World’s Sexiest Female Hackers

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    #1 Adeanna Cooke


    මෙයා හිටපු playboy model කෙනෙක්. :P මෙයාගේ යාලුවෙක් internet money හොයන්න මෙයාගේ photos පාවිච්චි කරලා තියෙනවා අනවසර ලෙස. එත් මෙයා ඒ site එකට හොරෙන් ගිහින් ඒ photos ඔක්කොම අයින් කරලා :shocked: පස්සේ මෙයා ඒ වගේ තත්ව වලට පත් වෙච්ච ගොඩක් අයට උදවු කරලා තියෙනවලු.


    Adeanna-Cooke_2.jpeg




    #2 Anna Chapman


    මෙයා රුසියන් කාන්තාවක්. ඉඳලා තියෙන්නේ new york වල. 210/06/27 දින රුසියානු රජයේ බාහිර බුද්ධි තොරතුරු ඒජන්සිය මගින් මෙයාව අත්තඩන්ගුවට ගන්නවා spy ring යන වැඩසටහනට සම්භන්ද වී වැඩ කිරීම සම්භන්දයෙන්.
    2010 ඔක්තෝම්බර් Maxim සඟරාවේ කවරයට තෝරාගෙන තියෙන්නේ මෙයාව. රුසියාවේ සරාගීම කාන්තාවන් 100 අතරටත් මෙයාව ඇතුලත් වෙලා තියනවා.



    anna-chapman-maxim-russia-03.jpg



    #3 Kristina Svechinskaya


    මෙයත් Russian. මෙයා මෙයාගෙම වයසෙ තවත් තුන් දෙනෙක් එක්ක එකතු වෙලා නිව්යෝර්ක් වලදි බැංකුවක ඩොලර් මිලියන 3ක් හොරකම් කරල තියනවා.:shocked: හැබැයි බැංකුව කඩල එහෙම නෙවෙයි.:no: කෙලින්ම Hack කරල.මෙයා මෙහෙම Hack කරන්න යොදා ගෙන තියෙන්නේ "Zeus Trojan" කියල ට්‍රෝජන් එකක්. එයා මේක ඔය බැංකු ගිණුම් වල අයිතිකාරයන්ගෙ මේල් එකවුන්ට් වලට යවල තමා ඔය මුරපද එහෙම දැන ගෙන තියෙන්නේ.

    kristina-svechinskaya-the-world-s-sexiest-computer-hacker-pic-rex-features-50826029-254152.jpg



    #4 Joanna Rutkowska


    මෙයානම් හොඳ පැත්තට තමයි වැඩ කරලා තියෙන්නේ.:cool: low-level security සහ stealth malware ගැන මෙයා පරීක්ෂණ කරලා තියෙනවා. 2006 Black Hat Briefings සමුළුවේදී තමයි මෙයාව කවුරුත් දැනගෙන තියෙන්නේ. Windows Vista වල ආරක්ෂාව වැඩි කරන්න කියල Microsoft උප සභාපතිට මෙයා කියල තියෙනවලු.


    CongNghe13-06-11_pic5.jpg



    #5 Ying Cracker


    දැක්ක ගමන් දන්නවනේ මෙයා Chinese කියල :P මෙයා මිනිස්සුන්ට උගන්නනවලු hacking ගැන. :yes: මෙයා ජනප්‍රිය වෙලා තියෙන්නේ අපේ මේ එලකිරිය වගේ online forum එකකින්. ඒකෙ නම “Chinese Hottie Hackers”:cool: මෙයා මුදල් අය කරලා ඕනෑම software එකක් crack කරලා දෙනවලු :shocked: අන්තිමට මෙයාගේ “Cracker.” ලු.

    මට අපේ K_Zone ව මතක් උනා. :cool:



    4-Ying-Hacker.jpg


    බොහොම අමාරුවෙන් මේ ටික කෙටුවේ. ඒක නිසා සලකලාම යන්ඩෝ.

    අනිත් එක මෙයාලගේ තව photos එහෙම ඕනෙනම් දන්නවනේ ;)
    Google දෙයියන්ගේම පිහිටයි
    ඇති වෙනකම් තියෙනවා :yes::yes:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අම්මප මේ වගේ කෙල්ලෙක් සෙට් වෙනවනම් හැමතිස්සෙම හැක් කර කර ඉන්න පුලුවන්. ;););)
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    mawath hack karanna kiyaanko :P

    අම්මප මේ වගේ කෙල්ලෙක් සෙට් වෙනවනම් හැමතිස්සෙම හැක් කර කර ඉන්න පුලුවන්. ;););)

    hack and kiss

    4-Ying-Hacker.jpg


    meyagen matath hack karanna igena ganna bari weida ? :P :love:

    එලකිරියන්ගේ ස්ත්‍රී ලෝලීත්වය :lol::lol::lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හරි යන්නේ නැහැ CEH tutorials ටිකක් වත් බලල hacking ඉගෙන ගන්න ඕන ,
    කොහොමද මේ වගේ කැල්ලක් සෙට් උනොත්
    tobey-maguire-spiderman-meme-i4.jpg
    [/IMG]
     
    • Like
    Reactions: dinukasampath