EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඇහුවාමයි කිබුලන්ට මද කිපෙනවා කියලා:lol::lol::lol: වටෙ පිටෙ ඉන්න මාලුන්ටත් අරිනවා ඇති කිබිලියො නැති වෙනකොට:lol:
    උඹ සු**නේ කිඹි-ලියන්ට ද?:lol::lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ උකේ............
    අදත් ගසනව යකෝ ගිහින්.....
    ඕන නම් ඇවිත් බලපිය කියන්නේ බොරු ද කියලා...........:growl::growl::growl:

    රත්නේගේ ගැලරියද ? :lol: තොට බඩ යයි ඕක බිව්වොත් ..ඌ හෙන ඉල්ලනවා හැමතිස්සෙම ! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඇහුවාමයි කිබුලන්ට මද කිපෙනවා කියලා:lol::lol::lol: වටෙ පිටෙ ඉන්න මාලුන්ටත් අරිනවා ඇති කිබිලියො නැති වෙනකොට:lol:

    :eek:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ සු**නේ කිඹි-ලියන්ට ද?:lol::lol::lol::lol:
    :shocked:නැ මම නෙමෙ මම මෙ කිබුල්ලු ගැන කිවුවෙ:lol::lol: කිඹීලියන් කියන්නෙ +හු@ලියන්ටනෙ:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ගසල එන්නම්......
    අර නැරුටෝ කියන වේසාවගේ ෆුක පලන්න ඕන අද..........

    දැඩි විරෝධය පාමි !! :lol: ඌවත් යවන්නද යන්නේ කිරියෙන් ?? :growl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වේස හොට්ටන්ට කේක් මින් පසු නොලැබෙන බව සලකපල්ලා............:growl::growl::growl:

    මට කොහොමත් හම්බුනේ නෑනේ :growl: තොම ගිලිනවා ගෙනල්ල බොරුවට :frown:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපි ගියා එහෙනං........ සුභ රාත්‍රියක්..........
    සුභ රත්‍රියක්....:cool:
    අදවත් දෙක සෙට්කරගනින්....:yes::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා අද පේන්න නෑ ... චෝගම් ගියාද දන්නේ නෑ සමුළුව අමතන්න කෝක් එකක් දෙන්නම් කියල මහින්ද මාමි ! :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෝ මුන් ? :rolleyes:

    බස් ලබ්බාත් වේදියා පේන්න නෑ ... ඕකා නිධානයක් වත් හාරනවද මන්ද ! :dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කෝ මුන් ? :rolleyes:

    බස් ලබ්බාත් වේදියා පේන්න නෑ ... ඕකා නිධානයක් වත් හාරනවද මන්ද ! :dull:
    ඒක ඉතින් හැම වෙලේම හාරන එකනේ. හරි විදියට බහිරව පූජාව නොකරන හින්දද කොහෙද තවම වස්තුව හොයගන්න බැරිවෙලා තියෙන්නේ....:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසා අද පේන්න නෑ ... චෝගම් ගියාද දන්නේ නෑ සමුළුව අමතන්න කෝක් එකක් දෙන්නම් කියල මහින්ද මාමි ! :lol:
    :lol::lol:
    පහුගිය ටිකෙම වැඩ අඩුයි කිය කිය හිටියෙ. :(
    ලොකු වැඩක් වත් සෙට්වෙලා වෙන්න ඇති....:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.