good morning kastiyatamaengine ekak palu karapu video ekak man me baluwe youtube eke.cam razor sadde ahanna
thama hambune ne
![]()
Good Morning!
හොයාගෙන දාමු...
Fi වුනාට සද්දෙ අවුල් නේ..

මගෙනම් බඩත් පිරෙනව ඔය වගේ සද්දයක් තියනවනම්.

good morning kastiyatamaengine ekak palu karapu video ekak man me baluwe youtube eke.cam razor sadde ahanna
thama hambune ne
![]()
හොයාගෙන දාමු...


එතකොට බන් pulsr sound එකට බලපාන technology එක මොකක්ද?

daamu aehenan welawaka..mata 2002 gana nan aehchca idea aekak naha..mama kara gahala thiyenne parana aewanemekai scene aeka habai 1980 lu mulma Gn aeka gahala thiyenne
awrudu dekakata sarayaka model aekak aewala thiyanawa
thawa export models wenama hadala thiyanawa..serama tika hoyagena daamu..ara kandiyan ayya CB4 thread aeka damma wage models serama hoyala wenaskam tikath hoyala daamu..aethakota complete ne..



ඒ වගේ තමා දාන්න ඕනේ. නැත්නම් ගතියක් නෑ. මාත් හම්බවෙන වෙලාවට විස්තර හොයන්නම්.
මගේ එකත් බඩු ෂුවර් එක්ස්පෝර්ට් මොඩ්ල් එකක් වෙන්න ඕනේ. ඔන් ලයිට් නෙමේ.
හරි හරි පොඩි මහන්සියක් දාල ට්‍රයි එකක් දාමු අපිත්.![]()
hehehe........ liyana bashavat hali soke.......![]()



ow ow aehenan aeka thamai..mokada mage thibba GN dekak onlight aekak witharak chinese switch aekak daala light aeka off karanna hadala thibba aekak..anika machan GN wala futer walin hadapu switch ne aenne..mage anthimata deepu aeke thibbe plastic switch aekak..aekai mama kiwwe chinese switch aekak daala kiyala..
මගේ එකේ වම් පැත්ත ෆියුටර් දකුණ ප්ලාස්ටික්. ඒකත් ගලෝල බලල තියනව මටනම් ෂුවර් චයිනීස් එකක් නෙමේ කියල ස්විච් එක. වයරින් එකේ කොහෙවත් වෙනසක් කරපු බවක්නම් නෑ පේන්න.




ඔන්න මෝල් වෙන තැනක් ආයිත්.මගේ එකේ වම් පැත්ත ෆියුටර් දකුණ ප්ලාස්ටික්. ඒකත් ගලෝල බලල තියනව මටනම් ෂුවර් චයිනීස් එකක් නෙමේ කියල ස්විච් එක. වයරින් එකේ කොහෙවත් වෙනසක් කරපු බවක්නම් නෑ පේන්න.
වයර් කොලිටි ඒව චයිනීස් එකේ එන ඒවට වඩා.
ඔයාගෙ අන්තිමට තිබ්බ එකත් මං හිතන්නේ එක්ස්පෝර්ට් මොඩ්ල් එකක් වෙන්න ඇති ගොඩක් වෙලාවට.
ඇක්සලරේටර් කේබල්(හැඬ්ල් එක ගාවට හයිවෙන තැන) මේ දෙකෙන් තිබ්බේ මොන එකද කියල මතකද මචෝ?
![]()
තව එකක්. ලංකාවට ගේන කොට අපේ අයියල අනීවා කෑලි මාරු කරනව ඇති.
හරියට දුවන හින්ද වද වෙන්න හොඳ නෑ.
දැනගෙන ඉන්න එක හොඳයි හැබැයි.![]()
ow ow kohomath japan aekak thiyenne kiyala api dannawa ne aeka athi hodatama jeewath wenna 
mage thibbe palaweni cable aeka..plastic aeke thibbe aeka thamai anith aewage nan cable aeka mathaka naha..aeka thamai ban hariyatama oka hoyanna ona..mokada mage palaweni GN aeke handle heater aekakuth thibba ara thapal 90 wala wage![]()
ow ow kohomath japan aekak thiyenne kiyala api dannawa ne aeka athi hodatama jeewath wenna
![]()






අප්පා...
සිරාවට මාත් මාරම තොගයක් ඉගෙන ගත්තා..
තැන්කූ හොඳේ...
හීරෝ කුකුලට දැන් තනි ඇහැට ඇඬෙනව ඇති ඉන්දියන් කාරය ගල්ලෙන් වල ජීවත්වෙන කාලේ ජපන් ඒවගේ හැන්ඩ්ල් බාර් හීටර් තිබ්බ කියලා...![]()


haha nathuwa nathuwa machan...ae athin indian kaaraya kochchara technology dammath aewa mey tharan succes naha neda..mamath umben kochcha dewal danagannawa da?? aewatath thnk u![]()




Good Morning!හොයාගෙන දාමු...
Fi වුනාට සද්දෙ අවුල් නේ..
මගෙනම් බඩත් පිරෙනව ඔය වගේ සද්දයක් තියනවනම්.![]()


mage eke sound ekath macho hodata tune karapu tractor ekak lagin yana saddayak thama ithin
අර පිකප් කරන කොට එන පට පට ගාන එක නම් සයිලන්සරේ...
ගානට ඇක්සලරේටරේ අල්ලල ස්පීඩ් කලොත් ඒක එන්නෑ..
අනිත් ලස්සනයි කියල හිතෙන සද්දෙ නම් එන්ජිමෙන්. මොන කෑල්ලෙන්ද කියල ඉන්දියන් කාරයයත් හරියට දන්නේනැතුව ඇති බන්.
ඔක්කොම සෙට් වෙලා එනව ඇති TDI මාමි කිව්ව වගේ.![]()
මේකට නම් අර
කුකුළට හොදටම රිදෙයිTM

අද උදේම කඩුවෙලදි, කෑලි හැලෙන හීරෝ + හොන්ඩා අර ග්ලැමර්ද මොකක්ද ලඩ්ඩක් දැක්කා...... දවසම මුස්පේන්තුයි.......මේකට නම් අර
කුකුළට හොදටම රිදෙයිTM
![]()
![]()



2009/2010 xcd 135/pulsar 135 led seal type tail light repair karanne kohomada.tail light eka hari dim pennathi tharamatama

මචෝ ඕක පරිස්සමින් පලු කරල බලන්න අනීවා හදාගන්න පුලුවන්. ඔයාට සාමාන්ය ඉලෙක්ට්‍රොනික් දැනුමක් තියනවනම් අනීව හදාගන්න පුලුවන්.
ඇතුලේ කනෙක්ෂන් තියන විදිය නම් මං දන්නෑ. ගලවලම තමා කියන්න වෙන්නේ.
ගලවල මුලින් LED ටික වෙනවෙනම ටෙස්ට් කරල බලන්න. ඒවගේ අවුලක්නම් මාරු කරන්න.
ඒවගෙ අවුලක් නැත්නම් ඉතින් ඇතුලේ සර්කිට් එකක් තියනවනම් ඒක බලන්න වෙනව.
ගලවනව නම් පරිස්සමින් ගලවන්න. ආපහු සීල් කරනකොට හොඳ ගම් එකක් දාන්න වෙනවා.
අපේ pavithra_uk ආවම ඔයාට හරියට උත්තරයක් දෙයි. එයා ගලවල ඇත් ඕක.![]()
2009/2010 xcd 135/pulsar 135 led seal type tail light repair karanne kohomada.tail light eka hari dim pennathi tharamatama