EK Married Club-8

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සනීප නෑ මට හෙම්බා හැදිලා උන වගේ .. චෝගම් *ත්ත නිසා පාරවල් වහල ඒ අස්සේ ..රෙපයි මායි හොඳ කඩවල් තුන හතරකට දුන්නා හයේ පාරවල් ටිකක් ලොවෙත් නැති වෙන්න :lol: පස්සේ 1ත විතර ගෙදර ඇවිත් දොයිය ගත්තා දැනුයි නැගිට්ටේ හරි අමාරුයි නහය නෑ වගේ :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    මෙහ් මම අද දන්නෙඋම්බලගෙ ලින්ක් පෑන් වලින් ගවයින්ට අභය දානය දෙන මොකක්ද වැඩසටහනක් යනව නේද......:cool::cool:
    උඹත් පොඩ්ඩක් අදර්ශමත් වෙලා ඌරු මස් ගිලින එක නවත්තපන්. එතකොට අවුරුඩ්ඩකට අඩුම ගානෙ එක ඌරෙක්ට වත් නිකන්ම අභය දානය හම්බවෙනවා......:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහ් මම අද දන්නෙඋම්බලගෙ ලින්ක් පෑන් වලින් ගවයින්ට අභය දානය දෙන මොකක්ද වැඩසටහනක් යනව නේද......:cool::cool:
    උඹත් පොඩ්ඩක් අදර්ශමත් වෙලා ඌරු මස් ගිලින එක නවත්තපන්. එතකොට අවුරුඩ්ඩකට අඩුම ගානෙ එක ඌරෙක්ට වත් නිකන්ම අභය දානය හම්බවෙනවා......:P:P

    මට කෝල් කරන වෙලාවක කියන්නම් කෝ ඔය ගැන :P

    මම මේ ටිකේ උන්ට අභය දානේ දීල තියෙන්නේ :sorry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අනේ මට නම් එපා වෙන්නෙ නෑ........
    බලන්න බලන්න ආසයි...............බ්‍රසිල් බම් බම්............ :P :P :P
    මට දැනුයි තෙරුනේ....:lol::lol:
    බලපල්ල මූට තියෙන මදන විසේ.....
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    තොට මද කිපිලද ? :angry:
    මම ඇහුවාමයි කිබුලන්ට මද කිපෙනවා කියලා:lol::lol::lol: වටෙ පිටෙ ඉන්න මාලුන්ටත් අරිනවා ඇති කිබිලියො නැති වෙනකොට:lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුඩි kimbulage big talk

    :rofl: කිඹුලා ලිදේ...... :lol:

    P.S. මගේ ටැග් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. :cool:
    අනේ උකේ............
    අදත් ගසනව යකෝ ගිහින්.....
    ඕන නම් ඇවිත් බලපිය කියන්නේ බොරු ද කියලා...........:growl::growl::growl:
     
    Status
    Not open for further replies.