යුධ අපරාධ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2014 නම් චන්ඩයක් නැ දැනට තියෙන විදිහට,

    international pressure එකක් ආපු ගමන් කරන්නෙ ඡන්දෙකට යන එක ... ලබන අවුරුද්දෙ අන්තිම වෙද්දි ඡන්දයක් තියෙන්න්න ඉඩකඩ වැඩී :rolleyes:

    යකෝ අපි මහ එකාට සපෝට් කරන්න ඕනි මෙතෙන්දි අන්තර්ජාතික ව විතරක්. පුළුවන් ඉක්මණට මුව අයින කරන්න ඕනි ජනාධිපති කමෙන්. අපේ රට ගලව ගන්න පුළුවන් එතකොට!
    මම බොරුවට නෙමෙයි හිතලයි කියන්නේ. චොගමෙට මුලින් මම කිව්වා මේක මහින්දයා ගේ ගොන් වැඩක් කියලා! ඒක ඒ විදිහටම දැන ඔප්පු වෙලා තියෙන්නේ. ඒ වගේම මම අද කියනවා මහින්දයාව අයින් කරන එක අත්‍යාවශ්‍යයි කියලා. යකෝ නිකං නෙමෙයි කියන්නේ!

    මෙතෙනදි වැඩ කරන්න තරම් බුද්ධියක් වත් දැනුමක් වත් මහින්දයාට නෑ. ඒකයි මූ මේ ත්වේ ඉන්නේ අද! යුද්ධය ඉවර වෙච්ච දා ඉඳන් ම මූ කළෙ ගොන් කම්!
    අනික අපිට යුධ පරීක්ෂණයක් කරද්දි ලෙඩක් වැටෙනවා. ඒ තමයි මෙහෙ ස්වාධීන අධිකරණයක් නෑ කියලා උන් කියයි. ඒ නිසා අධිකරණය ස්වාධීන කරන්න වෙනවා. මහින්දයා ආයි ආවොත් ලංකාව නෑ කියලා හිතා ගනිල්ලා

    මට උඹේ දුක තේරෙණව බන් ... ඒත් මේ වෙලාවෙ අපී දෛවය ඕක තමයි :dull:
     
    ඇත්තටම දුකයි රටට වෙන දේවල් පේන කොට .මම මේ දවස්වල පිටරට නිවුස් චැනල් බලන එකත් නවත්වල තියෙන්නේ ඔව දැක්කම හිතට දුකයි. කෝ කට්ටිය කිව්වේ චෝගම් හින්දා ලෝකය අපි ගැන කතා වෙයි කියලා ඔව් එක ඇත්ත නමුත් හොද දේවල් නම් නෙවෙයි අහන්න ලැබෙන්නේ ..මහින්ද යුද්දේ දින්නට බටහිරත් එක්ක ගේම ඉල්ලන්න යන එක හින්දා තමයි මේ සේරම සේල්ලම් .සදාරණ පරික්ෂණයක් දැන් වත් අපේ රටේ තියන්න ඔනේ වැරදිකාරයන්ට දඩුවම් දෙන්න ඔනේ ලංකාව ඇතුලෙන්ම නැත්තම් මැටි වැඩකරපු කිහිපදෙනක් හින්දා බහුතරයකට විදිවන්න වෙයි මේව මේ විදියට වුනේ රඡයේ නොහැකියාව හින්ද:dull:
    ඉතින් බන් මේ අපි ගැන ලොකේ කතා වෙන්නේ බලපන්කො..

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    සල්ලිවලට පුක දෙන NGO ඒ වුන්ට ඕනේ කොහොම හරි මහින්දය මට්ටු කරලා උන්ගේ business එක කර ගන්න කොන්ද පණනැති උන්ට උන විදිහට නටන එකෙක් දාගන්න මුන්ට සපෝර්ට් කරන නිවට සිංහල උන් ඉන්නවනේ තුක් නොදකින් උන්ගේ පවුල් පිටින් හැදී ගැවිලා යන්න ඕනේ තමන්ගේ උපන් රටට වින කරන සක්කිලි හැත්ත :angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සල්ලිවලට පුක දෙන NGO ඒ වුන්ට ඕනේ කොහොම හරි මහින්දය මට්ටු කරලා උන්ගේ business එක කර ගන්න කොන්ද පණනැති උන්ට උන විදිහට නටන එකෙක් දාගන්න මුන්ට සපෝර්ට් කරන නිවට සිංහල උන් ඉන්නවනේ තුක් නොදකින් උන්ගේ පවුල් පිටින් හැදී ගැවිලා යන්න ඕනේ තමන්ගේ උපන් රටට වින කරන සක්කිලි හැත්ත :angry::angry::angry::angry:
    :yes::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    හොඳට තේරුම් ගන්න ඕනෙ..මේක බටහිර රටවල් කරන යුද්ධ වලින් වෙනස් ...අපි යුද්ධ කලේ ආත්මාරක්ෂාවට. ඒ යුද්ධයට අපි වෙනුවෙන් සටන් කරපු කිසිම කෙනෙක්ට දඬුවම් කල යුතු නෑ..ශ්‍රී ලංකාවේ ඉන්න බහුතරය මේ මතය දරනකල් ඒ අයට මුකුත් වෙන්නෙ නෑ..සමහර විට අපට සම්බාධක වැටෙයි..ඒකට කරන්න දෙයක් නෑ...එතකොට කරන්න තියෙන්නේ..උතුරට දෙන සියලුම ආධාර සීමා කරන එක..
     
    සීමා කරන්න පිස්සුද? එක රටක් හරි සම්බාදක දාපු ගමන් උතුර ට කොරන එක එතනින්ම නවත්තන්න ඔනා.. ඊට පස්සේ කියනවා ඒක කරන්න නම් සම්බාදක අයින් කරන්න කියලා.. මුන්ට දැනුත් අපි යටිතල පහසුකම් හදලා දුන්නේ වැරදි ක්‍රමේට, මෙ අයට ගෙවල් හදලා දුන්නනම් පාරවල් නැතුව කැමරන් සැටිස් මුන් ඉන්නේ ගෙවල්වල කියලා..
     
    අපොයි;15896993 said:
    ඒක තමා බන් අවුල, බේර ගන්න ඔනා මිනිස්සුත් ඉන්නවා ඔක ඇතුලේ, පෞද්ගලිකව ගොටාබය කියන චරිතෙ වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙක්, ඇත්තටම මිනිහා දෙයක් කලා, ඒ වගේම ජනාදිපති මිනිහා උනානම් මේක මීට වඩා කඩ්ඩෙන් හැන්ඩ්ල් වෙනවා.. මෙතන මූලිකම සිද්දිය සුද්දේ හිතට වදින්න කියාගන්න තෙරෙන්නේ නැ, දැක්කනේ එදා ඔපනින් සෙරමනි එකේ බහු බූත කිව්වේ.. ඉය වගේ ඊයේ කැමරන් එක්ක තිබුන සාකච්චාවේදිත් යන්නේ කොහෙද මල්ලේ පොල් ටයිප් නම් මහ එකා හිටියේ, ඉතින් මෙවා රටට උරුමයි..

    ගෝඨා ට වඩා මහින්දයා හොඳයි. අඩුම ගාණේ මහින්දයා සැර වැර කරලා කතා කරන්නේ නෑ. ගෝඨා ට වඩා ඩිප්ලොමැටික්.
    දැන් ඉන්න තත්වෙට වැටෙන්න තවත් හේතුවක් තමයි ගෝඨා ගේ පොර ටෝක් හා හිතුවක්කාර කම!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එක්කො බොරුවට ෆේක් විදියට පරීක්ෂනයක් තියන්න තියෙන්නෙ. තියලා ෆොන්සේකව ඇතුලට දාමු. ලොල්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15896942 said:
    අනිවාර්යෙන් අප බිය විය යුතු නැත.. අපේ සොල්දාදුවො බිය විය යුතුද නැත.. පරික්ශන වලට මුහුන දිය යුත්තේ සේනාදිනායක යැයි කියා ගන්නා ජනාදිපති ඇතුලු රාජපක්ශ බැටැලියන් එකයි, කනගාටුයි, සරත් ෆොන්සේකා ඔබත් හවුල් කරුවෙක්.. එබැවින් වැරදි ඇතොත් මේ අය දඩුවම් විදීවි.. රටේ මහජනය හැටියට අප කැමරන්ට ගල් ගැසීමවත්, සුද්දා එපා කීමෙන්වත් අපට ලැබෙන සෙතක් නොමැත.. මේ චොදනාකාරයො යම් හෙයකින් චූදිතයො වුවහොත්, නව චන්දයකින් අපට ජනපති කෙනෙකු පත් කරගත හැකි අතර, එය වනායි අපේගේ ස්වරී අයිතිය වේ.. එන්ඩ් ඔෆ් ස්ටොරි..
    යකො ආන්ඩුව ඕවට අහුවුනොත් අනිවා රට අස්ථාවර වෙනව. පේනවද ඊජිප්තුවට වෙච්ච හෙනේ. මහා ලොකුවට දඟලලා පාලකයො පන්නගෙන දැන් රීගන්නවත් බැරුව එහෙ උන් ඉන්නෙ. ඒ නිසා ආන්ඩුව වට්ටන්න ගොන් වැඩ කරන්න එපා:growl::growl:
     
    අපොයි;15896993 said:
    ඒක තමා බන් අවුල, බේර ගන්න ඔනා මිනිස්සුත් ඉන්නවා ඔක ඇතුලේ, පෞද්ගලිකව ගොටාබය කියන චරිතෙ වැඩක් කරන්න පුලුවන් මනුස්සයෙක්, ඇත්තටම මිනිහා දෙයක් කලා, ඒ වගේම ජනාදිපති මිනිහා උනානම් මේක මීට වඩා කඩ්ඩෙන් හැන්ඩ්ල් වෙනවා.. මෙතන මූලිකම සිද්දිය සුද්දේ හිතට වදින්න කියාගන්න තෙරෙන්නේ නැ, දැක්කනේ එදා ඔපනින් සෙරමනි එකේ බහු බූත කිව්වේ.. ඉය වගේ ඊයේ කැමරන් එක්ක තිබුන සාකච්චාවේදිත් යන්නේ කොහෙද මල්ලේ පොල් ටයිප් නම් මහ එකා හිටියේ, ඉතින් මෙවා රටට උරුමයි..

    අපොයි;15897342 said:
    ඒක තමා ගැටලුව මර ඉරේප්ලේසබල්.. මිනිහා තියා ගත්තොත් මේ ගැටලුවෙන් ගොඩ යාමක් නැ, මූ යවල ගේන්න කෙනෙක් නැ, මොකද ගේන්න ඔනා එකත් මරාගේ ජාතියෙම වෙන්න ඔනා.. කට , කොන්ද් පන ඇති සුද්දට නමන්නේ නැති.. එහෙම ඉන්නේ දැනට මූ විතරයි.. අපේ අබාග්ය..

    උඹලා හිතං ඉන්නවා නම් මහින්දයා කොන්ද හා කට කෙලින් තියන් සුද්දා එක්ක ඉන්නවා කියලා උඹලාට වැරදිලා. ඌත් වැඩි වෙනසක් නෑ. හරි ආසයි රජ පවුල එක්ක ඉන්න පොටෝ ගන්න.
    අපිට විකල්පෙ පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා තමයි. විකල්පෙ යක් නැත්තම් හදන්න ඕනි. දැනට ඉන්න විපක්ෂය සංවිධානගත වුණා නම් හරි. අනිවාර්යය යෙන් මංගල ලා වගේ ඩයල්ස් එලවන්න ඕනි.
    අපිට දේෂපාලනයෙක් එන්නම ඕනි වෙන්නේ නෑ. අපිටත් පුළුවන් යම් මතයකට පවතින රජය නම්ම ගන්න. අපි සිවිල් ෆෝස් එකක් හදන්න ඕනි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15896958 said:
    වැරදි වසන්කිරීම මගින් වැඩේ අනාගෙන තියෙන්නේ.. දැන් අපි මේ රාජපක්ශ බැටැලියන් එක වෙනුවෙන් පෙනී සිටිනවා කියන්නේ, අපි සහ රට තව තවත් අගාදයකට ඇදගෙන යන එකටයි.. ඊට මීට හොදයි, ඔය කියන පරීක්ශනේ කරලා වැරදි කාරයො ඇතිනම් උන්ට කෙලවලා රට ඉස්සරහට අරන් යන එක.. අනික මෙතන බෙදුම්වාදයක් කතා නොකෙරෙන නිසා මේ ගැටලුව ලෙහන්න ලේසියි.. හැබැයි මේ විදියට දිගටම රාජපක්ශ කට්ටි පැන්නොත් වෙන්නේ ආයේ යුද්දයක් එනවා, ඒකටනම් එකෙක්වත් නැ ඒක ශුවර්..

    වැරැදි මොනවැරදි ගැනද උඹ කතාකරන්නෙ? උඹ ඔය කියන වැරදි ඇස් දෙකෙන් දැක්කද? :growl:
     
    අන්න ඕකයි ප්‍රශ්නේ, අඩුම ගානේ මරාවත් උන්ගේ පක්ෂෙන් ඊළගට එකෙක්ව ready කරලා නැහැ , උගේ පුතාට තැන දෙන්න ඕනා නිසා, මම නම් කොහොමත් හිතන්නේ නැහැ තාත්තා වැඩ කරු වුනාට පුතාට පුළුවන් වෙයි කියලා

    පුතාගේ සෝබනේ පමණි
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15897018 said:
    මෙතන උබ සිරියාවේ උන දේ දන්නවද? උබ කියන එක ඇත්ත සිරියාවේ සුද්දා බලු උන.. ඒක අපිට වැඩක් නැ, නමුත් දැන් සිරියාව් දිහා බලපන්, කක්කුස්සියක් වගේ.. සුද්දගෙ බලු වීමෙන් ඒ රටට උනේ මොකක්ද? උබට සුද්දත් එක්ක කේස් කියලා ඌව බලු කරන්නසිරියාවට වෙච්ච දේ ලන්කාවෙත් කරලා බලන්න ඔනද?
    සිරියාවෙ වගෙ මෙහෙ මිනිස්සු කැරලි ගහන්නෙ නැහැ. මහ ජනතාව ඉන්නෙ ආන්ඩුව එක්ක කියන එක තේරුම් ගනින්. :growl::growl:
     
    ඇත්තටම දුකයි රටට වෙන දේවල් පේන කොට .මම මේ දවස්වල පිටරට නිවුස් චැනල් බලන එකත් නවත්වල තියෙන්නේ ඔව දැක්කම හිතට දුකයි. කෝ කට්ටිය කිව්වේ චෝගම් හින්දා ලෝකය අපි ගැන කතා වෙයි කියලා ඔව් එක ඇත්ත නමුත් හොද දේවල් නම් නෙවෙයි අහන්න ලැබෙන්නේ ..මහින්ද යුද්දේ දින්නට බටහිරත් එක්ක ගේම ඉල්ලන්න යන එක හින්දා තමයි මේ සේරම සේල්ලම් .සදාරණ පරික්ෂණයක් දැන් වත් අපේ රටේ තියන්න ඔනේ වැරදිකාරයන්ට දඩුවම් දෙන්න ඔනේ ලංකාව ඇතුලෙන්ම නැත්තම් මැටි වැඩකරපු කිහිපදෙනක් හින්දා බහුතරයකට විදිවන්න වෙයි මේව මේ විදියට වුනේ රඡයේ නොහැකියාව හින්ද:dull:

    අනිවාර්යය යෙන් ම.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචං මෙතෙන්දි අපි මහින්දයාට සපෝට් කරන්න ඕනි. නමුත් මෙයාව ජනාධිපති පුටුවෙන් අයින් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. මොකද මූ කරන්නෙම ගොන් වැඩ. චොගමෙ වගේ.
    මෙතෙනදි හැමෝම එකතු වෙලා strategy එකක් හදා ගෙන් වැඩ කරන්න ඕනි. ඒකට කොටින් ගේ strategy තේරුම් ගන්න ඕනි
    ඇයි ගේන්න කෙනෙක් තියාගෙනද අයින් කරන්න දඟලන්නෙ?:frown:
     
    උඹලා හිතං ඉන්නවා නම් මහින්දයා කොන්ද හා කට කෙලින් තියන් සුද්දා එක්ක ඉන්නවා කියලා උඹලාට වැරදිලා. ඌත් වැඩි වෙනසක් නෑ. හරි ආසයි රජ පවුල එක්ක ඉන්න පොටෝ ගන්න.
    අපිට විකල්පෙ පිලිබඳ ප්‍රශ්නයක් තියෙනවා තමයි. විකල්පෙ යක් නැත්තම් හදන්න ඕනි. දැනට ඉන්න විපක්ෂය සංවිධානගත වුණා නම් හරි. අනිවාර්යය යෙන් මංගල ලා වගේ ඩයල්ස් එලවන්න ඕනි.
    අපිට දේෂපාලනයෙක් එන්නම ඕනි වෙන්නේ නෑ. අපිටත් පුළුවන් යම් මතයකට පවතින රජය නම්ම ගන්න. අපි සිවිල් ෆෝස් එකක් හදන්න ඕනි.
    අපි කොහොමද මචන් ඔක කොරන්නේ.. මේ පින්සිරි මන්ගලයා, තව සමසමාජ කාරයො ඔක්කොම වල බැහැගනනේ.. මේකට මචන් ගේන්න ඔනා ආන්ඩුවෙන්ම දෙවෙන පෙලක් විපක්ශේ හැටියට.. මරාගේ හැම සුයන්නටම එහෙයි කියන බහුතරේ තමා අවුල..
     
    අපොයි;15898882 said:
    අපි කොහොමද මචන් ඔක කොරන්නේ.. මේ පින්සිරි මන්ගලයා, තව සමසමාජ කාරයො ඔක්කොම වල බැහැගනනේ.. මේකට මචන් ගේන්න ඔනා ආන්ඩුවෙන්ම දෙවෙන පෙලක් විපක්ශේ හැටියට.. මරාගේ හැම සුයන්නටම එහෙයි කියන බහුතරේ තමා අවුල..

    මම නං කියන්නේ අපි මේකට මීට වඩා වැඩ කරන්න ඕනි. Strategy එකක් තියෙනවා මගේ හිතේ. අපි මේ ගැන තව කතා කරමු. හෙට 1-2 වෙද්දි සෙට් වෙමු මේ ගැන කතා කරන්න. දන්න කියන කට්ටියට එන්න කියමු.
     
    මම නං කියන්නේ අපි මේකට මීට වඩා වැඩ කරන්න ඕනි. Strategy එකක් තියෙනවා මගේ හිතේ. අපි මේ ගැන තව කතා කරමු. හෙට 1-2 වෙද්දි සෙට් වෙමු මේ ගැන කතා කරන්න. දන්න කියන කට්ටියට එන්න කියමු.
    එල.. අලුත් ත්‍රේඩ් එකක් දාලා යොජනා අහමු..