CNN just got burned :P

thushana

Well-known member
  • Jun 19, 2010
    10,110
    5,976
    113
    උන්ට එන්න කිව්වෙ නැත්තං අහවල් එකට ද බං? අන්ඩර් හෑන්ඩ් ගේමක් යන්නේ......
    පේනව නේ......වරෙල්ලා කිව්වා.....තමන් ගෙම පක්සෙ උන් අදිද්දි වීස දුන්නා.....ගිහිල්ලා බලපල්ලා කිව්වා....උනුත් ගියා....අපේ උන් උද්ඝෝෂනේ කලා (ටිකක් ඕවර් ඒක නම්...) උන් ආව හැරිල........
    දැන් ඇහුවම කියන්නේ......
    “ඒක තමා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදෙ........
    අපේ එකා ඔහෙට ආවමත් පිකට් කලේ ඔහේ ප්‍රජාතන්ත්‍රවාදී නිසා නේ....ඉතිං අපෙත් කරනවා.....
    ඇයි අවුල් ද?......“

    අරුන්ට රී ගන්න වෙන්නේ......
    මොකද අනුරාධපුරේ වැඩේ ලොකු සෙනගක් ගියේ නැති අයිසොලේටඩ් වැඩක් කියල තේරෙනවා. ආන්ඩුවෙන් කලා නම් අනිවා ලොකු පිකට් එකක් දෙන්නේ........

    පව් ඉතිං අරුං ගාගන්නවා...........:lol::lol:

    he he umbe talk thamai talk.:lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0

    :lol::lol::lol:
     
    • Like
    Reactions: Islander

    කට කහනවට නෙමෙයිනේ බන් පැරැන්නො කිව්වේ බෙන්තර ගගෙන් මෙහාට ඇස් නාරපු බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා.. ලොක්කා දන්නවා බැලන්ස් කොරන්න.. වියදම තමා සැර..

    කැමරන් මේ පාර තමා හැප්පෙන්නේ නියම දකුනේ පොරත් එක්ක. :lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    we need more diplomats like him..
    it's a shame we lost
    Lakshman Kadiragamar
    ආයෙත් අහලා.......
    සර් නැති වෙච්ච පාඩුව නම් තව අවුරුදු 100කින් වත් පිරිමහන්න පුළුවන් එකක් නෙවෙයි.......
    එහෙනම් ඔහු මේ වෙනකොට අගමැති, සහ අපේ අනාගත ජනාධිපති...........
     
    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    Hats off to Dr. Chris Nonis. Real son of mother Sri Lanka. No doubt he has a very high temperament. Poooooooor CNN. This speech should be publicized as much as possible. Thanks for posting it in EK
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමහරු කියනව මේකම තමයි එතුමා නැති වෙන්නත් හේතුව කියලා. :(
    ඔව්.....
    මොකද සුළු ජනවාර්ගිකයෙක් මේ රටේ අගමැති වුණා නම් එයින්ම පේනවා මේ රටේ වාර්ගිකත්වය මත පදනම් වූ ප්‍රශ්නයක් නෑ කියලා......
    ඒ නිසායි සර් ව මැරුවේ.....
    ඒ නිසයි ආචාර්ය නීලන් තිරුචෙල්වම් ව මැරුවේ.....
    ඒ නිසයි සුළු වාර්ගිකයෙක් වන ජෙයරාජ් ප්‍රනාදුපුල්ලෙව මැරුවේ (ජෙයරාජ් කොළඹ චෙට්ටියාර්වරු විදියට හැදින්වෙන දෙමළ සම්භවයක් සහිත අතිශය සුළුජනවර්ගයකට අයත් කෙනෙක්)
     
    මේ රටේ එදා තිබුනෙත් නැ, අද තිබුනෙත් නැ, හෙට තියෙන්නෙත් නැ බන් දෙමල සින්හල වලියක්.. ඔහොම ප්‍රශ්නයක් කොටින්ම නැ. තියෙන්නේ එහෙම එකක් තියනවා කියලා මවා පාන එක විතරයි. නැත්තම් කැමරන්ට මොන කැක්කුමක්ද දෙමෙල්ලු ගැන.. මේ ඔක්කොම දේශ්පාලන බලය පිලිබද කතා.. අපි පොඩි රටක් උනාට අපේ රටේ පලාත් සබා චන්දයක් ඇති කැනඩාවේ දේශ්පාලනය, ඉන්දියාවේ දේශ්පාලනය, එන්ගලන්තේ දේශ්පාලනය කොහොම වෙන්න ඔනද කියලා තීරනය කරන්න.. මේ දෙමල නායකයො කරන්නේ, මේ නැති ගැටලුවක් ඉත්තා කරගෙන මේ රටවල් ඔක්කොම අල්ලෙ නටවන එක.. කොච්චර ලොකු රටක් උනත් ඉන්දියාව බලපන්, පැයේ ගුවන් ගමනකට ලන්කාවට එන්න මන් මොහන්ට බැ, කැනඩාවටත් ඒකයි.. එන්ගලන්තේ එන්නෙම කොටි නියාය ඔලුවේ තියාගෙන..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං අපොයියා......
    “ශ්‍රී ලංකාවේ දෙමළ නිජබිම් මිත්‍යාව- අතීතය,වර්තමානය සහ අනාගතය“ කියල ලියන්න හිතෙනවා බං ප්‍රෝ එකට ලිපියක්..............
    වෙලාව තමා පුස්නේ........
     
    ඔව්.....
    මොකද සුළු ජනවාර්ගිකයෙක් මේ රටේ අගමැති වුණා නම් එයින්ම පේනවා මේ රටේ වාර්ගිකත්වය මත පදනම් වූ ප්‍රශ්නයක් නෑ කියලා......
    ඒ නිසායි සර් ව මැරුවේ.....
    ඒ නිසයි ආචාර්ය නීලන් තිරුචෙල්වම් ව මැරුවේ.....
    ඒ නිසයි සුළු වාර්ගිකයෙක් වන ජෙයරාජ් ප්‍රනාදුපුල්ලෙව මැරුවේ (ජෙයරාජ් කොළඹ චෙට්ටියාර්වරු විදියට හැදින්වෙන දෙමළ සම්භවයක් සහිත අතිශය සුළුජනවර්ගයකට අයත් කෙනෙක්)
    එන්ගලන්තෙට කැනඩාවට උනේ වෙන කිසි දෙයක් නෙමෙයි මචන්, 80 ගනන් වලින් පස්සේ asylum කියලා පුලුවන් තරම් දෙමෙල්ලු ගත්තා රට ඇතුලට.. දැන් උන් බොවෙලා චන්ද පදනමක් ඇති ගානට.. රටේ සුද්දට නැති බලයක් උන්ට තියනවා.. ඉතින් කැමරන් වගේ උන්ට වැලේ වැල් නැ දෙමෙල්ලු කියන දේ අහනවට වඩා.. මුලින්ම ඔය ආපු සරනාගතයො කියන සෙට් එක්ල ආපහු එලෙව්වානම් මේ කේස් නැ.. ඔස්ට්‍රිලියාව ඔක තෙරුම් ගත්ත හින්දා තමා පට ගාලා නීති වෙනස් කලේ නැත්තම් මුස්ලිම් උන් රින්ගනවා ඔස්ට්‍රිලියාවට ඇප නැති වෙන්න..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි;15892599 said:
    එන්ගලන්තෙට කැනඩාවට උනේ වෙන කිසි දෙයක් නෙමෙයි මචන්, 80 ගනන් වලින් පස්සේ asylum කියලා පුලුවන් තරම් දෙමෙල්ලු ගත්තා රට ඇතුලට.. දැන් උන් බොවෙලා චන්ද පදනමක් ඇති ගානට.. රටේ සුද්දට නැති බලයක් උන්ට තියනවා.. ඉතින් කැමරන් වගේ උන්ට වැලේ වැල් නැ දෙමෙල්ලු කියන දේ අහනවට වඩා.. මුලින්ම ඔය ආපු සරනාගතයො කියන සෙට් එක්ල ආපහු එලෙව්වානම් මේ කේස් නැ.. ඔස්ට්‍රිලියාව ඔක තෙරුම් ගත්ත හින්දා තමා පට ගාලා නීති වෙනස් කලේ නැත්තම් මුස්ලිම් උන් රින්ගනවා ඔස්ට්‍රිලියාවට ඇප නැති වෙන්න..
    දවසක උන් ඉල්ලනව ඊලමක් එන්ගලන්තෙන්................
    එතකොට මුන්ට වෙන්නේ අමුඩෙ ගසා ගෙන මූදට පනින්න...............
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උන්ට එන්න කිව්වෙ නැත්තං අහවල් එකට ද බං? අන්ඩර් හෑන්ඩ් ගේමක් යන්නේ......
    පේනව නේ......වරෙල්ලා කිව්වා.....තමන් ගෙම පක්සෙ උන් අදිද්දි වීස දුන්නා.....ගිහිල්ලා බලපල්ලා කිව්වා....උනුත් ගියා....අපේ උන් උද්ඝෝෂනේ කලා (ටිකක් ඕවර් ඒක නම්...) උන් ආව හැරිල........
    දැන් ඇහුවම කියන්නේ......
    “ඒක තමා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදෙ........
    අපේ එකා ඔහෙට ආවමත් පිකට් කලේ ඔහේ ප්‍රජාතන්ත්‍රවාදී නිසා නේ....ඉතිං අපෙත් කරනවා.....
    ඇයි අවුල් ද?......“

    අරුන්ට රී ගන්න වෙන්නේ......
    මොකද අනුරාධපුරේ වැඩේ ලොකු සෙනගක් ගියේ නැති අයිසොලේටඩ් වැඩක් කියල තේරෙනවා. ආන්ඩුවෙන් කලා නම් අනිවා ලොකු පිකට් එකක් දෙන්නේ........

    පව් ඉතිං අරුං ගාගන්නවා...........:lol::lol:

    :lol::yes::yes: මැකියාවෙලීගෙ තියරි.:lol::cool: