1. screen shot දාන්න කිව්වෙ thread එකෙ අකර්ශනය වැඩිකරන්නත් එක්ක.
2. ඉන්නෙ ලංකාවෙ නෙවේ![]()
3. එලකිරි එකෙ බොරුකරයො පිරිල මට දැනගන්න ඔන උනෙ ඔය කියපු එක්කෙනට screen shot එකක් ගන්න තරම් system එකට access
තියෙනව කියල. (සමහරු කියන්නෙ system එක තමුන් ලිව්ව වගෙ ,ඈත්තට බලපුවහම එයා 400ක් විතර team එකක පොඩි පාර්ට් එකක් කරන්නෙ.)
Uba hadanne mage job eka nathi karannada??..










ලෙඩක්ද මන්දා



)

ඒක නෙමෙයි අර ගත්තයි කිව්ව කෙල්ලට වැඩිය කන්න එපැයි කියපන්. බලපන් සයිස් එක.