EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ උකේ............
    අදත් ගසනව යකෝ ගිහින්.....
    ඕන නම් ඇවිත් බලපිය කියන්නේ බොරු ද කියලා...........:growl::growl::growl:

    :shocked: :frown: :growl: මගෙන් උස්සපු ගැලරි බාගේ ගසන උන්ට නම් බඩම පල..... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේගේ ගැලරියද ? :lol: තොට බඩ යයි ඕක බිව්වොත් ..ඌ හෙන ඉල්ලනවා හැමතිස්සෙම ! :lol:

    :rofl: :P එකෙන්ම...... :lol:

    වේස හොට්ටන්ට කේක් මින් පසු නොලැබෙන බව සලකපල්ලා............:growl::growl::growl:

    :shocked: රිදිලාTM :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ මුන් ? :rolleyes:

    බස් ලබ්බාත් වේදියා පේන්න නෑ ... ඕකා නිධානයක් වත් හාරනවද මන්ද ! :dull:

    :shocked: පනාගොඩ බණ ගෙදරක ගියා..... කිව්වේ...... :yes:

    ඒක ඉතින් හැම වෙලේම හාරන එකනේ. හරි විදියට බහිරව පූජාව නොකරන හින්දද කොහෙද තවම වස්තුව හොයගන්න බැරිවෙලා තියෙන්නේ....:dull:

    :shocked: මා කල ගුරුකමක් වැරදී නැත. :no: ;);)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොලු තාත්තල හැමෝටම සුබ උදෑසනක් වේවා...:cool::cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: පනාගොඩ බණ ගෙදරක ගියා..... කිව්වේ...... :yes:



    :shocked: මා කල ගුරුකමක් වැරදී නැත. :no: ;);)
    ඒකද තරියට අයෙත් විවාහ යෝජනාවක් අව කියුවේ.... :shocked:;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක ඉතින් හැම වෙලේම හාරන එකනේ. හරි විදියට බහිරව පූජාව නොකරන හින්දද කොහෙද තවම වස්තුව හොයගන්න බැරිවෙලා තියෙන්නේ....:dull:


    :lol::lol: muu ehaa kerola wena kan haarai da danne naa :rofl:

    ඒකද තරියට අයෙත් විවාහ යෝජනාවක් අව කියුවේ.... :shocked:;)

    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උදෑසනක්..........
    ගැලරිය වදින්නේ තැපෑලෙන් නේ යකෝ............

    අර ෆුඩ් සිටි එකේ ඉදන් මල් කඩල වයිපරේට මාට්ටු වෙච්ච එකා කොයි?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සුබ උදෑසනක්..........
    ගැලරිය වදින්නේ තැපෑලෙන් නේ යකෝ............

    අර ෆුඩ් සිටි එකේ ඉදන් මල් කඩල වයිපරේට මාට්ටු වෙච්ච එකා කොයි?

    :frown: බඩම පල ගැලරිය උස්සන් ගියපු එකාට....... :growl:
     
    Status
    Not open for further replies.