ඔකේ උඩින්ම කමෙන්ට් කරලා තියන මයික් කියන පොර කියන්නේ සහතික ඇත්ත.. දෙමල උන් ඔය කේස් අදින්නේ උන්ට බයයි, යුද්දේ කාලේ ලන්කාවෙන් සරනාගතයො වගේ පැනලා ගිහින් දැන් ආතල් ලයිෆ් එකක් ගෙවන උන්ට ආයේ ලන්කාවට එන්න වෙයි කියලා.. උන් ඒකයි තාමත් ලන්කාව චාට්ර තැනක් කියලා ලොකෙට කියන්නේ..http://edition.cnn.com/2013/11/14/world/asia/sri-lanka-commonwealth-nonis/
ඒකෙ comment section එකත් නැගලා යනවා.![]()
ඒ ගොං හැතිකරේගෙ වැඩ නිසා බලපං උං කියන කතා.


