VB6 වල Unicode නම් පටල ගන්න එපා මචො, මමත් ලොකු try එකක් දුන්නා, VB වල අමුවෙන්ම එන Controls නම් කොහොමවත්ම Unicode Support කරන්නෙ නැ,
මම පාවිච්චි කරන Controls ඔක්කොම 3rd party, ගොඩක් ඒවා Unicode Support කරනවා, ඒත් Coding වලදි ප්රශ්න ගොඩක් එනවා බං, Convert කර කර පට්ට ගේමක් දෙන්න ඕන,
ලොකුම ප්රශ්නෙ IDE එක Support නැති එක,
Unicode එක්ක වැඩ කරන්න ඕන නම් .Net වලට බැහැපං මචො, ඒක ලේසියි, VB.net නම් එපා, අනාගතයක් නැ, C# වලටම බැහැපං. එල.
ela !!!











meke efficiency eka theeranaya wenne api dena input eka anuwa. e kiyanne O