හීරෝ හොන්ඩ ප්ලේෂර් ස්කුටරය බැටරිය අව්ල් ගිහිං පස්සේ මම ගලවල ඇසිඩ් දාල චාර්ජ් කරලා දුන්න. බයික් එක උදේට ස්ටාර්ට් කරන්න හෙන අමාරුයි ලු
    කික් කරන්න මේන් ස්ටෑන්ඩ් එක ගහන්න ඕනි නෙ බං ඒ මගුලේ එකට තව කෙනෙක් ඉන්න ඕනි
    මම දැනට කෙල්ලෝ සැහෙන්න ගානකගේ ඔය ස්කුටර කික් කරලා ස්ටාර්ට් කරලා දීල තියෙනව සෙල්ෆ් වැඩ නැතුව. උන් හීරෝ හොන්ඩ පරම්පරාව මතක් කළා
    ithin bun ee akkala eewa hariyata pavichchi karala nethuwa athi.anika uba moko oya akkalagema scooter charge karanna yanne ? :shocked::lol::lol:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අප්පා මං තාමත් විකාරයි..:confused:

    මම් හිතුවේ බල්බ් එකේ උඩින් යන වයර් එක කියල.

    pb_6iz41214466398.jpg

    සොලනොයිඩ් එකේ කෑල්ලක්ද?
    මං දැකල තියන ඒවගේ කූරක් වහේ එකක් නෑනේ...:confused:


    Oya magul kura tamai ehuve, ade man eka yatata ne hai kare
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔයිල් කරල දාමූ...:yes:
    කේබලේ කොච්චර විතර දිව්වද මචෝ?:)

    ඔඉල් කරා.හැබැයි අනිත් පැට්ටෙන් ඔඉල් එනකන් හිටියේ නැ.හයි කරා.අව්ලක් වෙයිද?

    මම 7000ක් දිව්වා, ගන්නකොටත් තිබ්බ.උ කොච්චර දිව්වද දන්නේ නෑ. ඒ තිබ්බේ බන් ත්‍රී වීල් වලට දාන cable එකක්
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    saamanya wegaya 60kmh enne macho so aththa wennath puluwan :yes: man paan genna yanneth 70ta ne bike eke

    Trollface_emoticon.png
    Trollface_emoticon.png
    Trollface_emoticon.png

    :lol: අයියෝ ෆේල් 1 එකේ පුලුවන් පාන් ගේන්න කඩේ යන්න විතරද මචෝ.....?? අපේ ඒවායේ නම් අපි කොළඹ ඉදන් පොලොන්නරුත් යනවා..... පැය 5ක් 6ක් එක දිගට බයික් එක ස්ටාර්ට් එකේ...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අනේ මේ පිස්සු කෙලින්නැතුව හෙමින් පල.:frown:

    ප්ලොන්නරුව මින්නේරිය හරියෙදි ආයි අහුවුනොත් ෆ්ලැට් කරනව හරිය.:yes:

    :cool: රෝද 4 ක හයියෙන් යන්න එච්චර බය වෙන්න දෙයක් නෑ.... රෝද දෙක තමා භය වෙන්න හේතුව..... :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: අයියෝ ෆේල් 1 එකේ පුලුවන් පාන් ගේන්න කඩේ යන්න විතරද මචෝ.....?? අපේ ඒවායේ නම් අපි කොළඹ ඉදන් පොලොන්නරුත් යනවා..... පැය 5ක් 6ක් එක දිගට බයික් එක ස්ටාර්ට් එකේ...... :yes:

    ow bun mata therenawa uba kiyana eka.bajaj bike ekak paya 5k 6k start eke thiyagannawa kiyana ekath loku challange ekak thama :(:(:( race karana eka nathara karoth idle eka dead wela yanawa.mata therenawa ubalage duka.man unath hadawathin duk wenawa mehema hitiyata :sorry::sorry:
    t62bbfb_half-trollface.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා කුකුළා මේ අවස්ථාවේ, උපරිම වේදනාවේ සළකුණු පෙන්වනවා....... :lol: :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Good Morning!:)
    හාපෝ අද ගියාද ඔය ජරාව අස්සේ...:sorry:
    hemadama yanawane ban wife wa office danna.
    ada peliyagoda idalama parawal wahapu ekata ahuuna.
    kollupitiyata yanna gihin thama hodama katta kewei.kohenwath yanna dunne ne.anthimata asse parakin dala 1km withara wifege office eka gawata gihilla ithuru tika pain yanna kiyala mama apahu awa.
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ow bun mata therenawa uba kiyana eka.bajaj bike ekak paya 5k 6k start eke thiyagannawa kiyana ekath loku challange ekak thama :(:(:( race karana eka nathara karoth idle eka dead wela yanawa.mata therenawa ubalage duka.man unath hadawathin duk wenawa mehema hitiyata :sorry::sorry:
    t62bbfb_half-trollface.jpg

    Ubata bajaj gena mara dukak ne bun tiyenne,,,
    Idle eke nawathina ekata carb eka supiriyata adgest karala, RPM eka ganata set karana nut ekath karakawala hadagathtama oya case eka kawadawath ennehe, :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    තවත් හීරෝ හොන්ඩ කුකුලෙක් මගේ පල්සරේ පැට්‍රොල් කියක් වැඩ ද කියල ඇහුව
    මම ගාන කිව්ව. පොර මානසිකව වැටුනා. පව් ඌ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හීරෝ + හොන්ඩා කුකුළන්ව ඔහොම මානසිකව වට්ටන්න එපා පවිත්‍රයෝ..... ෆැක්ට්‍රි ෆෝල්ට් තියෙන බයික් නේ ඉතින් ඕවා.... ඒකනේ ෆේල් 1 කියලම ගහලා එවන්නේ..... :dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,275
    113
    Auckland
    යකුනෙ අද මම අලුත් පල්සර200ns එකක් දැක්ක බං. එච්චර ලොකු නෑ නෙ පොඩි වගේ බං ලුක් එන නම් මරු. අඩේ කොම්යුනිකේෂන් එකක් කරන කුකුලෙක් ගෙ බං ඒක. අඩෝ උට 4 ගානක් දීල බයික් එකක් ගන්න සල්ලි කොහෙන්ද මන්ද කොම් එකට එච්චර බිස්නස් නෑ වගේ බං පෙන්නේ.

    :lol::lol::lol:

    oya com karana ewunta kisi hasarak na bung. ehemath ekek thama diyunu wenna hithala wada karanne. salli kana gothayo godak ewun. poddak balapan com karana ewun ehemath ekek thama udenma kade arinne. godak ewun 10-11 wenakan budi :lol::lol:
     
    Status
    Not open for further replies.