උන්ට එන්න කිව්වෙ නැත්තං අහවල් එකට ද බං? අන්ඩර් හෑන්ඩ් ගේමක් යන්නේ......
පේනව නේ......වරෙල්ලා කිව්වා.....තමන් ගෙම පක්සෙ උන් අදිද්දි වීස දුන්නා.....ගිහිල්ලා බලපල්ලා කිව්වා....උනුත් ගියා....අපේ උන් උද්ඝෝෂනේ කලා (ටිකක් ඕවර් ඒක නම්...) උන් ආව හැරිල........
දැන් ඇහුවම කියන්නේ......
“ඒක තමා අපේ රටේ ප්රජාතන්ත්රවාදෙ........
අපේ එකා ඔහෙට ආවමත් පිකට් කලේ ඔහේ ප්රජාතන්ත්රවාදී නිසා නේ....ඉතිං අපෙත් කරනවා.....
ඇයි අවුල් ද?......“
අරුන්ට රී ගන්න වෙන්නේ......
මොකද අනුරාධපුරේ වැඩේ ලොකු සෙනගක් ගියේ නැති අයිසොලේටඩ් වැඩක් කියල තේරෙනවා. ආන්ඩුවෙන් කලා නම් අනිවා ලොකු පිකට් එකක් දෙන්නේ........
පව් ඉතිං අරුං ගාගන්නවා...........![]()
he he umbe talk thamai talk.

මුන්ට රිදිලා තියෙන තරම දාලා තියෙන title එකෙන් පේනවා. මේ මනුස්සයා බොහොම තැම්පත්ව කතා කරපු එකට lash out කරනවා කියලා


