ElaKiri Programmer's Club

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    1. screen shot දාන්න කිව්වෙ thread එකෙ අකර්ශනය වැඩිකරන්නත් එක්ක.

    2. ඉන්නෙ ලංකාවෙ නෙවේ
    sorry8bj.gif

    3. එලකිරි එකෙ බොරුකරයො පිරිල මට දැනගන්න ඔන උනෙ ඔය කියපු එක්කෙනට screen shot එකක් ගන්න තරම් system එකට access
    තියෙනව කියල. (සමහරු කියන්නෙ system එක තමුන් ලිව්ව වගෙ ,ඈත්තට බලපුවහම එයා 400ක් විතර team එකක පොඩි පාර්ට් එකක් කරන්නෙ.)

    Uba hadanne mage job eka nathi karannada??.. :(:(:(
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Machanla. Mata SOA service akakata file akak pass karana scene akak thiyenawa. Okata api liyapu .NET service akak thiyenawa. but meka Mobile Web Integration akak nisa mata.NET service aka use karanna baha. So ape SOA team aka service akak dunna akata up karapan kiyala.

    Dan scene aka mekai. File size aka unlimited (ahema kiyala 1GB file uplaod karanna denne naha).

    Passe me issue aka nisa SOA karayo kiwwa SOAP header ake attachment akak hatiyata file aka awanna puluwanda kiyala.

    Un thawa suggestion akak dunna. MTOM use karanna kiyala. man search akak damma. but mata theruna wiiyata MTOM kiyanne WCF wala file encoding technique akak.

    Danna kenek ennawada Me sambdawa? :nerd::nerd:
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    Uba hadanne mage job eka nathi karannada??.. :(:(:(
    Admin ගහයි bat එකෙන් කිව්වලු (screen shot ගන්න ගියොත්). ඔච්චර case නම් ඔනෙ නැ .
    company වලට කබුරන අතරෙ තමුන්ගෙ නම next gen එකට මතක හිටින්න වැඩකුත් කලොත් තමා නේද හොද

    මටනම් බයනැතුව කට ඈරල කියන්න පුලුවන් Sri Lanka first Android 3D app Developer කිය
    මගෙ මුනුබුරන්ට
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28

    උබද මචන් කැලැන්ඩර් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හැදුවේ? :eek:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    Admin ගහයි bat එකෙන් කිව්වලු (screen shot ගන්න ගියොත්). ඔච්චර case නම් ඔනෙ නැ .
    company වලට කබුරන අතරෙ තමුන්ගෙ නම next gen එකට මතක හිටින්න වැඩකුත් කලොත් තමා නේද හොද

    මටනම් බයනැතුව කට ඈරල කියන්න පුලුවන් Sri Lanka first Android 3D app Developer කිය
    මගෙ මුනුබුරන්ට

    Mage namath oya itin white paper 2k witara IEEE eke tiyanawa.. :dull::dull::dull:

    Monawa karannada ban.. Freelance walata welawak nane.. Karana de aathal eke karagena innwa.. :):)
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    උබද මචන් කැලැන්ඩර් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හැදුවේ?
    eek4wd.gif
    No, calendar එක 3D ද? ලින්ක් එක දාන්න පුලුවන්ද ?

    මෙ මගෙ එකක් (එලකිරි කට්ටිය තමා testing වලට support කලේ
    happy8se.gif
    )
    3D Live wallpaper

    http://www.elakiri.com/forum/showthread.php?t=1566169
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy

    No, calendar එක 3D ද? ලින්ක් එක දාන්න පුලුවන්ද ?

    මෙ මගෙ එකක් (එලකිරි කට්ටිය තමා testing වලට support කලේ
    happy8se.gif
    )
    3D Live wallpaper

    http://www.elakiri.com/forum/showthread.php?t=1566169
    උබ දිපූ ටොකේ හැටියට මම හිතුවේ 3D ගෙමක් වත් හදන්න ඇති කියලා :lol::lol:
     
    • Like
    Reactions: DJvodka

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    1. screen shot දාන්න කිව්වෙ thread එකෙ අකර්ශනය වැඩිකරන්නත් එක්ක.

    2. ඉන්නෙ ලංකාවෙ නෙවේ
    sorry8bj.gif

    3. එලකිරි එකෙ බොරුකරයො පිරිල මට දැනගන්න ඔන උනෙ ඔය කියපු එක්කෙනට screen shot එකක් ගන්න තරම් system එකට access
    තියෙනව කියල. (සමහරු කියන්නෙ system එක තමුන් ලිව්ව වගෙ ,ඈත්තට බලපුවහම එයා 400ක් විතර team එකක පොඩි පාර්ට් එකක් කරන්නෙ.)

    මචො, උබ ScreenShots බලන්න ආසයි කියන නිසා මම මගේ ටිකක් දාන්නම්, මේවට Full ඇක්සස් කතාවක් නැ, මොකද මම මෙතන දාන Systems ඔක්කොම මම තනියෙන් හදපුවා,

    එක එකාගෙ පුකට වැද වැද Company වල වැඩ කරලා කරලා එපා වෙලා දැන් මම කරන්නෙ මගේම Company එකක්. මමයි යලුව්කුයි පටන් ගත්තෙ, ඌත් එහම එපා උන එකක්.

    මම Programming/testing/networking/database කරන්න තියෙන ඔක්කොම තනියම, අරූ Marketing and Service,

    දැන් නම් තව 7 දෙනෙක් විතර ගත්තා Network / Marketing / WEB / Hardware / data-entry වගේ දේවල් වලට, තාමත් 95% ක්ම mama විතරයි Programming කරන්නෙ, තව කෙල්ලෙක් ගත්තා මට Copy paste වැඩ කරගන්නයි, බල බලා ඉන්නයි :D
    දැන් නම් ඒකි ටිකක් අල්ලගෙන කරනවා වැඩ. :yes:
    (මට ගොඩක් වෙලා Copy Paste කරනකොට ඔලුව රිදෙනවා, ඒකම දේ නැවත නැවත කරන්න බැ :sorry: ලෙඩක්ද මන්දා)
    :D

    yr95.png

    මේක මම VB6 + SqlServer 2008 / Crystal Reports වගේ ඒවගෙන Develop කරගෙන යන එකක්.
    දැනට Lines 40,000 ක් විතර තියෙන්වා, 35,000 ක් විතර මමම type කරපුවා. MD5, RC4 වගේ ඒවා අපි Code කරන්නෙ නැනෙ :lol:

    මේක Hotel / Room Reservation / Supermarket POS /Accouting / Textile / Auto Parts වගේ System 10 k විතර All-in-one System එකක්. Licence එකේ හැටියට Program එක වැඩ කරන්නෙ,

    දැනට තැන් 16 ක මේ System එක දුවනවා, මේක 60,000 සිට 3.5 අතරෙ මිලකට දානවා.

    මේක නම් දැන් ටිකක් පරන වැඩියි, හොද ගානකය ආවොත් Source එක විකුනන්න ඉන්නෙ, :shocked::yes:

    khpm.png

    මේ මම අලුතෙන් හදන එකක්, Customers ලා ගොඩක් ඉල්ලුවා Office Interface එක දාලා දෙන්න කියලා, මගෙ C# Program එකම ආයෙ මුල ඉදන් Office UI එකට හදනවා,

    මේකෙත් lines 35000 k කට වැඩිය ඇති, ඒත් vb6 එකට වඩා අඩුයි, මොකද, .net වල අපිට කරන්න දෙයක් නැනෙ, ඔක්කොම උන් අපිට හදල දීලා තියෙන්නෙ. . :lol::lol:

    ysje.png

    මේක Delphi, මේක RAT එකක්, (TeamViewer වගේ එකක්.) මේක පාවිච්චි කරන්න නම් තහනම් ලංකාවෙ නීතියෙන්. ඒත් Customers / Company Owners ලා මේක ඉල්ලනවා උන්ගෙ වැඩ කරන උන් කරන්නෙ මොනවද කියලා බලන්න, Admin Tools දැන් හැම තැනම දාලා තියෙන්නෙ වැඩ කරන අයට හොරෙන්, මේක Run වෙනවා කොහෙවත් පේන්නෙත් නැ, නවත්තන්නත් බැ.
    (මේකෙ නම් Source එක මාර පරිස්සමෙන් තියන් ඉන්නෙ, මේක වැරදි කෙනෙක්ගෙ අතට ගිය නම් ඉවරයි. Keylogger / Remote Webcam Viewer / File Manager ඔක්කොම තියෙන්වා)

    4lh0.png

    මේක දැක්කම තේරෙනවා ඇතිනෙ, මේක Elakiri එකට PC Client එකක්, ඒකියන්නෙ PM එකක් දැම්මම, කවුරු හරි Rep දුන්නම අපිට Realtime දැනගන්න පොඩි System එකක්, අපේ Thread එහම Bump වුනාම අපිට දැනගන්න,

    මේකෙ නම් වැඩ නැවැත්තුවා අපේ GT boss එපා කියපු නිසා :no::no: DjSpk එක්ක ආයේ පාරක් Admin තුමා එක්ක කතා කරලා මේක ආයෙ පටන් ගන්න තමයි හිතන් ඉන්නෙ ලබන ජනවාරි වල.

    දානවා නම් thread එක ඉවරවෙනකල්ම දාන්න පුලුවන් බං, දැනට ලැපේනම් තියෙන්නෙ ටිකයි, පරන Desktop එකේ නම් අහපුවත් නැති Language වල හදපුවා තිබ්බා. .:lol::lol::lol:

    --edit --

    4vqr.png

    අමතක උනා Android එකක් දාන්න, මම හදපු Android apps, Market එකේ නම් දාන්නෙ නැ, මොකද 15000 කට විතර කවුරුවත් ඕවා ගන්නෙ නැනෙ බං, ඒනිසා Customer ta කෙලින්ම APK එක දෙන්නෙ,

    Andoroid නම් දැනට මම ටිකක් නවත්තලා තියෙන්නෙ කරන්න, වෙන කෙනෙක් හොය හොයා ඉන්නෙ, දැනට අතේ තියෙනවා App දෙකක්, එකෙක්වත් නැනෙ අෆ්ෆ දෙන්න :frown:

    ඒත් Company වල Systems රහසක් ඒවා පිටට පෙන්නන්නෙ වත් නැ, මගේ උනත් තියෙන හොදම System එක මම පෙන්නන්න කැමති නැ, ආරක්ශාව නිසා. ඒකයි අපේ කට්ටිය පෙන්නන්න බැ කියන්නෙ. :yes::yes:

    Last edited:

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Compilers vs Interpreters vs Virtual machines

    මේ වචන ඕන කෙනෙක් අහල ඇතිනෙ. ඒක නිසා මේ ගැන විස්තර ටිකක් කතා කරමු. ගොඩක් traditional languages වැඩ කරන්නෙ source code එක ලියනව, compile කරනව, ඊට පස්සෙ run කරනව විදියට. මුලින්ම බලන්නෙ ඕනෙ ඇයි compilation කියන පියවර ඕන වෙන්නෙ කියල.

    අපි දන්නවනෙ CPU එකට English බෑ කියල. ඒක නිසා ඒකට තේරෙන බාසාවෙන් ඕන කතා කරල වැඩ ගන්න. අපි ලියන commands ටික ඒකට තේරෙන බාශාවට පරිවර්තනය කිරීම තමයි compilation එකෙන් කරන්නෙ. දැන් මේ හැදෙන file එකට කියන්නෙ binary file එක කියල. මේ binary file එක compatible වෙන්නෙ target OS (vm based languages are exceptions) එක මත විතරයි. ඒක නිසා තමයි Ubuntu වල ලියන කෝඩ් Windows වල වැඩ නොකරන්නෙ. ඉතින් අපි Ubuntu වල ලියන software එක windows වල වැඩ කරවන්න කරන්නෙ තනි කරම සිස්ටම් එක Windows compatible විදියට convert කරනව. මේකට තමයි port කරනව කියල කියන්නෙ. Software එකේ කෝඩ් 99%ක්ම ආපහු ලියන්න වෙනව.

    මේක ගොඩක් time consuming ක්රි්යාවලියක් නිසා මේකට විසදුමක් විදියට interpreted languages එනව (Eg:php, python). මෙවායෙන් ලියන කෝඩ් වැඩ කරන්න interpreter එකක් ඕන වෙනව. Interpreters වලින් කරන්නෙ අපි ලියපු source code එක කෙලින්ම compile කරන් නැතුව runtime, line by line machine code execute වෙන එක. හැම OS එකටම අදාල interpreters හදල තියෙන නිසා එකම කොඩ් එක වෙනස් වීමක් නොකර run කිරීමේ හැකියාව තියෙනව. ඇත්තටම සමහර විට run time compile වීමක් සිදුවෙන්න පුලුවන්. ඒක depend වෙන්නෙ interpreter එක මත. නමුත් code එක ටිකක් විතර slow. (Eg: php, python හැබැයි සමහරු කියනව වගේ “ෆට්ට ස්ලෝව් නෑ“ :P )

    ඊට පස්සෙ මේක තවත් ටිකක් දියුනු වෙලා හයිබ්‍රිඩ් විදියට වැඩ කරන ක්‍රමයක් එනව. මේක ටිකක් C compilation වගේ තමයි. වෙනස තියෙන්නෙ compile කරහම කෙලින්ම os compatible binary එකක් වෙනුවට vm compatible binay එකක් හැදෙන්නෙ. මේ හැදෙන ෆයිල් එකට කියනව byte code/object code එක නැත්තම් Intermediate Language code එක කියල. (Eg: Java – bytecode , .Net - Common Intermediate Language (CIL)). Python‍\PHP වලට වඩා මේක වේගවත්ව කෝඩ් එක run වෙනව. මොකද compilers වලින් code optimization කියල දෙයක් කරන නිසා. මේනිසා Java bytecode එක ඕනම platform(windows/linux/solaris) එකක run කරගන්න පුලුවන් code එකේ කිසිම වෙනසක්, කම්පයිල් කිරීමක් සිදු නොකර. මේ නිසා තමයි Write once run anywhere කියල කියන්නෙ.
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මාත් හදපු 2ක් 3ක් දාන්න හිතුව. ඔක්කොම තනියෙන් කරපුව.

    Gym Management System

    GymM01_zps25ebfd96.png

    GymM02_zpsa48cf0d1.png

    Hire Purchase System
    යාලුවෙක් එක්ක කලේ..

    HS01M_zpsbf504bc1.png

    Elakiri Poll Count

    poll_zps7bdb1dbb.png

    mediafire - 2MB

    Brain Memory Game

    BRAIN_zps7307f038.png

    මේ තියෙන්නෙ Web App එක මෙතනින් ගිහින් බලන්න.
    https://googledrive.com/host/index.html

    Recommend - Google chrome or safari

    Sorting Graphical

    ProjectScreen3.jpg

    mediafire - 2MB
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මචො, උබ ScreenShots බලන්න ආසයි කියන නිසා මම මගේ ටිකක් දාන්නම්, මේවට Full ඇක්සස් කතාවක් නැ, මොකද මම මෙතන දාන Systems ඔක්කොම මම තනියෙන් හදපුවා,

    එක එකාගෙ පුකට වැද වැද Company වල වැඩ කරලා කරලා එපා වෙලා දැන් මම කරන්නෙ මගේම Company එකක්. මමයි යලුව්කුයි පටන් ගත්තෙ, ඌත් එහම එපා උන එකක්.

    මම Programming/testing/networking/database කරන්න තියෙන ඔක්කොම තනියම, අරූ Marketing and Service,

    දැන් නම් තව 7 දෙනෙක් විතර ගත්තා Network / Marketing / WEB / Hardware / data-entry වගේ දේවල් වලට, තාමත් 95% ක්ම mama විතරයි Programming කරන්නෙ, තව කෙල්ලෙක් ගත්තා මට Copy paste වැඩ කරගන්නයි, බල බලා ඉන්නයි :D
    දැන් නම් ඒකි ටිකක් අල්ලගෙන කරනවා වැඩ. :yes:
    (මට ගොඩක් වෙලා Copy Paste කරනකොට ඔලුව රිදෙනවා, ඒකම දේ නැවත නැවත කරන්න බැ :sorry: ලෙඩක්ද මන්දා)
    :D

    yr95.png

    මේක මම VB6 + SqlServer 2008 / Crystal Reports වගේ ඒවගෙන Develop කරගෙන යන එකක්.
    දැනට Lines 40,000 ක් විතර තියෙන්වා, 35,000 ක් විතර මමම type කරපුවා. MD5, RC4 වගේ ඒවා අපි Code කරන්නෙ නැනෙ :lol:

    මේක Hotel / Room Reservation / Supermarket POS /Accouting / Textile / Auto Parts වගේ System 10 k විතර All-in-one System එකක්. Licence එකේ හැටියට Program එක වැඩ කරන්නෙ,

    දැනට තැන් 16 ක මේ System එක දුවනවා, මේක 60,000 සිට 3.5 අතරෙ මිලකට දානවා.

    මේක නම් දැන් ටිකක් පරන වැඩියි, හොද ගානකය ආවොත් Source එක විකුනන්න ඉන්නෙ, :shocked::yes:

    khpm.png

    මේ මම අලුතෙන් හදන එකක්, Customers ලා ගොඩක් ඉල්ලුවා Office Interface එක දාලා දෙන්න කියලා, මගෙ C# Program එකම ආයෙ මුල ඉදන් Office UI එකට හදනවා,

    මේකෙත් lines 35000 k කට වැඩිය ඇති, ඒත් vb6 එකට වඩා අඩුයි, මොකද, .net වල අපිට කරන්න දෙයක් නැනෙ, ඔක්කොම උන් අපිට හදල දීලා තියෙන්නෙ. . :lol::lol:

    ysje.png

    මේක Delphi, මේක RAT එකක්, (TeamViewer වගේ එකක්.) මේක පාවිච්චි කරන්න නම් තහනම් ලංකාවෙ නීතියෙන්. ඒත් Customers / Company Owners ලා මේක ඉල්ලනවා උන්ගෙ වැඩ කරන උන් කරන්නෙ මොනවද කියලා බලන්න, Admin Tools දැන් හැම තැනම දාලා තියෙන්නෙ වැඩ කරන අයට හොරෙන්, මේක Run වෙනවා කොහෙවත් පේන්නෙත් නැ, නවත්තන්නත් බැ.
    (මේකෙ නම් Source එක මාර පරිස්සමෙන් තියන් ඉන්නෙ, මේක වැරදි කෙනෙක්ගෙ අතට ගිය නම් ඉවරයි. Keylogger / Remote Webcam Viewer / File Manager ඔක්කොම තියෙන්වා)

    4lh0.png

    මේක දැක්කම තේරෙනවා ඇතිනෙ, මේක Elakiri එකට PC Client එකක්, ඒකියන්නෙ PM එකක් දැම්මම, කවුරු හරි Rep දුන්නම අපිට Realtime දැනගන්න පොඩි System එකක්, අපේ Thread එහම Bump වුනාම අපිට දැනගන්න,

    මේකෙ නම් වැඩ නැවැත්තුවා අපේ GT boss එපා කියපු නිසා :no::no: DjSpk එක්ක ආයේ පාරක් Admin තුමා එක්ක කතා කරලා මේක ආයෙ පටන් ගන්න තමයි හිතන් ඉන්නෙ ලබන ජනවාරි වල.

    දානවා නම් thread එක ඉවරවෙනකල්ම දාන්න පුලුවන් බං, දැනට ලැපේනම් තියෙන්නෙ ටිකයි, පරන Desktop එකේ නම් අහපුවත් නැති Language වල හදපුවා තිබ්බා. .:lol::lol::lol:

    --edit --

    4vqr.png

    අමතක උනා Android එකක් දාන්න, මම හදපු Android apps, Market එකේ නම් දාන්නෙ නැ, මොකද 15000 කට විතර කවුරුවත් ඕවා ගන්නෙ නැනෙ බං, ඒනිසා Customer ta කෙලින්ම APK එක දෙන්නෙ,

    Andoroid නම් දැනට මම ටිකක් නවත්තලා තියෙන්නෙ කරන්න, වෙන කෙනෙක් හොය හොයා ඉන්නෙ, දැනට අතේ තියෙනවා App දෙකක්, එකෙක්වත් නැනෙ අෆ්ෆ දෙන්න :frown:

    ඒත් Company වල Systems රහසක් ඒවා පිටට පෙන්නන්නෙ වත් නැ, මගේ උනත් තියෙන හොදම System එක මම පෙන්නන්න කැමති නැ, ආරක්ශාව නිසා. ඒකයි අපේ කට්ටිය පෙන්නන්න බැ කියන්නෙ. :yes::yes:

    උඹේ වයස කීයද මචන්?
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    උබ දිපූ ටොකේ හැටියට මම හිතුවේ 3D ගෙමක් වත් හදන්න ඇති කියලා :lol::lol:
    නිකන් ඉන්න වෙලාවට මම මෙව්ව කරන්නෙ.one men show. මම කැමති නැ ලොකු වැඩ පටන් අරන් මගදි අනගන්න.( ගොඩක් noobs ල කරනව වගේ )

    3D game හදන එක කොච්චර අමාරුද කියල ඔයාට කිසිම idea එකක් නැ නෙද

    මොක උනත් කියන්න තියෙන්නෙ android game එකත් මග එනව. 80% වැඩ ඉවරයි. publish කරද්දි ඔයටත් ලින්ක් එක එවන්නම්.

    Clipboard-2.png

    Clipboard-3.png
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    උඹේ වයස කීයද මචන්?
    muta dan 60 panala. lamaith badala ban inne :rofl::rofl::rofl:

    අනේ පල රිලවා යන්න, මට 60 වෙන්න හතරෙන් බෙදන්න ඕන, ලොල්. .

    මට තාම 23 යි බං, මේකෙ ඉන්න අනිත් ඔක්කොම නාකියො, :lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ පල රිලවා යන්න, මට 60 වෙන්න හතරෙන් බෙදන්න ඕන, ලොල්. .

    මට තාම 23 යි බං, මේකෙ ඉන්න අනිත් ඔක්කොම නාකියො, :lol::lol::lol:

    උඹ පට්ට ඩයල් එකක් බන්. උඹ A/L කලේ නැද්ද? Company වලත් කට්ට කෑව කිව්වා නේද ගොඩක් කල්? ඒ කියන්නේ උඹ ජොබ් එකකට යන්න ඇත්තේ 18, 19 වගේ කාලේ නේද? Professional Qualification මුකුත් නැද්ද මචන්? අවුලක් නෑ ඒත් දැන් උඹ Company එකක අයිති කාරයෙක් නේ. උඹ මේ පොඩි කාලෙට සෑහෙන දේවල් ඉගෙන ගෙන තියෙනවා නේ. නියමයි. :yes::yes:
     
    Last edited:

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අනේ පල රිලවා යන්න, මට 60 වෙන්න හතරෙන් බෙදන්න ඕන, ලොල්. .

    මට තාම 23 යි බං, මේකෙ ඉන්න අනිත් ඔක්කොම නාකියො, :lol::lol::lol:

    තෝ මට වඩා 1ක් වැඩයි. :cool: ඒක නෙමෙයි අර ගත්තයි කිව්ව කෙල්ලට වැඩිය කන්න එපැයි කියපන්. බලපන් සයිස් එක. :lol::lol::lol: