ElaKiri Programmer's Club

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    VB6 වල Unicode නම් පටල ගන්න එපා මචො, මමත් ලොකු try එකක් දුන්නා, VB වල අමුවෙන්ම එන Controls නම් කොහොමවත්ම Unicode Support කරන්නෙ නැ,
    මම පාවිච්චි කරන Controls ඔක්කොම 3rd party, ගොඩක් ඒවා Unicode Support කරනවා, ඒත් Coding වලදි ප්‍රශ්න ගොඩක් එනවා බං, Convert කර කර පට්ට ගේමක් දෙන්න ඕන,

    ලොකුම ප්‍රශ්නෙ IDE එක Support නැති එක,

    Unicode එක්ක වැඩ කරන්න ඕන නම් .Net වලට බැහැපං මචො, ඒක ලේසියි, VB.net නම් එපා, අනාගතයක් නැ, C# වලටම බැහැපං. එල.:yes:

    :D ela !!!
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    මමත් පටන් ගත්තෙනම් පාරෙන් ,P1 133Mhz pc එකකින් තමයි .

    මෙක තමයි අර $3200 හේ Project එක.
    mt1p.png

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    ASP.net man karalama ne. ekath pass une kata padam karala :lol: okath ekka PHP + JS + XML awa nisada koheda hondata lakunu gathe... ASP.net mala jarawak ban matanam... :sorry:

    මචන් ඇයි බන් ගොඩක් සයිට් PHP තියෙද්දී ASP.NET වලට යන්නේ විශේෂයෙන් ලොකු ඊකොමර්ස් සයිට් එහෙම? :confused: ඒ ලැන්ග්වේජ් එක ගොඩක් SECURE ද? මමත් අතපතගාල නෑ මොකද ඕව දුවන්නෙ වින්ඩොස් සර්වර් ඕන . ඒවල ගනන් වැඩි. :sorry::sorry:

    පොඩ්ඩක් මේ ගැන හොයල බලන්න ඕන. :)
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    ASP.net man karalama ne. ekath pass une kata padam karala :lol: okath ekka PHP + JS + XML awa nisada koheda hondata lakunu gathe... ASP.net mala jarawak ban matanam... :sorry:

    hehe....naha ban ASP,PHP dekama ithin ona wenawa situation eka anuwa.small and medium scale system walata PHP hondai.eth machan Large scale systems walata ASP ona wenawa ;)
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    මචන් ඇයි බන් ගොඩක් සයිට් PHP තියෙද්දී ASP.NET වලට යන්නේ විශේෂයෙන් ලොකු ඊකොමර්ස් සයිට් එහෙම? :confused: ඒ ලැන්ග්වේජ් එක ගොඩක් SECURE ද? මමත් අතපතගාල නෑ මොකද ඕව දුවන්නෙ වින්ඩොස් සර්වර් ඕන . ඒවල ගනන් වැඩි. :sorry::sorry:

    පොඩ්ඩක් මේ ගැන හොයල බලන්න ඕන. :)

    :yes: security ekai,efficiency ekai dekama wadi
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    නිකන් ඉන්න වෙලාවට මම මෙව්ව කරන්නෙ.one men show. මම කැමති නැ ලොකු වැඩ පටන් අරන් මගදි අනගන්න.( ගොඩක් noobs ල කරනව වගේ )

    3D game හදන එක කොච්චර අමාරුද කියල ඔයාට කිසිම idea එකක් නැ නෙද

    මොක උනත් කියන්න තියෙන්නෙ android game එකත් මග එනව. 80% වැඩ ඉවරයි. publish කරද්දි ඔයටත් ලින්ක් එක එවන්නම්.

    Clipboard-2.png

    Clipboard-3.png
    ඔව් බන් උබ වැඩ්ඩා අනිත් එවුන් නුබිස් :D සුපර් මාරියො ගහගනින් පුකේ :D
    උබ ටොක දෙන්නේ ඇන්ඩරොයිඩ් වලටත් 3D ඉන්වෙන්ට් කරේ උබ වගේනේ :lol: ශොව් ඔෆ් පොන්නයා :)
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    hehe....naha ban ASP,PHP dekama ithin ona wenawa situation eka anuwa.small and medium scale system walata PHP hondai.eth machan Large scale systems walata ASP ona wenawa ;)

    Python walin karanawa ban :confused: ASP walata nem aniwa ** denne ne :growl:

    මචන් ඇයි බන් ගොඩක් සයිට් PHP තියෙද්දී ASP.NET වලට යන්නේ විශේෂයෙන් ලොකු ඊකොමර්ස් සයිට් එහෙම? :confused: ඒ ලැන්ග්වේජ් එක ගොඩක් SECURE ද? මමත් අතපතගාල නෑ මොකද ඕව දුවන්නෙ වින්ඩොස් සර්වර් ඕන . ඒවල ගනන් වැඩි. :sorry::sorry:

    පොඩ්ඩක් මේ ගැන හොයල බලන්න ඕන. :)

    php flexible wedi. Syntax errors thibbath ekata wede anuwa wenewa, as an example DB Server connection & Queries eath ASP.net wala, Java wala ehema be strict standard :dull:
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    owu machan hama language ekema Pros & Cons thiyenawa:yes: ASP.Net Vs PHP kiyala google kalama penawane :cool:

    2q1thfo.jpg

    man meka heduwe permutations generate karaganda. mage application ekata :nerd: meke efficiency eka theeranaya wenne api dena input eka anuwa. e kiyanne O(n). eath meke tawath deyak wenawa duplicates remove wenawa column wise ekatath O(n), e kiyanne O(n) + O(n)... okata input A B C kiyala dunnoth yanawa welawa A B C D E F dena welawata wediya 5 gunayakin adui.. :yes:
     
    Last edited:

    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    2q1thfo.jpg

    man meka heduwe permutations generate karaganda. mage application ekata :nerd: meke efficiency eka theeranaya wenne api dena input eka anuwa. e kiyanne O(n). eath meke tawath deyak wenawa duplicates remove wenawa column wise ekatath O(n), e kiyanne O(n) + O(n)... okata input A B C kiyala dunnoth yanawa welawa A B C D E F dena welawata wediya 5 gunayakin adui.. :yes:
    mokakda ban oya ide eka ? :D pattane