CNN just got burned :P

උඹ හිතන්නෙ ඔය බොදු බල සේනාව එහෙම වෙන ජාතියක කෙනෙක්ට බලේට එන්න ලැබෙයි කියකද?. කොහොමත් රනිල් ෆොන්සේකා වගේ මිනිස්සුන්ගෙ පරාදෙ පිටිපස්සෙ තියෙන්නෙ ආගම තමයි. කවුරුත් මූනට නොකියන ඇත්ත ඒකයි. ලන්කාව පාලනය කරන්නෙ ආගමික නායකයො කීපදෙනෙක්:yes:
කොහොමත් මෙහෙම දෙයක් තියනවා, දැන් කැසිනො ප්‍රශ්නේ බලපන්.. කො කාටද මතක? ? දැන් කැමරන්, චැනල් ෆො ඔවා තමා ටොපික්, හීනියට බලපන් පැකර් කාරයා වැඩේ කරගන්නවා, ඔන්න ඔකයි තත්වේ.. පෞද්ගලිකව මම නම් විරුද්ද නැ ඔය පැකර්ගේ සෙල්ලමට හැබැයි ඌට බදු සහන දෙන එක වැරදියි මේ වගේ වෙලාවක. තව චීන සෙල්ලන් ටිකක් ලගදිම පෙන්නනවලු. ඔය ඔක්කොම එකතු උනාම මේ දෙමල ප්‍රශ්නේ එච්චර ලොකු එකක් නෙමෙයි.. කාලෙන් කාලෙට ඔය ප්‍රශ්න එනවා යනවා, අවශේශ ඉතුරු වෙනවා.. ඉවරයක් නැ.. රතුපස්වල දැන් වතුර ප්‍රශ්න නැනේ, කටුනයක පෙන්ශන් ගැටලුවකුත් නැනේ.. එහෙම තමා, ඔය එක එක ඒවා එක එක කාලෙට, බොදු බල සේනාවත් ඒ වගේ තමා, මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට නායකත්වයක් ගන්න කෙනා වටේ මිනිස්සු එකතු වෙනවා, කාලෙත් එක්ක ඒ ප්‍රශ්නේ විසදුනාම ඒ නායකයා අමතක වෙනවා, ඒකට් පක්ශ පාට ආගම් කියලා වෙනසක් නැ, ඉස්සර චන්ඩ්‍රිකාට මැඩම් කිව්ව අය අද ඒ මැඩම් උන්නද මලාද දන්නේ නැ, ඒක තමා ඇත්ත, මහින්දටත් දවසක් එනවා, එදාට එයාටත් සර් කියන්න කවුරුත් නැ යුද්ද එකට 100ක් දින්නත් ඒක තමා ඇත්ත.. ඒ මිනිස්සුන්ගේ කුහකකමක නෙමෙයි, move on කියන එක.. හැමදාම එක වගේ නැනේ.. මහවැලිය හදනකොට මිනිස්සු හිතුවේ යුඇන්පි එක තමා ආයේ පතාක යොදයා කියලා, කො දැන්??? මැතිනිගේ ප්‍රජා අයිතිය අහොසි කරපුවහම ඉතින් එතනින් අත ඉවරයි කියලා හිතුවා මිනිස්සු, දැන් අත පුටු උනා පුටු බුලත් කොල උනා.. මැතිනි මලා..
 
  • Like
Reactions: dath kimbula

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම උඹෙන් පොඩි දෙයක් අහන්නම්......
බොදු බල සේනාව තීරනාත්මක සාධකයක් වුනේ මොන පහුගිය ඡන්දෙදි ද කියල කියපං මට......
ඔවුන්ට ක්‍රියාකාරී වෙන්න පුළුවන්...නම්ත් දේශපාලනයේ දී ඔවුන් වහරන මතය ජනතාව බැක් කරන්නේ නෑ...............
බොදුබල සේනාව පැත්තකට දාන්න.ඒක නිකන් අතකොලුවක් විතරයි.. :dull:මේක පිටිපස්සෙ ඉන්නෙ වෙනම ආගමික නායකයො කීපදෙනෙක්. හුඟක්ම බලවත් මේ අය.:cool:
 
හැමදේම හේශ්පාලනයෙන් මනින එක තමා මචන් මේ මිනිස්සුන්ගේ වැරැද්ද? කොටින්ම සරත් ෆොන්සෙකට උනෙත් ඒකයි.. යුද්දේ දිනුවා කියලා මිනිහා හිතුවා මිනිහට චන්ද පදනමක් ගත්තැකි කියලා එක රැයින්.. එහෙම බැ, මිනිහාට අයිති ෆීල්ඩ් එකක් නෙමෙයි දේශ්පාලනය, ප්‍රජාත්‍රන්තවාදීව අයිතියක් ඇති බව ඇත්ත චන්දයක් ඉල්ලන, ඒත් මහජන මතයකට ගේන්න බැ, ඒ මොකද මිනිස්සු පොර කවුද කියලා දන්නේ යුද්දේ නිසා.. නැතුව දේශ්පාලනේ නිස නෙමෙයි, බොදු බල සේනාවත් එහෙමයි, ඔවුන් ක්‍රියාකාරීව ශාසනේට වැඩ කරනකන් පක්ශ පාට නැතුව මිනිස්සු පෙල ගැහෙයි, හැබැයි දේශ්පාලනය කියන තැනට ඔවුන් ආවොත් ඔය ජන පදනම බිදෙනවා, මොකද එතනට කතිරය සහ පාට කියන එක බලපාන නිසා.. ඒකයි බොදු බල සේනාව පැහැදිලිවම කියන්නේ එයාලට දේශ්පාලනය නැ කියලා..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15892849 said:
කොහොමත් මෙහෙම දෙයක් තියනවා, දැන් කැසිනො ප්‍රශ්නේ බලපන්.. කො කාටද මතක? ? දැන් කැමරන්, චැනල් ෆො ඔවා තමා ටොපික්, හීනියට බලපන් පැකර් කාරයා වැඩේ කරගන්නවා, ඔන්න ඔකයි තත්වේ.. පෞද්ගලිකව මම නම් විරුද්ද නැ ඔය පැකර්ගේ සෙල්ලමට හැබැයි ඌට බදු සහන දෙන එක වැරදියි මේ වගේ වෙලාවක. තව චීන සෙල්ලන් ටිකක් ලගදිම පෙන්නනවලු. ඔය ඔක්කොම එකතු උනාම මේ දෙමල ප්‍රශ්නේ එච්චර ලොකු එකක් නෙමෙයි.. කාලෙන් කාලෙට ඔය ප්‍රශ්න එනවා යනවා, අවශේශ ඉතුරු වෙනවා.. ඉවරයක් නැ.. රතුපස්වල දැන් වතුර ප්‍රශ්න නැනේ, කටුනයක පෙන්ශන් ගැටලුවකුත් නැනේ.. එහෙම තමා, ඔය එක එක ඒවා එක එක කාලෙට, බොදු බල සේනාවත් ඒ වගේ තමා, මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට නායකත්වයක් ගන්න කෙනා වටේ මිනිස්සු එකතු වෙනවා, කාලෙත් එක්ක ඒ ප්‍රශ්නේ විසදුනාම ඒ නායකයා අමතක වෙනවා, ඒකට් පක්ශ පාට ආගම් කියලා වෙනසක් නැ, ඉස්සර චන්ඩ්‍රිකාට මැඩම් කිව්ව අය අද ඒ මැඩම් උන්නද මලාද දන්නේ නැ, ඒක තමා ඇත්ත, මහින්දටත් දවසක් එනවා, එදාට එයාටත් සර් කියන්න කවුරුත් නැ යුද්ද එකට 100ක් දින්නත් ඒක තමා ඇත්ත.. ඒ මිනිස්සුන්ගේ කුහකකමක නෙමෙයි, move on කියන එක.. හැමදාම එක වගේ නැනේ.. මහවැලිය හදනකොට මිනිස්සු හිතුවේ යුඇන්පි එක තමා ආයේ පතාක යොදයා කියලා, කො දැන්??? මැතිනිගේ ප්‍රජා අයිතිය අහොසි කරපුවහම ඉතින් එතනින් අත ඉවරයි කියලා හිතුවා මිනිස්සු, දැන් අත පුටු උනා පුටු බුලත් කොල උනා.. මැතිනි මලා..

කොච්චර වෙනසක් වුනත් ලන්කාවෙ සැබෑ ආගමික බලේ වෙනසක් වෙලා නැහැ.. මම කියන්නෙ බොදු බල සේනාව ගැන නෙමෙයි.:nerd:
 
බොදුබල සේනාව පැත්තකට දාන්න.ඒක නිකන් අතකොලුවක් විතරයි.. :dull:මේක පිටිපස්සෙ ඉන්නෙ වෙනම ආගමික නායකයො කීපදෙනෙක්. හුඟක්ම බලවත් මේ අය.:cool:
ගොඩක් රටවල දේශපාලනය කියන්නේ ආගමේ ඩැශ්බොඩ් එක.. අපිට පේන මීටර් ටික තමා ඇමතිවරු අගමැතිවරු, ජනාදිපතිවරු, ඒ මීටර් ඩැශ්බොඩ් එකට හයි වෙලා වැඩ කරන වයර් කැලි ටික තමා ආගමික නායකයො.. ඔන්න ඔකයි තත්වේ.. හැම රටකම නෙමෙයි, හැබැයි ගොඩක් රටවල මේක තමා සිද්දිය, රට කරවන මනුස්සයා අද්යාත්මිකව සහා විවස්තානුකුලව බැදිලා ඉන්නවා චන්ද පදනමක් ඇති හො නැති ආගමික නායකයො කියන කොට්ටාශයකට, ඒක තමයි ඒ රටේ පැවැත්ම.. මිනිස්සුන්ගේ යහ පැවැත්ම එතනයි තියෙන්නේ.. ඒක වැරදි දෙයක් නෙමෙයි..
 
4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    meka balanna kimbula ayye...
    quotes

    lol shopping is for sissies...
    haha

    ආයෙත් අහලා.......
    සර් නැති වෙච්ච පාඩුව නම් තව අවුරුදු 100කින් වත් පිරිමහන්න පුළුවන් එකක් නෙවෙයි.......
    එහෙනම් ඔහු මේ වෙනකොට අගමැති, සහ අපේ අනාගත ජනාධිපති...........
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    yHdp9Bp.jpg

    from youtube :lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපොයි;15892301 said:
    ඔකේ උඩින්ම කමෙන්ට් කරලා තියන මයික් කියන පොර කියන්නේ සහතික ඇත්ත.. දෙමල උන් ඔය කේස් අදින්නේ උන්ට බයයි, යුද්දේ කාලේ ලන්කාවෙන් සරනාගතයො වගේ පැනලා ගිහින් දැන් ආතල් ලයිෆ් එකක් ගෙවන උන්ට ආයේ ලන්කාවට එන්න වෙයි කියලා.. උන් ඒකයි තාමත් ලන්කාව චාට‍්ර තැනක් කියලා ලොකෙට කියන්නේ..
    ගොඩක් පිට අය ලංකාවට හොද කියලා කමෙන්ට්ස් තියෙනවා :)

    Capture020.jpg

    Capture022231.jpg

    Capture021307.jpg

    පීටර් මාටින් කියලා තියෙන කතාව ඇත්ත, ඉන්දියාවට කෙල වෙන දවස වැඩි ඈතක නෙවෙ :cool:
     
    • Like
    Reactions: suranga84

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    meka balanna kimbula ayye...
    quotes

    lol shopping is for sissies...
    haha
    Kadirgamar was known for his combative and ready wit. When Shane Warne justified Australia's decision to not play in Colombo during the 1996 Cricket World Cup due to the terrorist threat - saying that he could be targeted by a drive-in bomber while he was shopping - Kadirgamar is reported to have said "shopping is for sissies."[21] Kadirgamar commented later "There was a storm of protest in Australia. A TV interviewer asked me whether I had ever played cricket. I said I had played before he was born - without helmets and thigh guards, on matting wickets that were full of holes and stones, and I had my share of broken bones to show of it. My friend the Australian foreign minister was drawn into the fray. He phoned me. We decided to cool things down... When the whole episode was over I sent a bouquet of flowers to my Australian counterpart. Flowers are also for sissies."

    ගොඩක් පිට අය ලංකාවට හොද කියලා කමෙන්ට්ස් තියෙනවා :)

    Capture020.jpg

    Capture022231.jpg

    Capture021307.jpg

    පීටර් මාටින් කියලා තියෙන කතාව ඇත්ත, ඉන්දියාවට කෙල වෙන දවස වැඩි ඈතක නෙවෙ :cool:
    මෙන්න මේක් තමා මචන් අපි කරන්න ඔනා.. සුද්දාගේ ඔලුවහදන එක.. කොටි කියන්නේ බොරු කියලා ඔප්පු කරන එක.. ඒවා ගොඩක් බලවත් සුද්දට බනිනවට වඩා.. එන්ගලන්තේ කියන්නේ කැමරන්ගේ මතේම ඉන්න රටක් නෙමෙයි, සාමාන්ය ජනතාව තමා ඔය.. ඔක තමා ඇත්ත. අපි දිනා ගත්තොත් සුද්දව දෙමලට ඔය කරන උදව් එහෙම පිටින්ම නවතිනවා, එදාට අපිට ගොඩක් දේවල් ලැබැයි, නොනිස් මහත්තයා වගේ චරිත තමා මේකට ඔනා කරන්නේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15892902 said:
    ගොඩක් රටවල දේශපාලනය කියන්නේ ආගමේ ඩැශ්බොඩ් එක.. අපිට පේන මීටර් ටික තමා ඇමතිවරු අගමැතිවරු, ජනාදිපතිවරු, ඒ මීටර් ඩැශ්බොඩ් එකට හයි වෙලා වැඩ කරන වයර් කැලි ටික තමා ආගමික නායකයො.. ඔන්න ඔකයි තත්වේ.. හැම රටකම නෙමෙයි, හැබැයි ගොඩක් රටවල මේක තමා සිද්දිය, රට කරවන මනුස්සයා අද්යාත්මිකව සහා විවස්තානුකුලව බැදිලා ඉන්නවා චන්ද පදනමක් ඇති හො නැති ආගමික නායකයො කියන කොට්ටාශයකට, ඒක තමයි ඒ රටේ පැවැත්ම.. මිනිස්සුන්ගේ යහ පැවැත්ම එතනයි තියෙන්නේ.. ඒක වැරදි දෙයක් නෙමෙයි..
    හරියට හරි. ඔතනට තමයි මට එන්න ඕන වුනේ. ලන්කාව ඇත්තටම පාලනය කරන්නෙ මහානායක හිමිවරු සහ බලවත් සිද්ධස්ථාන කීපයක නිලමෙවරු කීපදෙනෙක්. ඒ ඇරුනම පාලන බලය හසුරවන්න ව්‍යාපාරිකයො ජනමාධ්‍ය වේදීන් බලපෑම් කන්ඩායම් වගේ අයත් සහයෝගය දක්වනව. පකිස්තානෙ වගේ රටකනම් හමුදාව අධිකරනෙ පවා මේ දේ කරනව. මේ අයගෙ අරමුන තමන්ට හිතවත් අය අතරම බලය පවත්වාගැනීම කියන එක, එතනදි ආගම දේශපාලෙනට සම්බන්ධවෙනව කියන්නෙ යම් මට්ටමක විනාශයක්,ඔය හුඟක් අන්තවාදී මුස්ලිම් රටවල්වල පාලන බලය මෙහෙයවන්නෙ ආගමික නායකන් සහ හෙන්චයියො.බටහිර රටවල් ගත්තම ඕකෙම අනිත් පැත්ත, මුස්ලිම් රටවල තරමට නැතිවුනත් ලන්කාවෙත් අන්තවාදී ආගමික ලක්ෂන පෙන්නුම් කරන්නෙ මෙන්න මේ හේතුව නිසා. ඒ ආගමික අන්තවාදය කවදාවත් වෙන ආගමක කෙනෙක්ට බලය ලැබෙන්න දෙන්නෙ නැහැ. වෙන ආගම්වලට අයට මැති ඇමති ධූර ලැබුනත් කවදාවත් ජනාධිපති වෙන්න බැහැ. මුස්ලිම්,දෙමල නෙමෙයි කතෝලික අයට වුනත් එච්චරයි.

    ආගමක් දේශපාලනේ එක්ක පැටලුනාම මිනිසුන්ට ලැබෙන හොඳ ප්‍රතිපලවලට වැඩිය නරක ප්‍රතිපල වැඩියි.
     
    Last edited:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Kadirgamar was known for his combative and ready wit. When Shane Warne justified Australia's decision to not play in Colombo during the 1996 Cricket World Cup due to the terrorist threat - saying that he could be targeted by a drive-in bomber while he was shopping - Kadirgamar is reported to have said "shopping is for sissies."[21] Kadirgamar commented later "There was a storm of protest in Australia. A TV interviewer asked me whether I had ever played cricket. I said I had played before he was born - without helmets and thigh guards, on matting wickets that were full of holes and stones, and I had my share of broken bones to show of it. My friend the Australian foreign minister was drawn into the fray. He phoned me. We decided to cool things down... When the whole episode was over I sent a bouquet of flowers to my Australian counterpart. Flowers are also for sissies."

    Flowers are also for sissies :lol::lol::lol:
    :lol::lol: patta
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අපොයි;15892948 said:

    aniwa :yes: